Sinduwen Sinduwa

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
යනවා නං අනේ මං අරං....
යන තැනකට යන්න රත්තරං :eek:
:frown:
මා එදා දැසින් සනහා
ඔබ දුන් කැල්මන් හද රැදුනා
අද එනවැයි ඔබ දිවුරා ගියා.

මං ....:cool:
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :frown:
    මා එදා දැසින් සනහා
    ඔබ දුන් කැල්මන් හද රැදුනා
    අද එනවැයි ඔබ දිවුරා ගියා.

    මං ....:cool:
    :eek::eek::eek:
    මහ වැස්සක් බිමට හලා නිදහස් වූ අහසක් සේ
    ඔබ නිසොල්මනේ එපා හිඳින්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න
    අනේ තව ටිකකින් හිනාවෙලා කතා කරන්න
    ඔබේ නිහඬ බව මට බෑ දරාන ඉන්න


    (අන්තිම අකුරෙන් ලි‍යන්න බැරි හින්දා ඊට කලින් අකුරෙන් ලිව්වේ...):sorry::sorry::sorry:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නොකියූව ආදරේ හිත දැවෙනවා
    හිත ගාව ආදරේ දළු දානවා
    දැකගන්න ආයේ නෙත හොයනවා
    හමුවන්න ආයේ හිත ඉල්ලුවා
    දැකගන්න ආයේ නෙත හොයනවා
    නොපෙනෙන්න හැංගෙන්නෙපා...
    පියමැන්නේ ඇයි ද එසේ
    රිදවා..ලා ඔබ මසිත මෙසේ

    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
    රැලි මත සාගරේ මතු වේවා
    සදා මේ සිහිනේ...

    මකලානේ:sorry:
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පියමැන්නේ ඇයි ද එසේ
    රිදවා..ලා ඔබ මසිත මෙසේ

    දුර ගව්වේ මා ඉන්නේ
    මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
    සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
    රැලි මත සාගරේ මතු වේවා
    සදා මේ සිහිනේ...

    මකලානේ:sorry:
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
    ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම ඔබෙන්ම හෙමිහිට
    පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙට
     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
    ඒ දෙවිලි‍ය ඔබම නොවෙද මට
    සිතත් අරගෙනම ඔබෙන්ම හෙමිහිට
    පි‍යඹා ‍යමු අපි අපේම සිහිනෙට

    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
    කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
    විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
    එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව
    වලා තීර‍යෙන් එහා
    කොහේද ලෝක‍යක්
    සො‍යා ඇදෙන් පැතුම් බිගුම්
    අපේම ලෝක‍යක්
    අපේම ලෝක‍යක්
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    වලා තීර‍යෙන් එහා
    කොහේද ලෝක‍යක්
    සො‍යා ඇදෙන් පැතුම් බිගුම්
    අපේම ලෝක‍යක්
    අපේම ලෝක‍යක්
    කන්න දෙනව නම් අපට
    බොන්න දෙනවනම් අපට
    වෙන කෙන්ගෙඩියද තව ඔන කරන්නේ.....
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    කන්න දෙනව නම් අපට
    බොන්න දෙනවනම් අපට
    වෙන කෙන්ගෙඩියද තව ඔන කරන්නේ.....
    නෝනා... නාන්න නන් නාන්න නෝනා...
    නෝනා... නොනා නොනා නේන්න නෝනා...:rofl:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෝනා... නාන්න නන් නාන්න නෝනා...
    නෝනා... නොනා නොනා නේන්න නෝනා...:rofl:
    නිල් නුවන් පින්බර‍යි
    රෝස තොල් ලස්සන‍යි
    හිම හංසි‍යේ ඔබ නිල් අහස වගේ......:)
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නිල් නුවන් පින්බර‍යි
    රෝස තොල් ලස්සන‍යි
    හිම හංසි‍යේ ඔබ නිල් අහස වගේ......:)
    ගේමක්‌ දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉදලා එලියට අවේ
    මේ අවුරුද්දෙ චන්දෙන් දිනලා
    හොරකම් කරලා ජීවත් වන්නේ:yes:

    පාතාලයා මන්,... ලොකුම පචයා මන්
    උබලා බෝතලේට රවට්‌ට ගත්ත මහත අයියා මන්....:sorry://

    ඉපදුනෙ 92.. ගෙදර කූබි කැලේ
    පොඩි සමන්ත කිව්වොත් දැන් ඔක්‌කොම උන් නැවෙ
    ඉස්‌කොලෙ ගියෙ පහ වෙනකන් අම්ම තාත්තා රට යනකන්
    මල් විකුනුව ශේප් එකෙ පොලිසියට අහු වෙනකන්
    ඇද්දා මාස හයක්‌ හිරෙ කට්‌ට කෑව හොදට අනේ
    පොලිසියෙන් ගැහුවම මට තරු පෙනුනා ඔලුව වටේ:(

