යමු සෙල්ල කතරගම්..
ඔබ එන්න යනවා නං

යනවා නං අනේ මං අරං....
යන තැනකට යන්න රත්තරං![]()


මා එදා දැසින් සනහා
ඔබ දුන් කැල්මන් හද රැදුනා
අද එනවැයි ඔබ දිවුරා ගියා.
මං ....![]()






පියමැන්නේ ඇයි ද එසේනොකියූව ආදරේ හිත දැවෙනවා
හිත ගාව ආදරේ දළු දානවා
දැකගන්න ආයේ නෙත හොයනවා
හමුවන්න ආයේ හිත ඉල්ලුවා
දැකගන්න ආයේ නෙත හොයනවා
නොපෙනෙන්න හැංගෙන්නෙපා...

නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආපියමැන්නේ ඇයි ද එසේ
රිදවා..ලා ඔබ මසිත මෙසේ
දුර ගව්වේ මා ඉන්නේ
මතකේ රැදුනා ඒ සිතුවිල්ලේ
සෙවනැලි මාවතේ ඇඳී ඒ ජීවිතේ
රැලි මත සාගරේ මතු වේවා
සදා මේ සිහිනේ...
මකලානේ![]()
නින්ද නැතුවම මැව්ව සිහිනෙට ආ
ඒ දෙවිලිය ඔබම නොවෙද මට
සිතත් අරගෙනම ඔබෙන්ම හෙමිහිට
පියඹා යමු අපි අපේම සිහිනෙට
වලා තීරයෙන් එහාටිකෙන් ටික ටිකෙන් ටික අපි ආවද මේ තරම් දුර
කටින් කට කටින් කට ලෝකය දැනගෙන අපේ ගැන
විටින් විට විටින් විට සමහරු අපි ගැන ගෙතූ පද
එකක් හැර එකක් හැර ජය ගත්තා අද අපේ ලෝව
කන්න දෙනව නම් අපටවලා තීරයෙන් එහා
කොහේද ලෝකයක්
සොයා ඇදෙන් පැතුම් බිගුම්
අපේම ලෝකයක්
අපේම ලෝකයක්
නෝනා... නාන්න නන් නාන්න නෝනා...කන්න දෙනව නම් අපට
බොන්න දෙනවනම් අපට
වෙන කෙන්ගෙඩියද තව ඔන කරන්නේ.....

නිල් නුවන් පින්බරයිනෝනා... නාන්න නන් නාන්න නෝනා...
නෝනා... නොනා නොනා නේන්න නෝනා...![]()

ගේමක් දීලා ගිය අවුරුද්දේනිල් නුවන් පින්බරයි
රෝස තොල් ලස්සනයි
හිම හංසියේ ඔබ නිල් අහස වගේ......![]()

//




ewara wena akrin patan ganna me wageDedunu patai muhuna obe


ELAKIRIMATAMA![]()
මෙම තෙරෙඩ් එක අවුරුදු 03 ක් දක්වා දිගටම පවත්වාගෙන පැමිනි සියලුම දෙනාට මාගේ ස්තුතිය !
THANK YOU!
![]()


චංචල වී හැගුමන් රැයක්ගානේWALIKADA HIRA GEDARATA WARADUNA MAGA GODA WEDDI
MAMA KALA PAW SIHI WENAWA MATHU BUDU WANA APPACHCHI
APAMANA NINDA APAHASA MAN WENUWEN UHULADDI
AWASANEDI MAHANA UNA MAN HINDA APPACHCHI
රන් දුනුකේ මල සේචංචල වී හැගුමන් රැයක්ගානේ
කදුළැල් දෙනවාමයි හදපානේ
පායා දියවී යන දේදුන්නේ
දියවී යනවා ඔය ආදරේ
ඔබ ආ ලෙසටම ආයේ වෙන්වෙන එක වෙනවාමයි
මායාවක්මයි ආදරේ මායාවක්මයි ආදරේ....
නටුවෙන් ගිලිහුණු පින්න මලක්WANNAMEN BANDA ALE RA PURA HINA BERE
HINDIYEN NINDA NANEEEE :O