මචංලා මට පොඩි උදවුවක් කරන්න පුලුවන්ද? මට inventory control system 1 ක් ඔනේ වෙල තියනව java වලින් කරපු. කවුරු හරි කරපු ප්‍රොජෙක්ට් 1ක් තියනව නම් මට දෙන්න පුලුවන්ද? source කෝඩ් එක්කම තමයි ඔනේ.. ලොකු උදවුවක් මචංලා.. ගොඩාක් පිං 





ඇයි බන් හෙල්ප් එකක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාල එකට කමෙන්ට් කරපු කොල්ලන්ට තෑන්ක්ස් වත් කියන්නෙ නැත්තේ? මම උබට පොජෙක්ට් එකක් තියෙනව උබේ අදහස මොකක්ද කියල අහපුවාම එකට උත්තරයකුත් නෑ.. Help ත්‍රෙඩ් වලට අඩුවෙන් කමෙන්ට් වැටෙන්නෙ ඔය නිසයි.. අමාරුවෙන් සොෆ්ට් එක රන් කරල ස්ක්‍රීන් අරන් අප්ලෝඩ් කරල දැන්මෙ.. සල්ලි නිසාම නෙමේ අඩුම ගානෙ උබේ අදහස මොකද්ද කියලවත් බලන්න.. ඒත් උබල නම් මාරයි බන්... මම කමෙන්ට් දෙකම ඩිලීට් කරනව.. උබ දෙන එකෙක්ගෙන් ගනින්..meka mama monawath naraka dekata nemei ban illuwe. udauwak hetiyata IT igana ganna kauru hari karapu 1k thiyanawa nam illuwe eka balagena wena 1k hadanna idea 1k ganna, software eng project 1k karanna. mahansiye watinakama therenne neththe ne mata. sorry

ඇයි බන් හෙල්ප් එකක් ඉල්ලල ත්‍රෙඩ් එකක් දාල එකට කමෙන්ට් කරපු කොල්ලන්ට තෑන්ක්ස් වත් කියන්නෙ නැත්තේ? මම උබට පොජෙක්ට් එකක් තියෙනව උබේ අදහස මොකක්ද කියල අහපුවාම එකට උත්තරයකුත් නෑ.. Help ත්‍රෙඩ් වලට අඩුවෙන් කමෙන්ට් වැටෙන්නෙ ඔය නිසයි.. අමාරුවෙන් සොෆ්ට් එක රන් කරල ස්ක්‍රීන් අරන් අප්ලෝඩ් කරල දැන්මෙ.. සල්ලි නිසාම නෙමේ අඩුම ගානෙ උබේ අදහස මොකද්ද කියලවත් බලන්න.. ඒත් උබල නම් මාරයි බන්... මම කමෙන්ට් දෙකම ඩිලීට් කරනව.. උබ දෙන එකෙක්ගෙන් ගනින්..![]()