ඕනෑම Driver file එකක් මෙන්න!!!

podi.kollo

Well-known member
  • Oct 9, 2012
    3,629
    529
    113
    In the Mirrôr
    ඕනෑම Driver file එකක් මෙන්න!!!

    ඔන්න ඉතිං කාලෙකින් අලුත් නූලක් දාන්න හිතුනා:)...අලුතෙන් කෑල්ලක් ගහපු ගමන් සමහර අය Drivers හොය හොය නටන්නවනෙ..:D:D
    දැං ඉතින් කස්ටියට ආයෙ Drivers හොය හොය නටන්න දෙයක් නෑ;)...Drivers අවුලක් නම් ඔන්න පල්ලෙහ තියෙනවා කරන්න ඕන දෙ>>>>>>>>>>>>>:yes::yes::yes:>>>>>>>>>>>>>>

    ඉස්සෙලාම අපි දැන ගන්න ඕන කරන දෙවල් ටිකක් තියෙනවා.:nerd:
    Windows xp දුවන computer එකකට attached කරපු Device එකක Drivers දාන හැටි තමයි කියන්න යන්නෙ.:yes::yes:

    හරි දැං ඉස්සෙලාම Drivers අවුල තියෙන computer එකෙ Control Panel එකට යන්න.එකෙ System කියන එක Open කරලා Hardware Tab එක Click කරලා Device Manager එක Open කර ගන්න.:yes:
    දැං ඔය අවුලක් තියෙන Device එක "කහ පාට" ? mark එකකින් පෙනෙයි.:yes:
    අන්න ඒ Device එක උඩ Right click කරලා Properties ගන්න.
    ලැබෙන window එකෙ Details Tab එක click කරලා drop down menu එකෙන් "Device Instance Id" select කරන්න.
    එහි "PCI\VEN_****&DEV_####&......................." ලෙස ඇති code එක copy කර ගෙන[Ctrl+C මගින්] notepad එකට paste කර ගන්න.

    (* and # marks වලින් තියෙන numbers තමා අපිට වැදගත් වෙන්නෙ)

    හරි දැං වැඩෙන් බාගයක් ඉවරයි:cool::cool::cool:

    දැන් මෙන්න මෙ website එකට රිංගන්න..;)
    http://pcidatabase.com/vendors.php?sort=name

    website එකෙ "search vendors" කියන තැනට මම මුලින් කියපු numbers වලින් * marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න.
    ඒ විදියටම "search devices" කියන තැනට මම මුලින් කියපු numbers වලින් # marks යටතෙ ඇති numbers දීලා Enter key press කරන්න.

    දැං වැඩෙ අහවරයි ඕං....:):):):)
    අදාල ඔක්කෝම විස්තර (driver එක ගන්න ඕන site එක,chip set number,etc....)site එකෙ display වෙනවා.:yes::yes::yes::yes::yes::yes:

    ඔන්න ඉතින් මෙ නූල හදන්න උන මහන්සියට සලකලා එහෙම යනවා නම් අපිත් කැමතියි ඕං...:D:D:D
     
    Last edited: