Computer දැනුමක් තියෙන කවුරු හරි එන්ඩෝ..

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    Computer දැනුමක් තියෙන කවුරු හරි එන්ඩෝ..

    මචා ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් තමා මන් මේ ත්‍රෙඩ දැම්මේ.
    මට ඉස්සෙල්ල තිබ්බේ පරන ලැපක් ඒකේ හාර්ඩ් එක මෙන්න මේක

    Toshiba MK3018GAP 30GB ATA-5 Notebook Hard Drive (HDD2165)

    Toshiba-MK3018GAP-HDD-IDE-2-5-30GB-Above-MK3018GAP-HDD2165-b-24207.jpg


    ඉතින් මචා දැන් ලැප වැඩ නෑ මට ඕනි මේ හාර්ඩ් එකේ තියෙන ෆයිලස් ටික ගන්න,අනේ මචන්ලා මට මේකට ගහන්න කේබල් එකක් හොයල දිකෝ Ebay එකෙන් හරි කොහෙන් හරි නැත්නම් මට මේ ටික ගන්න ක්‍රමයක් කියන්වද
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මම බෙනා;14267841 said:
    මේ කේබල් එක මොකක්ද බන්:shocked::shocked:
    Sata/ide to usb cable
    මෙහෙ ගන්න තියනවා ඕක power pack එකත් එක්කම. 1000/- වගෙ වෙයි..
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    1920.jpg


    MK-004LABEL.JPG


    $(KGrHqV,!lEE-kN7)!fOBP0Er5,+bg~~60_12.JPG


    Laptop 2.5" IDE Hard Drive Adapter:
    This adapter converts a 44 pin laptop hard drive to use like a regular 40 pin IDE hard drive. It is useful if you want to transfer data from a laptop hard drive to a desktop computer.

    44 Pin Female to 40 Pin Male
     
    Last edited:

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63

    unicornx

    Well-known member
  • Aug 11, 2007
    7,850
    1,263
    113
    Mars
    1zl7uiv.jpg


    meken puluwan bro...man opka gatte unity eken 1000i..hena kal..usb bridge kiala hari IDE to SATA cable eka kiala illapan :)