හෙළ කරුමය නොහොත් බොදු බල සේනා

siripala

Member
Oct 10, 2006
2,869
442
0
හෙළ කරුමය නොහොත් බොදු බල සේනා

hjkf8.jpg

ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේ නියම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්.
 
  • Like
Reactions: Ereshaz77

Harry Potter

Member
Oct 23, 2012
1,231
108
0
තමන්ට කියල ආගමක් ජාතියක් තියෙද්දි අනෙක් සමහර තිරිසන් ආගම් වලට කඩේ යන උන්ට මේව ඇහෙද්දි හරිම ජොලි. අනෙක් ජාතීන්, ආගම් වලට කඩේ යන උන්ට මට කියන්න තියෙන්නෙ මෙන්න මේකයි.

උඹලව වදපු අම්මල මේ ජීවිතේදි ඉන්නෙ එක්කෙනයි. හදපු පියා කියල කියන්න ඉන්නෙ එක්කෙනයි. මෙන්න මේ වගේ ආගම ජාතිය කියල තමන්ට තියෙන්නෙ එක ආගමක් සහ එක ජාතියක් විතරයි. ඒ ආගම ජාතියට ආදරේ කරන්න ඕන හැබෑ සිංහලයෙක් නම්, හැබෑ බෞද්ධයෙක් නම්. එහෙම නැතුව අනික් ආගම්, අනෙක් ජාතීනුත් අපි වගේමයි කියන එක හරියට නිකන් හැම ගෑණු කෙනාටම තමන්ගෙ අම්ම කියන එක සහ හැම පිරිමියෙක්ම තමන්ගෙ තාත්ත කියනව වගේ දෙයක්.

මෙතනදි අපි කරන්න ඕන අපේ ආගමේ ජාතියේ අයව අනෙක් ආගම් වලින් අපේ ආගමට ජාතියට කරන්න යන විනාශය ගැන දැනුවත් කරන එක සහ රැකගන්න කරන්න පුළුවන් හැම දෙයක්ම කරන එකයි. අනෙක් ආගම් සහ ජාතීන් එක්ක ගහ මරාගැනිලි පටන් ගන්න එක හොඳ නැහැ. ඒ වෙනුවට මොළෙන් වැඩ කරන්න ඕන. මේ විදියට හිටියොත් කවදහරි සිංහල ජාතිය සුළු ජාතියක් වෙනව. බුද්ධාගම අතුරුදහන් වෙනව. අනෙක් බෞද්ධ රටවල් වලට වෙලා තියෙන දේවල් හොයල බලපල්ල. මේකටත් ඔය ටික වෙනකම් හැමැ ආගමටම ගරු කරන පජාතියො සෙට් එක මේ වගේ ඒවටම හරියන චීවරධාරියො කියන ඒවට ඔළු වන වන හිටපල්ල.
 
siripala

Member
Oct 10, 2006
2,869
442
0
උබේ කතාව මාතෘකාවට අදාල නැහැනේ බන්. මාතෘකාවට අදාලව කතා කරපන්. නිකන් චාඅ චූඕ ගන්නේ නැතුව

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    විවිද මිනිස්සු විවිද මත දරනවා. විවිද දේ කියනවා. සමහර විට ප්‍රකාශකරන්නේ තමන්ගේ මතය නොවෙන්න පුළුවන්.

    ලංකාව ඇතුල් මදය බාවිතය හා දේශපාලනය එකම පිල්ලක් මත දුවන කොච්චි 2ක් වනේ.

    සමහරු සිංහල ජනතව මුස්රුංග ඇත්තේ තියල වාසි ගන්න හදනවා, ජාතික හෙළ උරුමේ කලේ එක. ජාතික හෙළ උර්මයට රටට් සිංහල කමට අදර්යක් තිබ්බ නම් මුස්ලිම් අන්තවාදය මෙහෙම පතිරෙම්මේ නැහැ...අනික ඒවගේම එජාප ආණ්ඩුව සාම ගිවිසුම් ගේනකොට හෙළ උරුමේ හිටියෙත් එජාපය පැත්තේ. පස්ස මහින්දට බලය අපු නිසා මහින්දට සෙට් උනාට. සාම ගිවිසුමට සහය දීපු හෙළ උරුමය, අද සිංහල ජනයා ගැන කතා කතාකරන එක විහිළුවක් නේ.