    ම්ම්හ්.... එලියට ආව මන්
    සමාජයෙන් රිජෙක්‌ට්‌ හින්ද මොනවද කරන්නෙ දැන්
    අම්මටසිරි මෙතන තිබ්බ මගේ ලෑලි ගෙදර කෝ
    ලෑලි ගෙදර නෑ ඉඩම උගස්‌ ගිහින්
    දැන් ටූ ලේට්‌ ඉතින් ජොබ් කට්‌ට no ඉතින්
    මන්ත්‍රීටවත් සෙට්‌ වෙලා කරමු උගේ වැඩ ඉතින්
    බෝතල් කාලයි බත් පැකට්‌ එකයි
    පෝස්‌ටරුත් ගැහුවම මට රුපියල් සීයයි:eek:

    මගෙ කොල්ලො call me sudu , my job selling කුඩු
    when the cops come I scream අම්මට උඩු
    If you want the weed මල්ලි I got the බඩු
    රත්තරන් chains and five or six මුදූ
    පොලිසියෙන් අපිට කියන්නෙ වනාතමුල්ලෙ හොරූ
    කවදාවත් ඇත්ත නැ අපි කියන්නෙ බොරු
    මන්ත්‍රීට සැලුට්‌ නැත්තම් කන්න වෙන්න ටොකූ
    King of the වනතෙ I'm very very ලොකු:cool:

    මගෙ නම අජිත් මම medicine කරේ
    ආප්ප පුච්ච්ලා university ගියේ
    hardware එකෙ වැඩ දැන් no money පුතේ
    ලෙඩින් ඉන්න අම්මට බෙහෙත් ගන්නත් සල්ලි නතේ
    පොඩි පොඩි ගේම් දීලා මම සල්ලි හොයන්නේ
    මෙ දවස්‌ වල චන්දෙ හින්ද ලොක්‌කට වැඩ කරන්නෙ
    වලි සීන් ආවම බොක්‌කෙන් බහින්නෙ
    අනිත් පිලෙ කොල්ලො අපිව දැක්‌කම හයියෙන් දුවන්නෙ
    මට තියෙන්නෙ බොතල් හොදට වත්තට බෙදන්න
    බොතල් වෙනුවෙන් ලොක්‌කට හොදට කතිරෙ ගහන්න කියන්න
    මැරිච්ච අයගෙ චන්දෙ තියෙනවනම් මටම කල්ල් කරන්න
    ආඅහ් මැගී අක්‌ක ඔය card එකට මේක තියාගන්න...........;)

    ගේමක්‌ දීලා ගිය අවුරුද්දේ
    වැලිකඩ ඉදලා එලියට අවේ
    මේ අවුරුද්දෙ චන්දෙන් දිනලා
    හොරකම් කරලා ජීවත් වන්නේ...:cool:
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    28h3g34.jpg


    මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !

    THANK YOU!
    images

    ELAKIRIMATAMA :D
    NIYAMAAAAAAAI :D
     

    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    WALIKADA HIRA GEDARATA WARADUNA MAGA GODA WEDDI
    MAMA KALA PAW SIHI WENAWA MATHU BUDU WANA APPACHCHI
    APAMANA NINDA APAHASA MAN WENUWEN UHULADDI
    AWASANEDI MAHANA UNA MAN HINDA APPACHCHI
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    WALIKADA HIRA GEDARATA WARADUNA MAGA GODA WEDDI
    MAMA KALA PAW SIHI WENAWA MATHU BUDU WANA APPACHCHI
    APAMANA NINDA APAHASA MAN WENUWEN UHULADDI
    AWASANEDI MAHANA UNA MAN HINDA APPACHCHI
    චංචල වී හැගුමන් ‍රැයක්ගානේ
    කදුළැල් දෙනවාමයි හදපානේ
    පායා දියවී යන දේදුන්නේ
    දියවී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආයේ වෙන්වෙන එක වෙනවාමයි
    මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ....

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    චංචල වී හැගුමන් ‍රැයක්ගානේ
    කදුළැල් දෙනවාමයි හදපානේ
    පායා දියවී යන දේදුන්නේ
    දියවී යනවා ඔය ආදරේ
    ඔබ ආ ලෙසටම ආයේ වෙන්වෙන එක වෙනවාමයි
    මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ....

    රන් දුනුකේ මල සේ
    රන් මැණිකේ සැරසී
    පති කුලයේ කුමරා
    ඇය කැන්දා යනවා
     
    Status
    Not open for further replies.