තවත් කෙනෙක්ට මරණ දඩුවම

dotaxxx

Active member
  • Jun 28, 2012
    790
    96
    28
    තවත් කෙනෙක්ට මරණ දඩුවම

    අඩෝ අපේ ලංකාවේ එකෙක්ට මරණ දඩුවම නියම වෙලා බං...පෙබරවාරි මාසෙ ඉවර වෙන්න කලින් ලක්ශ 35ක් දුන්නොත් නිදහස් කරනවා කියලා...කොල්ලගෙ නම සුදෙෂ්කර්......දැන් නිවුස් වලට කිව්වේ....මේ මොකක් ද බං මේ කරුමේ(කරාර් වලට ගිහින් තියෙන්නේ 2010 යේ...හැබැයි මැන්ස් ගේ අතින් ඉන්දියන් කාරයෙක් මැරිලා)
     
    Last edited:

    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    අඩෝ අපේ ලංකාවේ එකෙක්ට මරණ දඩුවම නියම වෙලා බං...පෙබරවාරි 31 වෙනකොට ලක්ශ 35ක් දුන්නොත් නිදහස් කරනවා කියලා...කොල්ලගෙ නම සුදෙෂ්කර්......දැන් නිවුස් වලට කිව්වේ....මේ මොකක් ද බං මේ කරුමේ(කරාර් වලට ගිහින් තියෙන්නේ 2010 යේ...හැබැයි මැන්ස් ගේ අතින් ඉන්දියන් කාරයෙක් මැරිලා)

    කරාර් නෙවෙයි බං කටාර් වල, මු නම් මිණි මැරුමක් බං කරලා තියෙන්නේ ප්‍රවෘත්ති වල නම් කිව්වේ එහෙමයි. අනේ මන්දා බං,
     
    Angry Birds

    Member
    Apr 26, 2012
    285
    107
    0
    අඩෝ අපේ ලංකාවේ එකෙක්ට මරණ දඩුවම නියම වෙලා බං...පෙබරවාරි 31 වෙනකොට ලක්ශ 35ක් දුන්නොත් නිදහස් කරනවා කියලා...කොල්ලගෙ නම සුදෙෂ්කර්......දැන් නිවුස් වලට කිව්වේ....මේ මොකක් ද බං මේ කරුමේ(කරාර් වලට ගිහින් තියෙන්නේ 2010 යේ...හැබැයි මැන්ස් ගේ අතින් ඉන්දියන් කාරයෙක් මැරිලා)

    :confused::confused::confused:
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    කරාර් නෙවෙයි බං කටාර් වල, මු නම් මිණි මැරුමක් බං කරලා තියෙන්නේ ප්‍රවෘත්ති වල නම් කිව්වේ එහෙමයි. අනේ මන්දා බං,

    ow bn minihanam karapu wade waradi:(:(
     
    ||K~E~M~I~T~H||

    Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    ow bn minihanam karapu wade waradi:(:(

    පව් අසරණ ජිවිතයක් ලක්ෂ 35 ක් හොයා ගන්න බැරි කමක් නෑ, ප්‍රවෘත්තියෙන් කියපු නිසා., ඒත් බං දැන් එකෙක්ට මේ වගේ උදව් කරා නම් අන්තිමේදි හැමෝම වැරදි කරලා නහයෙන් අඩලා හිගා කන්න පටන් ගනි. අනේ මන්දා බං බලන් ගියාම අපේ එවුන් ඒ වගේ රටවල් වලට යන්නේ නැතිව හිටියා නම් මේ මොන මගුලක් වත් නෑ නේ බං.
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    පව් අසරණ ජිවිතයක් ලක්ෂ 35 ක් හොයා ගන්න බැරි කමක් නෑ, ප්‍රවෘත්තියෙන් කියපු නිසා., ඒත් බං දැන් එකෙක්ට මේ වගේ උදව් කරා නම් අන්තිමේදි හැමෝම වැරදි කරලා නහයෙන් අඩලා හිගා කන්න පටන් ගනි. අනේ මන්දා බං බලන් ගියාම අපේ එවුන් ඒ වගේ රටවල් වලට යන්නේ නැතිව හිටියා නම් මේ මොන මගුලක් වත් නෑ නේ බං.

    :yes::yes::yes::yes::yes:
     
    hasi_7hc

    Junior member
  • Apr 15, 2008
    102
    4
    18
    Maharagama
    පෙබරවාරි 31 ක් නෑනේ බන්. මොන අවුරුද්දේද පෙබරිවාරියට 31ක් තිබ්බේ? හම්බයෝ එකවත් දන්නේ නැද්ද??
     
    dotaxxx

    Active member
  • Jun 28, 2012
    790
    96
    28
    පෙබරවාරි 31 ක් නෑනේ බන්. මොන අවුරුද්දේද පෙබරිවාරියට 31ක් තිබ්බේ? හම්බයෝ එකවත් දන්නේ නැද්ද??

    පෙබරවාරි 31 කියලා වැරදිලා බං මට පෙබරවාරි මාසෙ ඉවර වෙන්න කලින්