    දැනුත් ඉදහ හිටලා එනම් මනම් කියනවා මදය සාකච්චාවක් දානවා. එත් ඒවා නිකම් කියමන් පමණයි. රට ආදරය කලානම් , එල්ලාවල මේදානන්ද නිදන් හාරන්නේ කොහොමද?????? ධුෂ්කර පළාත් වල හාමුදුරුවරු හරියට අදින්න සියුරක් වත් නැතුව තමන්ට හම්බෙන කොස් මදුලත් දුගී දුප්පෙතෙකුට කන්න කියල බද්කින්නේ ඉන්නක්කොට උඩුවේ දම්මලොකලා බෙන්ස් කාර් තියන් ඉන්නවා ????? අද ලනකාවේ කුඩා ඇත්ත ස්වාමින් වහ්සේ නමක් කවුද බොරු ස්වාමින් වහන්සේ කවුද කියල හදුනා ගන්න බැරි තරම්.

    ඒ වගේම ආණ්ඩුවෙන් තැනක් ගන්න මුස්ලිම් අයගෙන් කියක් හරි ගන්න, පනසක ලොකු කර ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න සමහර ස්වාමීන්වහන්සේල සර්වාමික අදුම ඇදගෙන දගලනවා. සර්ව ආගම් ගැන කතා කරන හාමුදුරුවන්ට මතක නැහැ. මෙරට මුස්ලිම් උනාට පස්සේ තමන්ටත් දනය දෙන්න දායකයෙක් වත් නැතිවෙන වග. එතකොට එතින් වෙන්නේ තමනට කොන කපාගෙන ලෙබ්බේ කෙනෙක් වෙන්නේ තමයි. වාසියට සිවුර දාගත්ත අය නම් එහෙමත් කරයි.

    එන ඕකයි අද රෙටේ තත්වය.......

    බෞද්ද පිබිදීම විනාශ කරන්න බලන ඉන්න අය ගොඩාක් ඉන්නාව

    මුස්ලිම් ජනතාව
    තමන්ගේ වාසියට රට පවා දෙන දෙෂ්පලුවෝ ( මහින්දගේ සිට, ජවිපෙ , එජාප, ඔක්කොම)
    මුස්ලිම් ව්‍යාපාරිකයෝ
    චීවරයට මුවා වෙලා තමන්ගේ වාසිය හද ගන්න හදන මිනිස්සු ( රුවන්වැල්ලේ සොපිත, පිටිදුවේ සිරිදම්ම, උඩුවේ දැම්ම ලෝක, කොලොන්නාවේ සුමනගල, ඔය වගේ ගොඩක් අය ඉන්නවා)
    සමලින්ගිකයෝ
    විදේශ රැකියා ඒජන්චි කාරයෝ
    මත කුඩු කසිප්පු වෙළෙන්දෝ
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේ නියම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්.

    ඔව් උබල වගේ 6 ය 4ර් නොදන්න උන්ට නම්
    නියම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක් තම්යි..
    යකෝ..බලපන්. කසිප්පු පොට්ම කීයක් තියෙනවද කියලා
    හමුදුරුවන් ගේ බද්හෙගමට ගිහිඅල්ලා
    උබට දැන ගන ඔනේ නම් බද්දේ ගම සමිත
    කවුද කියලා අහගනින්,,
    හෙල කරුමෙට බැන බැන ඉන්නේ නැතුව
    කල්පනා කරල බලපන් , සංඝ සාසනේ...
    ඉස්සෙල්ලම ඡන්දය කියන් එක ඉල්ලලා
    හාමුදුරුවන්ගෙ ගෞවරව නැති කලේ මේ පොන්නයා තමයි
    තො දන්නේ ණත්නම් මගෙන් අහගනින්
     
    Last edited:
    • Like
    Reactions: PMUB

    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    මේ නිදහස් පක්ෂයෙන් ඡන්දේ ඉල්ලලා පාර්ලිමේන්තු ගියේ. මෙයා තමයි චිවරය විකුනලා ඡන්දෙ ඉල්ලන තෙරෙන්ඩ් එක හැදුවේ දැන් එනවා බණ කියන්න.
     
    kelaniy

    Active member
  • Aug 16, 2007
    618
    34
    28
    hela urume awata passe, samiyage chanda hugak kaduna,,,,, koi welaweda hela urumeta alakalanchiyak adhinne kiyala bala bala inne. kohom hitapu samiyada me dan nikanma inne. issassallama parlimant ekata apu hamuduruwone. e dawas wala balanna epa samiyage raspot eka... eth hela urume awa witharai, okkoma achchi ammali, siyalai okkoma hela urumeta gahuwa sadhu sadhu kiyala... samiya chanda nathuwa , parlimant ekata yanna tharam manapa higa kannath baruwa manapa balu poren balu una... dan samiya balanne baudhayo kochara kalath gahanne hela urumeta nisa muslim chanda tikak wath kadagena parlimant ekata set wenna... ane deudhath noditi mokpura... ane ape hamuduruwane... niwana nam oba wahanseta bohoma athai wage...
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,121
    113
    බද්දේගම සමිත නේද ?
    අවසරයි හාමුදුරුවනේ . නොදන්න දේවල් නොවදාරා ඉන්න

    seriously
    දැන් බලපන් නීති විද්‍යලෙ ේස් එක. එතන පැහැදිලිවම අක්‍රමිකතාවක් තියෙනව. ආණ්ඩුවෙන් ේ ගැන මුකත් කලාද ? ොයල බැලුවද ?
    ොදු බනාව නැත්නම් මෙලහකට හි*ල තියෙයි ඔය නිති උන්ට

    නැගෙනහිර පුදභූමි ෝසර් කරනව
    කවුද ඕව බලන්නෙ. ආණ්ඩුවෙන් බලනවද ? උබල බලනවද ? ොදු බේනාව විතරයි නෙ බලන්

    බද්ේගම සමිත වඅය (ස්වාමීන් වහන්කෙනෙක් කියල කියන්න වටින්ේ නැ) නිකන් හාමුදුරු කම තියන් ඉදල චීවේ ණයට විකුණනව . අපිත් බෞද්ධ තමා. ේ වේ අය ඕන තරම් ඉන්නවා. TV පත්තර දැක්කම ේනව
    ේ අය කාලෙත් හිටිය. ේවදත්ත වේ අය.

    Last edited:
    • Like
    Reactions: kelaniy

    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    උබේ කතාව මාතෘකාවට අදාල නැහැනේ බන්. මාතෘකාවට අදාලව කතා කරපන්. නිකන් චාඅ චූඕ ගන්නේ නැතුව

    කතා කල යුතු මාතෘකාව කීව නම් එහෙනම් ආයෙම.
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    බද්දේගම සමිත නේද ?
    අවසරයි හාමුදුරුවනේ . නොදන්න දේවල් නොවදාරා ඉන්න

    seriously
    දැන් බලපන් නීති විද්‍යලෙ ේස් එක. එතන පැහැදිලිවම අක්‍රමිකතාවක් තියෙනව. ආණ්ඩුවෙන් ේ ගැන මුකත් කලාද ? ොයල බැලුවද ?
    ොදු බනාව නැත්නම් මෙලහකට හි*ල තියෙයි ඔය නිති උන්ට

    නැගෙනහිර පුදභූමි ෝසර් කරනව
    කවුද ඕව බලන්නෙ. ආණ්ඩුවෙන් බලනවද ? උබල බලනවද ? ොදු බේනාව විතරයි නෙ බලන්

    බද්ේගම සමිත වඅය (ස්වාමීන් වහන්කෙනෙක් කියල කියන්න වටින්ේ නැ) නිකන් හාමුදුරු කම තියන් ඉදල චීවේ ණයට විකුණනව . අපිත් බෞද්ධ තමා. ේ වේ අය ඕන තරම් ඉන්නවා. TV පත්තර දැක්කම ේනව
    ේ අය කාලෙත් හිටිය. ේවදත්ත වේ අය.

    :yes::yes::yes: කඩේ යන උන්ට ඕව තේරෙන්නෙ නෑ බං.
     
    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මේකාට කවුද හාමුදුරුකෙනෙක් කියන්නේ. බද්දේගම පැත්තේ එකෙක් ගෙන් අහපල්ලා මෙයාගේ සෙල්ලම් ගැන.රුවන් වැල්ලේ උන්නැහේ තව හොදයි.