ඕනෑම Driver file එකක් මෙන්න!!!
ඔන්න ඉතිං කාලෙකින් අලුත් නූලක් දාන්න හිතුනා
...අලුතෙන් කෑල්ලක් ගහපු ගමන් සමහර අය Drivers හොය හොය නටන්නවනෙ..

දැං ඉතින් කස්ටියට ආයෙ Drivers හොය හොය නටන්න දෙයක් නෑ
...Drivers අවුලක් නම් ඔන්න පල්ලෙහ තියෙනවා කරන්න ඕන දෙ>>>>>>>>>>>>>

>>>>>>>>>>>>>>
ඉස්සෙලාම අපි දැන ගන්න ඕන කරන දෙවල් ටිකක් තියෙනවා.
Windows xp දුවන computer එකකට attached කරපු Device එකක Drivers දාන හැටි තමයි කියන්න යන්නෙ.

හරි දැං ඉස්සෙලාම Drivers අවුල තියෙන computer එකෙ Control Panel එකට යන්න.එකෙ System කියන එක Open කරලා Hardware Tab එක Click කරලා Device Manager එක Open කර ගන්න.
දැං ඔය අවුලක් තියෙන Device එක "කහ පාට" ? mark එකකින් පෙනෙයි.
අන්න ඒ Device එක උඩ Right click කරලා Properties ගන්න.
ලැබෙන window එකෙ Details Tab එක click කරලා drop down menu එකෙන් "Device Instance Id" select කරන්න.
එහි "PCI\VEN_****&DEV_####&......................." ලෙස ඇති code එක copy කර ගෙන[Ctrl+C මගින්] notepad එකට paste කර ගන්න.
(* and # marks වලින් තියෙන numbers තමා අපිට වැදගත් වෙන්නෙ)
හරි දැං වැඩෙන් බාගයක් ඉවරයි

දැන් මෙන්න මෙ website එකට රිංගන්න..
http://pcidatabase.com/vendors.php?sort=name
website එකෙ "search vendors" කියන තැනට මම මුලින් කියපු numbers වලින් * marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න.
ඒ විදියටම "search devices" කියන තැනට මම මුලින් කියපු numbers වලින් # marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න.
දැං වැඩෙ අහවරයි ඕං....

අදාල ඔක්කෝම විස්තර (driver එක ගන්න ඕන site එක,chip set number,etc....)site එකෙ display වෙනවා.

ඔන්න ඉතින් මෙ නූල හදන්න උන මහන්සියට සලකලා එහෙම යනවා නම් අපිත් කැමතියි ඕං...

ඔන්න ඉතිං කාලෙකින් අලුත් නූලක් දාන්න හිතුනා
...අලුතෙන් කෑල්ලක් ගහපු ගමන් සමහර අය Drivers හොය හොය නටන්නවනෙ..

දැං ඉතින් කස්ටියට ආයෙ Drivers හොය හොය නටන්න දෙයක් නෑ
...Drivers අවුලක් නම් ඔන්න පල්ලෙහ තියෙනවා කරන්න ඕන දෙ>>>>>>>>>>>>>

>>>>>>>>>>>>>>ඉස්සෙලාම අපි දැන ගන්න ඕන කරන දෙවල් ටිකක් තියෙනවා.

Last edited: