Computer දැනුමක් තියෙන කවුරු හරි එන්ඩෝ..
මචා ලොකු උදවුවක් බලාපොරොත්තුවෙන් තමා මන් මේ ත්රෙඩ දැම්මේ.
මට ඉස්සෙල්ල තිබ්බේ පරන ලැපක් ඒකේ හාර්ඩ් එක මෙන්න මේක
Toshiba MK3018GAP 30GB ATA-5 Notebook Hard Drive (HDD2165)
ඉතින් මචා දැන් ලැප වැඩ නෑ මට ඕනි මේ හාර්ඩ් එකේ තියෙන ෆයිලස් ටික ගන්න,අනේ මචන්ලා මට මේකට ගහන්න කේබල් එකක් හොයල දිකෝ Ebay එකෙන් හරි කොහෙන් හරි නැත්නම් මට මේ ටික ගන්න ක්රමයක් කියන්වද

Last edited: