තියන තැන් නම් හරියටන දන්නෙ නෑ.guard එකක් දාගන්න එක හොදයි.අලුත්පිට හීරුනොත් උබේ පන යයි....![]()
අනික රූප සුන්දරිව ලස්සනට තියා ගන්නේ නැතිව කාව ලස්සනට තියා ගන්න ද නේද බං 
aiye kiyak unade meka aiyage sundereewa matath ganne hithuna ane .kiyanneko gane ?![]()
ela ela, mage android katta wikunala, oin ekak ganna oneoke monada ban thawa thiyena wada kaali.. cam ekata amatharawa


ඔව්, බං ඒත් මම Micro Sim එකක් ම ගන්නවා එවුන් රු. 150 යි නේ ගන්නේ,මට නම් ආරංචි වුනේ එහෙමයි.
![]()


cam eka thama ithin.wena wada kali natha.Belle OS ne.ekai math nexus 4 ekai mekai dekama gaththe.![]()


nexus ekak kiyak withara wenawada ban. lankawe ganna puluwanda?![]()

ela ela, mage android katta wikunala, oin ekak ganna oneoke monada ban thawa thiyena wada kaali.. cam ekata amatharawa
එහෙම හරි හිතලා හිත හදා ගමු බං![]()