2013 Jan 15 - ElaKiri Radio ! - Remix Show with DJU9

Status
Not open for further replies.

පූස්

Member
Jan 17, 2011
13,107
258
0
54.0081° N, 1.6900° W
na ooi :lol::lol::lol:
me neth FM 1 + Halal hela dakinna dapu thread 1k ;););)

එහෙමද එහෙනං මං කැපුනා. හොයල බලන්න ඕනෙ රේඩියෝ ත්‍රෙඩ් එක කොහෙද කියල
94.gif
 

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    සඟවන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිනිදැල්
    ඔබම කෙරේ සිත බැදුනු දිනේ සිට
    මගෙම හැඟේ ඔබ නම් //

    සඳ එළිය වගේ ඇවිදින්
    හද නොපැතු දිනක රහසින්
    බැස නොයන් මසිත් අහසින්
    අත පොවනු නොහැකි දුරකින්

    සඟවන්න එපා...

    සිළිසිලිය පවා සුළඟින්
    තනි මැකුවෙ ඔබේ සුවඳින්
    මේ දිවිය අතර මගකින්
    මග නතර නොකොට හිනැහෙන්

    සඟවන්න එපා...
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    අක්කා ඇවිත් බැලුවට මගෙ අතගාලා
    කළුවර නිසා කොන අඩුබව නෑ දැකලා
    මමත් නලුව සේ හොද ජම්පින් දාලා
    දුන්නා ඇයට මෝලගසෙන් සං ගාලා


    සග වන්න එපා හසරැල්
    දල්වන්න එපා ගිණිදැල්
    ඔබම කෙරේ සිත බැදුනදිනේ
    මගෙම හැගේ ඔබ නම්

    :(:(:(:(:(:(:(:(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්
    සිත යටට වෙලා දුක්විඳීන තරම්
    ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
    යළි ඔබේ පයට පෑගෙනවා නම් //

    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
    ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
    විෂ තුඩින් පෙළා රිදවනවා නම්

    ඔබ දන්නවනම් ....

    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඩන මව්වරුනි උතුම්
    මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්

    ඔබ දන්නවනම් ....
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    පූස්;14278186 said:
    එහෙමද එහෙනං මං කැපුනා. හොයල බලන්න ඕනෙ රේඩියෝ ත්‍රෙඩ් එක කොහෙද කියල
    94.gif

    ado yannepa ban
    199.gif

    tawa dinga welawai tiyenne show 1.....:)
    indapan e tikat :):):) :yes::yes::yes:
     

    B.Lalakka

    Member
    Jan 22, 2011
    1,937
    180
    0
    බජාර් එකේ
    ඔබ දන්නවනම් එක කඳූළු බිඳක්
    සිත යටට වෙලා දුක්විඳීන තරම්
    ඒ කඳූල වුණත් නෙතු අගට ඇවිත්
    යළි ඔබේ පයට පෑගෙනවා නම් //

    එක මලක් තනන්නට රුවට රුවින්
    ගහ වැල දුක් ගින්දර විඳීන තරම්
    ඒ පිපෙන මලක් කළු දෙබරු ඇවිත්
    විෂ තුඩින් පෙළා රිදවනවා නම්

    ඔබ දන්නවනම් ....

    දස මසට වඩා පුරනා පෙරුමන්
    ලොව හදන වඩන මව්වරුනි උතුම්
    මට කියාදෙන්න ලොව ඇතිද ඉතින්
    වෙන අරුතක් මේ ජීවිතය තරම්

    ඔබ දන්නවනම් ....
    :):):):):):):):):)
    11.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    පූස්;14278186 said:
    එහෙමද එහෙනං මං කැපුනා. හොයල බලන්න ඕනෙ රේඩියෝ ත්‍රෙඩ් එක කොහෙද කියල
    94.gif

    නැ නැ අපි අනිත් ආගම් එක්ක තරහ නැ, යාලුයි, වරෙන් උම්මිය​ :D
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පියඹා යනවා මා ආකාශයේ
    අවසානයි ප්‍රේමාදරේ
    ගිරවෝ, කොවුලෝ
    මිදුනා මා ආදරෙන්...

    පෙම් බැන්ඳ දා ඉඳන් උපන් හදේ
    ඇති වේදනා ඉතින් රිදුම් නොදේ
    ජීවිතේ පුරා පවන් සැලේ
    මල් මල් යොවුන් වියේ...

    ‍රැ නින්ද යා නොදී හිතේ උපන්
    නෑ පෙම්වතී කියා රුවක් ඉතින්
    පෙම් යදම් සිඳී බිඳී ගිහින්
    මල් මල් යොවුන් වියෙ ජීවිතේ....
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අක්කා ඇවිත් බැලුවට මගෙ අතගාලා
    කළුවර නිසා කොන අඩුබව නෑ දැකලා
    මමත් නලුව සේ හොද ජම්පින් දාලා
    දුන්නා ඇයට මෝලගසෙන් සං ගාලා

    අක්ක හිටිය ඒ වෙනවිට මගේ උකුලේ
    ප්‍රසා අවයි මට ලාම්පුව අල්ලන්න බොලේ
    උබ හීනෙන් මීය එලියට ගෙන ඉන්න වෙලේ
    උඩ පැනල උබ ගැසුවේ ප්‍රසාටයි දොරේ
     
    Status
    Not open for further replies.