Dialog Per Day TV gaththa aya innawada??

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    dish tv?
    e mokakda ban e?
    mama ahuweth adayi.
    dialog postpaid eka patta ganan.
    mage bila 850k
    peo tv etath ehaa.
    itin mata ona adu gananakata lankawe chanel tikath ekka forign chanels kipayak balanna witharai.
    dialog per day tv nam gana adui wag
    eth chanels kohomada dan ne.
    anika eka ganna widiya,set karaganna widiya, payment karana widiya wagema chanels actice deactive karaganna widiyath dana ganna ona.
    ekai mama me thred eka damme.

    mokakda ban dish tv kiyanne?
    eken monawada baanna puluwan?
    ganan kohomada?
    lankawe chanel penenawada?
    dialog wage match ehema block karanawada?
    kohenda ganna puluwan?
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    මම ගත්තා.....:yes:Postpaid එක්ක බලද්දි ලාබයි මටනම්....මම යූස් කරන්නෙ 9/= per Day...ටැක්ස් එක්ක 12ක් කැපෙනවා...ඒකියන්නෙ මාසෙට 360යි...චැනල් 30ක් තියනවා...අපිට ඕනම චනල් එකක් වෙනම ඇක්ටිවේට් කරගන්න පුලුවන්.1 year වැරන්ටි එක්ක රු 9990/= යි.ගෙව්ව ගමන් එවෙලෙම බඩු කෑලි ටික අතට දෙනවා....අපිට තියෙන්නෙ ගෙදර ගෙනත් අටවගන්න....:Dඉන්ස්ටෝල් කරල තැටිය හිරියට ඈන්ගල් කරගන්න පොඩි කට්ටක් කන්න වෙනව ඉතින්....:yes:මමනම් එලකිරි යාලුවන්ගෙ උඩව්වෙන් වැඩේ ගොඩදාගත්තා.......

    වැඩි විස්තර මෙතනින් බලන්න....
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===

    මචන් උඹට චැනල් 74 free දවස් 7ක් හම්බ උනාද ? :cool::cool:
     
    Alipak

    Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    ඔව්...තාම අරන් දවස් 3යි...:D:D
    chanels hodatama penenawada?
    oketh CSN kapanawada match eka denakota?
    tax ekka 360k nam Rs.3 eka tax ekka 130k witara wewi neda ban?
    okata dena forign chanels ehema hodaida?
    natnam nokam chanels godak witharada danne nene.
    kohomada pay karanne?
    masekata sarayak phone ekata card ekak dalada?
    ehema nethnam wena widiyak tiyanawada?
    umbata ona nam chanel pakege eka 3/=,6/= ewata maru karaganna puluwanda ona welaawakata?
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මම නම් recommend කරන්නේ නෑ ඔය per day connection එක. මම කියන්නම් එහෙම කියන්න හේතු. තිරණය උඔ අතේ.

    1. ඕක දෙන්නේ Dialog එකෙන් Unit + Connection only විදියට. Support දෙන්නේ නෑ. Unit එකට warranty නම් තිබේ.
    2. ඕක ගෙනත් හයි කර ගන්න ඕන තමන් ම යි. මහ මෝඩම මෝඩ business decision එකක් ඒක. ඕක ඔය ගෙදරට ඇන්ටෙනාවක් ගෙනල්ලා හයි කර ගන්නවා තරම් ලේසි නෑ. මම දැක්කා එලකිරි එකේ යාලුවෙක් කියලා තියනවා තමන්ම හයි කර ගත්තා කියලා. එයා ම දන්නවා ඇති වැඩේ තියෙන අමාරු කම. නිකන් අටව ගන්න නම් පුළුවන්. ඒත් හරි විදියට කරන්න නම්, අර drill එකේ ඉඳන් ඔක්කොම බඩු ඕනේ. නැත්නම් dialog එකෙන්ම, වෙන කට්ටියක ගේ contacts දෙනවා. උන්ට කිව්වොත් Rs. 2000 ට ද කොහෙද ඇවිත් හයි කරලා දෙනවා.
    3. පොඩ්ඩක් බලපන් තියෙන channel list එක. මුල් දවස් ටිකේ ඔක්කොම පෙන්නන නිසා ආතල්. පට්ට ලාබයි කියලා හිතෙනවා. ඒත් පස්සේ ලැබෙන channel ටික මෙලෝ රහක් නෑ. හොඳ movie එකක්, TV series එකක්, match එකක් යන channel එකක් වත් නෑ. අඩු ගානේ හොඳ cartoon channel එකක් වත් නෑ.

    මේක dialog එකේ මම දැකපු charter ම project එක. අර මුලින් පෙන්නන channel ටික දාන්නේ කට්ටියට postpaid එකට මාරු වෙන්න encourage කරන්න. එතකොට වැඩි ගානක් දීලා, තමන්ම හයි කරගෙන postpaid එකට කට්ටිය සෙට් වෙනවා නේ. පට්ට ලාබයි dialog එකට.
    ලංකාවේ channel ටික බලන්න නම් මේක ගොඩක් හොඳයි. එත් අර බටපොල ඇන්ටෙනාවක් ගත්තා නම් ඒ ටිකත් හොඳට බලන්න පුළුවන්. කොහොම කලත් ලංකාවේ channel ටික වත් පේන්නේ නැති පලාත් වලට ඕකේ තියෙන Rs.3 එක නම් ලාබයි.
    මන්දා මම කිව්වේ මට පේන දේ. ඔයිට වඩා දහස් ගුණයක් ලාබයි postpaid එක. නැත්නම් dish TV ගනින්. අනික ඕක උඔට එපා උනා කියලා ආයිත් දෙන්නත් බෑ. postpaid නම් unit එක දීලා disconnect කර ගන්න පුළුවන්.
    මම දන්න දේ කිව්වා. තිරණය උඔ අතේ.....
     
    Last edited:

    kitisit

    Well-known member
  • Mar 1, 2007
    2,087
    141
    63
    මම ගත්තා.....:yes:Postpaid එක්ක බලද්දි ලාබයි මටනම්....මම යූස් කරන්නෙ 9/= per Day...ටැක්ස් එක්ක 12ක් කැපෙනවා...ඒකියන්නෙ මාසෙට 360යි...චැනල් 30ක් තියනවා...අපිට ඕනම චනල් එකක් වෙනම ඇක්ටිවේට් කරගන්න පුලුවන්.1 year වැරන්ටි එක්ක රු 9990/= යි.ගෙව්ව ගමන් එවෙලෙම බඩු කෑලි ටික අතට දෙනවා....අපිට තියෙන්නෙ ගෙදර ගෙනත් අටවගන්න....:Dඉන්ස්ටෝල් කරල තැටිය හිරියට ඈන්ගල් කරගන්න පොඩි කට්ටක් කන්න වෙනව ඉතින්....:yes:මමනම් එලකිරි යාලුවන්ගෙ උඩව්වෙන් වැඩේ ගොඩදාගත්තා.......

    වැඩි විස්තර මෙතනින් බලන්න....

    Install karana eka dialog eken awith newi da ban karane e kiyane? :eek:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,180
    191
    63
    Colombo
    මචං ඩයලොග් නම් ගන්න එපා... පට්ටම පාඩුයි... ඩිශ් හරි වීඩියෝකොන් හරි ගන්න... වැඩි විස්තර ඕනෙනම් pm පාරක් දාන්න ඈ..
     
    පොඩ්ඩා

    Well-known member
  • Nov 2, 2011
    2,919
    344
    83
    ===() කියන්න බෑ () ===
    මම නම් recommend කරන්නේ නෑ ඔය per day connection එක. මම කියන්නම් එහෙම කියන්න හේතු. තිරණය උඔ අතේ.

    1. ඕක දෙන්නේ Dialog එකෙන් Unit + Connection only විදියට. Support දෙන්නේ නෑ. Unit එකට warranty නම් තිබේ.
    2. ඕක ගෙනත් හයි කර ගන්න ඕන තමන් ම යි. මහ මෝඩම මෝඩ business decision එකක් ඒක. ඕක ඔය ගෙදරට ඇන්ටෙනාවක් ගෙනල්ලා හයි කර ගන්නවා තරම් ලේසි නෑ. මම දැක්කා එලකිරි එකේ යාලුවෙක් කියලා තියනවා තමන්ම හයි කර ගත්තා කියලා. එයා ම දන්නවා ඇති වැඩේ තියෙන අමාරු කම. නිකන් අටව ගන්න නම් පුළුවන්. ඒත් හරි විදියට කරන්න නම්, අර drill එකේ ඉඳන් ඔක්කොම බඩු ඕනේ. නැත්නම් dialog එකෙන්ම, වෙන කට්ටියක ගේ contacts දෙනවා. උන්ට කිව්වොත් Rs. 2000 ට ද කොහෙද ඇවිත් හයි කරලා දෙනවා.
    3. පොඩ්ඩක් බලපන් තියෙන channel list එක. මුල් දවස් ටිකේ ඔක්කොම පෙන්නන නිසා ආතල්. පට්ට ලාබයි කියලා හිතෙනවා. ඒත් පස්සේ ලැබෙන channel ටික මෙලෝ රහක් නෑ. හොඳ movie එකක්, TV series එකක්, match එකක් යන channel එකක් වත් නෑ. අඩු ගානේ හොඳ cartoon channel එකක් වත් නෑ.

    මේක dialog එකේ මම දැකපු charter ම project එක. අර මුලින් පෙන්නන channel ටික දාන්නේ කට්ටියට postpaid එකට මාරු වෙන්න encourage කරන්න. එතකොට වැඩි ගානක් දීලා, තමන්ම හයි කරගෙන postpaid එකට කට්ටිය සෙට් වෙනවා නේ. පට්ට ලාබයි dialog එකට.
    ලංකාවේ channel ටික බලන්න නම් මේක ගොඩක් හොඳයි. එත් අර බටපොල ඇන්ටෙනාවක් ගත්තා නම් ඒ ටිකත් හොඳට බලන්න පුළුවන්. කොහොම කලත් ලංකාවේ channel ටික වත් පේන්නේ නැති පලාත් වලට ඕකේ තියෙන Rs.3 එක නම් ලාබයි.
    මන්දා මම කිව්වේ මට පේන දේ. ඔයිට වඩා දහස් ගුණයක් ලාබයි postpaid එක. නැත්නම් dish TV ගනින්. අනික ඕක උඔට එපා උනා කියලා ආයිත් දෙන්නත් බෑ. postpaid නම් unit එක දීලා disconnect කර ගන්න පුළුවන්.
    මම දන්න දේ කිව්වා. තිරණය උඔ අතේ.....
    සෙට් කර ගන්න එකනම් එච්චර අමාරු උනේ නෑ. Signal එක 88% ගත්තා