RC කාර් එකක බොඩිය හදමු..
මගේ ගොඩක් RC කාර් වලට තියෙන Thread දෙකට ලැබුන ප්‍රතිචාර නිසා.. මන් ලගදි තිබ්බ රේස් එක කට බොඩියක් හැදුවා. එක හදපු හැටි ගෙන විස්තරයක් දාන්න හිතුවා.. පහලින් තියෙන්නේ හදනකොට ගත්තු පින්තුර සහ පොඩි විස්තරයක්.
1) ගෙනාපු බොඩි එක සහ එකේ ස්ටිකර් ටික.. ගොඩක් වෙලාවට බොඩි එකත් එක්කම ස්ටිකර් එනවා එක නිසා ඒවා අමුතුවෙන් ගන්න ඕනේ නැ.. එකත් එක්ක එන ඒවා හරි නැතිනං අලුතෙන් වෙනම ගන්න පුළුවන්,
2) මන් මේකට 2 Tone විදියට තම Paint කරන්න හිතුවේ එකට සුදු සහ කළු තමා බාවිතා කලේ. මුලින්ම සුදු පාට නොවදින තැන් ටික වරණය කරනගන්න ඕනේ, එකට Masking Tape තමා මන් බාවිතා කලේ.
නියම විදියට හැඩය ආවරණය කරගැනීම වැදගත්..
3) ඕනේ කරන තැන ටික ආවරණය කරගත්තට පස්සේ , Windscreen ටික ආවරණය කරගන්න ඕනේ.. එකට නන බොඩි එක එක්කම වෙනම ස්ටිකර් ලැබෙනවා.
ස්ටිකර් වලින් windscreen ටික කවර් කරගත්තට පස්සේ.
4) ඕනේ කරන හැම තැනකම ආවරණය කරග්ග්තට පස්සේ මෙහෙ තම පෙන්නේ..
5) හරි දැන් තියෙන්නේ පේන්ට් කරන එක.. පලාස්ටික් බොඩි වලට PS වර්ගයේ පේන්ට් ගැනීම වැදගත්.
පේන්ට් එක කරගන්න ඕනේ ඇතුලතින්..එළියෙන් නෙමේ.. සුදු පේන්ට් එක ගහලා ඉවරයි..
6) දැන් කලින් අපි Masking Tape වලින් ආවරණය කරපු ටික අයින් කරලා දාන්න ඕනේ.
7) දැන් තියෙන්නේ කලු පාට පේන්ට් එක ගහන්න..
8) පේන්ට් කරලා ඉවරයි.
9) ඊළගට තියෙන්නේ ඉස්ටිකර් ගහන එක. එකට කලින් එළියෙන් තියෙං පොඩි තුනී කවර එක අයින් කරන්න ඕනේ. මේක තියෙන්නේ වැරදීමක් එළියේ කවර එඅක පේන්ට් වදින එක වලක්වන්න.
10) දැන් තියෙන්නේ කැමති විදියකට ස්ටිකර් ටික අලවගන්න.
11) බොඩි එකේ සදහන් තැන වල හිල් විදගැනීම වැදගත්.
12) ස්ටිකර් ටික ගැහුවට පස්සේ වැඩේ ඉවරයි. මේ තියෙනේ ඉවර කරගත්ත මගේ කාර් එක.Drift Spec එකට ටියුන් කරලා තියෙන්නේ

Last edited: