***LoVe CaSe***

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    තෝ නයෙක් නේද බොල අරින්නෙ.. :frown:
    eBay එකෙන් බොරු හු#තක් ගෙනාපු දවසෙ තෝ කිව්වනේ ගෑණු එපා කියලා.. :(

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ෆේස්බුක් කෙල්ලොන්ට ලව් කරන්නෙ පරිස්සමින් පුතෝ
    සයිබර් ලව් වලින් 10% වගේ හරියනවා
    හරි ගියපු එකෙක් ඉන්නවා මම දන්න
    ඌ කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්නවා
    ඒත්
    ගොඩක් එවුන් රැවටෙන එක තමා වෙන්නෙ
    ආදර සම්බන්ධතා වලට එහා ගියපු දේවලු ඔය සයිබර් එකේ වෙනවා
    ඒක නිසා පරිස්සමි වෙයන්
    :)

    උඹගෙන් කෙල්ලට පරිස්සම් වෙන්න කිව්ව නම් හොඳයි හැබැයි
    :lol::lol:
    :(

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    UBA LANU GILINNA EPA BUN,....... E KELLA UBAWA PLAY KARANAWA
    wenna ba ban...ekige yaluwoth anduranawa mama..ehma unoth mama unta kiyanawa kiyala dannawane
    තෝ නයෙක් නේද බොල අරින්නෙ.. :frown:
    eBay එකෙන් බොරු හු#තක් ගෙනාපු දවසෙ තෝ කිව්වනේ ගෑණු එපා කියලා.. :(

    ow ban eth dan mata adarayak athiwela
    ෆේස්බුක් කෙල්ලොන්ට ලව් කරන්නෙ පරිස්සමින් පුතෝ
    සයිබර් ලව් වලින් 10% වගේ හරියනවා
    හරි ගියපු එකෙක් ඉන්නවා මම දන්න
    ඌ කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්නවා
    ඒත්
    ගොඩක් එවුන් රැවටෙන එක තමා වෙන්නෙ
    ආදර සම්බන්ධතා වලට එහා ගියපු දේවලු ඔය සයිබර් එකේ වෙනවා
    ඒක නිසා පරිස්සමි වෙයන්
    :)

    උඹගෙන් කෙල්ලට පරිස්සම් වෙන්න කිව්ව නම් හොඳයි හැබැයි
    :lol::lol:
    :(

    nana ekiwa mama attetah dannawa
    නෑ පට්ට බුවෙක් නෙ

    :nerd:
     
    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ඇත්තම කිව්වොත් මටත් වැඩිමල් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බ ටික කාලයක් ඒ දවස් වල. :D පස්සෙ මටම තේරිලා, දෙන්නගෙම ඉස්සරහ ගැන හිතල දෙන්නගෙම කැමැත්තෙන් සම්බන්ධෙ නැවැත්තුවා. :sorry:

    දෙපාරක් හිතත්ඩ. වර්තමානය විතරක් නෙමෙයි. අනාගතය කියල දෙයක් තියෙනව. බොහොම දිග කාලයක් ගතවෙන ගමනක් ජීවිතේ යන්ඩ තියෙනව. ආදරය, රාගය වගේ හැගීම් එක්ක සෙල්ලම් කරා වගේ නෙමෙයි ඒකත් එක්ක බැදිල එන එක එක ප්‍රශ්ණ මාර අමාරුයි. :( දැන් මට කියන්ඩ එපා මම ප්‍රශ්ණ වලට බයේ පැනල ගිහින් කියල. මටත් ඒක හිතුනා මම ප්‍රශ්ණ වලට බයේ පැනල යනවදෝ කියල. ඒත් ඒක නෙමෙයි මම කරේ. දෙපාරක් හිතත්ඩ. කිව්ව දේ පැහැදිලි නැත්නම් PM කරන්ඩ. පටන් ගන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ. අඩුම ගානෙ වැඩිදුර යන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ :yes::yes:
     
    • Like
    Reactions: Dokolla

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    ෆේස්බුක් කෙල්ලොන්ට ලව් කරන්නෙ පරිස්සමින් පුතෝ
    සයිබර් ලව් වලින් 10% වගේ හරියනවා
    හරි ගියපු එකෙක් ඉන්නවා මම දන්න
    ඌ කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්නවා
    ඒත්
    ගොඩක් එවුන් රැවටෙන එක තමා වෙන්නෙ
    ආදර සම්බන්ධතා වලට එහා ගියපු දේවලු ඔය සයිබර් එකේ වෙනවා
    ඒක නිසා පරිස්සමි වෙයන්
    :)

