2013 Jan 13 - ElaKiri Radio ! - Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    එළකිරි කොල්ලෙක්;14264404 said:
    81.gif

    :):):)
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පූස්;14264410 said:
    මේක නං කිය විය යුතුමයි. අපේ නෑන මේව දැනගන්ට ඕනෙ. ඕන් කිව්ව. ඔහොම කීදෙනේක්ගේ කියල මේ හාවා උස්සල ඇද්ද :lol::lol::lol::lol::lol:
    පූසෝ මල්ලි කියන එක හයිලයිට් කරල කියන්න කිය:shocked:
     

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    67.gif

    අපේ ප්‍රසාද් මල්ලිට ඉබ්බා නැති පාළුව දැනෙනවලු
    120px-Troll.png
     

    Poll malli

    Banned
    Dec 30, 2012
    173
    55
    0
    පූස්;14264433 said:

    අඩෝ පොලා මචං මම හිතල නෙමේ 500 ගැහුවෙ සිරාවටම.:sorry::sorry::sorry: මම උඹට රිප්ලයි එක දෙනකොට 500 තිබිල තියෙන්නෙ. සොරි තමයි ඉතින්. :lol::lol:

    මම කලින් දාපු පෝස්ට් එකක් ඩිලීට් කරලා 500 ගැහුවා බන්
    සමාවෙන්න
    :lol::lol:
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    මම තව ටිකින් සෙට් වෙන්නම් පොඩි call එකක් කොල්ලන්නේ
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මම සිරාවට කියන්නෙ හශාන්ගෙ අපිට අමතක සින්දු සෙට් එකයි සෝමෙගෙ අලුත් සින්දු සෙට් එකයි ලෙසටම ගැලපෙනවා....
    tuzki70.gif
     
    Status
    Not open for further replies.