එහෙනම් කමක් නෑ
මොකද ෆේස්බුක් එකේ ඉන්න කෙල්ලන්ගේ බහුතරයක් බොහොම භයානකයි එකයි![]()
hmm
එහෙනම් කමක් නෑ
මොකද ෆේස්බුක් එකේ ඉන්න කෙල්ලන්ගේ බහුතරයක් බොහොම භයානකයි එකයි![]()
මොකක් ගෙනාව කිව්වාතෝ නයෙක් නේද බොල අරින්නෙ..
eBay එකෙන් බොරු හු#තක් ගෙනාපු දවසෙ තෝ කිව්වනේ ගෑණු එපා කියලා..

මොකක් ගෙනාව කිව්වා![]()

නෑ පට්ට බුවෙක් නෙඒකට කියන නම දන්නෑ බොල..
ඕකා කලින් ත්රෙඩ් එකක් දාලා තිබුණෙ කෙල්ලො එපා කියලා..
wenna ba ban...ekige yaluwoth anduranawa mama..ehma unoth mama unta kiyanawa kiyala dannawaneUBA LANU GILINNA EPA BUN,....... E KELLA UBAWA PLAY KARANAWA
ow ban eth dan mata adarayak athiwelaතෝ නයෙක් නේද බොල අරින්නෙ..
eBay එකෙන් බොරු හු#තක් ගෙනාපු දවසෙ තෝ කිව්වනේ ගෑණු එපා කියලා..
nana ekiwa mama attetah dannawaෆේස්බුක් කෙල්ලොන්ට ලව් කරන්නෙ පරිස්සමින් පුතෝ
සයිබර් ලව් වලින් 10% වගේ හරියනවා
හරි ගියපු එකෙක් ඉන්නවා මම දන්න
ඌ කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්නවා
ඒත්
ගොඩක් එවුන් රැවටෙන එක තමා වෙන්නෙ
ආදර සම්බන්ධතා වලට එහා ගියපු දේවලු ඔය සයිබර් එකේ වෙනවා
ඒක නිසා පරිස්සමි වෙයන්
උඹගෙන් කෙල්ලට පරිස්සම් වෙන්න කිව්ව නම් හොඳයි හැබැයි
නෑ පට්ට බුවෙක් නෙ

පස්සෙ මටම තේරිලා, දෙන්නගෙම ඉස්සරහ ගැන හිතල දෙන්නගෙම කැමැත්තෙන් සම්බන්ධෙ නැවැත්තුවා. 
දැන් මට කියන්ඩ එපා මම ප්රශ්ණ වලට බයේ පැනල ගිහින් කියල. මටත් ඒක හිතුනා මම ප්රශ්ණ වලට බයේ පැනල යනවදෝ කියල. ඒත් ඒක නෙමෙයි මම කරේ. දෙපාරක් හිතත්ඩ. කිව්ව දේ පැහැදිලි නැත්නම් PM කරන්ඩ. පටන් ගන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ. අඩුම ගානෙ වැඩිදුර යන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ 

ෆේස්බුක් කෙල්ලොන්ට ලව් කරන්නෙ පරිස්සමින් පුතෝ
සයිබර් ලව් වලින් 10% වගේ හරියනවා
හරි ගියපු එකෙක් ඉන්නවා මම දන්න
ඌ කසාඳ බැඳලා ළමයෙකුත් ඉන්නවා
ඒත්
ගොඩක් එවුන් රැවටෙන එක තමා වෙන්නෙ
ආදර සම්බන්ධතා වලට එහා ගියපු දේවලු ඔය සයිබර් එකේ වෙනවා
ඒක නිසා පරිස්සමි වෙයන්
උඹගෙන් කෙල්ලට පරිස්සම් වෙන්න කිව්ව නම් හොඳයි හැබැයි

ඇත්තම කිව්වොත් මටත් වැඩිමල් කෙනෙක් එක්ක සම්බන්ධයක් තිබ්බ ටික කාලයක් ඒ දවස් වල.පස්සෙ මටම තේරිලා, දෙන්නගෙම ඉස්සරහ ගැන හිතල දෙන්නගෙම කැමැත්තෙන් සම්බන්ධෙ නැවැත්තුවා.
දෙපාරක් හිතත්ඩ. වර්තමානය විතරක් නෙමෙයි. අනාගතය කියල දෙයක් තියෙනව. බොහොම දිග කාලයක් ගතවෙන ගමනක් ජීවිතේ යන්ඩ තියෙනව. ආදරය, රාගය වගේ හැගීම් එක්ක සෙල්ලම් කරා වගේ නෙමෙයි ඒකත් එක්ක බැදිල එන එක එක ප්රශ්ණ මාර අමාරුයි.දැන් මට කියන්ඩ එපා මම ප්රශ්ණ වලට බයේ පැනල ගිහින් කියල. මටත් ඒක හිතුනා මම ප්රශ්ණ වලට බයේ පැනල යනවදෝ කියල. ඒත් ඒක නෙමෙයි මම කරේ. දෙපාරක් හිතත්ඩ. කිව්ව දේ පැහැදිලි නැත්නම් PM කරන්ඩ. පටන් ගන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ. අඩුම ගානෙ වැඩිදුර යන්ඩ ඉස්සර දෙපාරක් හිතන්ඩ
![]()

මම හිතුවා දැන් උඹට ebay එකෙන් ගෙනාපු කි*බක් තියෙන නිසා කෙල්ලෝ ඕනේ නැතිව ඇති කියලා..![]()

dan owa wadak na ban..mata dan attetama adare kiyanne mokakda kiyala terila tiyenne...adooo ehama 1k uba gattada matat ganna one??![]()