    උඹගෙන් කෙල්ලට පරිස්සම් වෙන්න කිව්ව නම් හොඳයි හැබැයි
    :lol::lol:
    :(

    ‍ෆේස් බුක් ලව් හරියන සහ හරියන්නෙ නැති ප්‍රතිශත ගැන නම් දන්නෙ නෑ. ඒත් මගෙ ළගම යාලුවෙකුට ෆේස් බුක් ලව් එකක් හරිගිහින් දැන් තියෙන්නෙ. කොච්චර බොරු කරන්ඩ ට්‍රයි කරත් බොරු කිරීමේ සීමාවක් තියෙනව. මගෙ යාළුව ගෑණු ළමය එක්ක ගොඩක් කල් චැට් කරා. පස්සෙ හම්බෙන්ඩ ගියා. යාලුවට හොදටම ස්ථීර උනායින් පස්සෙ මෙයා කරන්නෙ බොරුවක් නෙමෙයි කියල කැමැත්ත අහල තිබුනා. දෙන්නගෙම දෙමව්පියො එකට හම්බෙලා කතාබහ කරල දෙගොල්ලන්ගෙම ගෙවල් වල ගිහින් දැන් ගෙවල් වලිනුත් කැමතියි. ළගදි දෙන්න බදියි.:yes::yes:
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    ඇත්තම කිව්වොත් මටත් වැඩිමල් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බ ටික කාලයක් ඒ දවස් වල. :D පස්සෙ මටම තේරිලා, දෙන්නගෙම ඉස්සරහ ගැන හිතල දෙන්නගෙම කැමැත්තෙන් සම්බන්ධෙ නැවැත්තුවා. :sorry:

    දෙපාරක් හිතත්ඩ. වර්තමානය විතරක් නෙමෙයි. අනාගතය කියල දෙයක් තියෙනව. බොහොම දිග කාලයක් ගතවෙන ගමනක් ජීවිතේ යන්ඩ තියෙනව. ආදරය, රාගය වගේ හැගීම් එක්ක සෙල්ලම් කරා වගේ නෙමෙයි ඒකත් එක්ක බැදිල එන එක එක ප්‍රශ්ණ මාර අමාරුයි. :( දැන් මට කියන්ඩ එපා මම ප්‍රශ්ණ වලට බයේ පැනල ගිහින් කියල. මටත් ඒක හිතුනා මම ප්‍රශ්ණ වලට බයේ පැනල යනවදෝ කියල. ඒත් ඒක නෙමෙයි මම කරේ. දෙපාරක් හිතත්ඩ. කිව්ව දේ පැහැදිලි නැත්නම් PM කරන්ඩ. පටන් ගන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ. අඩුම ගානෙ වැඩිදුර යන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ :yes::yes:

    mama hituwa ban..auruddak hindaaulak na......
     
    Nohim Ys

    Well-known member
  • ඇත්තම කිව්වොත් මටත් වැඩිමල් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බ ටික කාලයක් ඒ දවස් වල. :D පස්සෙ මටම තේරිලා, දෙන්නගෙම ඉස්සරහ ගැන හිතල දෙන්නගෙම කැමැත්තෙන් සම්බන්ධෙ නැවැත්තුවා. :sorry:

    දෙපාරක් හිතත්ඩ. වර්තමානය විතරක් නෙමෙයි. අනාගතය කියල දෙයක් තියෙනව. බොහොම දිග කාලයක් ගතවෙන ගමනක් ජීවිතේ යන්ඩ තියෙනව. ආදරය, රාගය වගේ හැගීම් එක්ක සෙල්ලම් කරා වගේ නෙමෙයි ඒකත් එක්ක බැදිල එන එක එක ප්‍රශ්ණ මාර අමාරුයි. :( දැන් මට කියන්ඩ එපා මම ප්‍රශ්ණ වලට බයේ පැනල ගිහින් කියල. මටත් ඒක හිතුනා මම ප්‍රශ්ණ වලට බයේ පැනල යනවදෝ කියල. ඒත් ඒක නෙමෙයි මම කරේ. දෙපාරක් හිතත්ඩ. කිව්ව දේ පැහැදිලි නැත්නම් PM කරන්ඩ. පටන් ගන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ. අඩුම ගානෙ වැඩිදුර යන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ :yes::yes:

    :yes::yes::yes::yes::):):)
     
    gampaha lena

    Well-known member
  • Jun 20, 2011
    1,451
    115
    63
    මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..:(

    adooo ehama 1k uba gattada matat ganna one??:lol::lol::D:D:yes: