EK Married Club-4

Status
Not open for further replies.

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් ඔව් එහෙ ගොබිලෝ නිතරම ඉන්නෙත් රෙන්කොට් දාගෙනනේ
    ඉතින් රැට මල්ලි නානකොටත් ඕක ඕනි :eek:
    හරි උඹ මොකද කරන්නේ...
    නුවරට ටිකට් අරන් ටිකක් මගින් බහිනවද....:eek:;):lol:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :frown: වැඩ තියෙන්න එපායේ කරන්න..... හොටු HP ලඩ්ඩක් නම් ඈවිත් තියෙනවා..... :growl:

    ඕක ගලොපන්....... ආයේ හයි කරපං...... ආයේ ගලෝපන්........ ආයේ හයි කරපං...... වැඩද බං නැත්තේ මෙහෙම කරොත්.......... :D
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    mata mushroom ඉංගිරිස් වලින් කිව්වොත් බිම්මල් ඩෙවල් එකක් හදා ගන්නා ආකාරය හනිකට කාගෙන් හරි අස හෝ කියහල්ලකෝ පට්ට හදිදිස්සියි

    ඈහහ් දවල්ට කන්නද මේ හදිස්සියේ රෙසපි හොයන්නේ.........?
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඇත්තටම මම කියපු දේ හරිද.........? :eek::rolleyes::P
    :rolleyes::rolleyes:
    හරිද වැරදිද වැඩක්නෑ...;)
    රත්නපුරේ මැණික් මුදලාලිලා නිසා සමාජ රෝග වැඩියි.(HIV ඇතුළුව) දැන් මිනිස්සු දැනුවත් නිසා මේවා භාවිතා කරනවා ඇති.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඕක ගලොපන්....... ආයේ හයි කරපං...... ආයේ ගලෝපන්........ ආයේ හයි කරපං...... වැඩද බං නැත්තේ මෙහෙම කරොත්.......... :D

    :shocked: යකෝ මේ HP...... ඔන්න Toshiba එකක්වත් උනා නම් ඔහොම කරාට මුකුත් වෙන්නේ නෑ...... :no: මේ ලඩ HP, දෙපාරක් ගලවද්දි, ප්ලාස්ටික් කෑලිත් එක්ක කෑලි කෑලි කුඩු වෙලා ඈහිදින්න වෙන්නේ........!! :growl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    විහිළුවට නෙමෙයි....:yes::yes:
    ඉදිරියට ළමයි හදන්නත් ඉන්නවනම්, උපත් පාලන ක්‍රමයකුත් ඕනිනම් හොඳම, අතුරු අභාධ නොමැති ආරක්ෂිතම ක්‍රමය මේක.
    කවුරු මොක කීවත් අනෙක් හැම එකේම අතුරු අභාධ වැඩයි.
    සරුබව අඩුවෙන්න එක හේතුවක් තාම ඔය පෙති, හෝමෝන විදීම වගේ ඒවා. ලූප් එකත් එච්චර සාර්ථක නැත. :)

    එහෙනං...... පෙති, හෝමෝන් ගත්තා කියන්නේ ඉතිං කොහොම හරි අතුරු ආබාධයක් වෙනවමනේ...... අඩුගානේ බඩ යනවා හරිනේ.... ඇඟට ඇතුළු වෙච්චි දෙයක් කොහෙන්හරි ප්‍රතික්‍රියා දක්වන්න එපැයි...... මගේ ඔය ලූප් ගැනනම් දැනුම බින්දුවයි.......

    හැබැයි ඉතිං හොඳ වර්ගයක කොපු ගන්න එකනම් අනිවා නැත්නම් වැඩ අතරතුර ඉරුනොත් හරි හිල් වුනොත් හරි බඩු බනිස්......... :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න
    බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න.
    බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.............
    තෙල් බේරෙන්නට තබන්න.

    අමු ඉගුරු, සුදු ළුණු, රම්පෙ කරපිංචා සහ මිරිස් කැබළි බැදෙන්නට හැර, එයට තක්කාලි සෝස්, සෝයා සෝස්,එක්කර මද ගින්නේ උයා බැදගත් හතු දමා කලවම් කර ගන්න.
    සීනි ටිකක් සහ දෙහි ටිකක් අවසානයට එක් කර ගන්න.
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    නෑ මචන් රත්නපුරේ මැණික් මුදලාලිලා නිසා සමාජ රෝග වැඩියි.(HIV ඇතුළුව) දැන් මිනිස්සු දැනුවත් නිසා මේවා භාවිතා කරනවා ඇති.

    සිරාවටමද........? ඒ කියන්නේ කොළඹට හපන්ද ඔහේ.........? බඩු භාණ්ඩ සැහෙන්න ඇති එහෙනං ඔහේ.........?
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: :frown: ඩෙවල් දැමිල්ලක් ගැන නම් නොදනී, කඩල පිටි, ලුණු, ගම්මිරිස් ටිකක් සමග කලවම් කරලා, බිම් මල් ඒ මිශ්‍රණයේ වරුවක් විතර දාලා තියලා, තෙලේ බැදලා ගත්තා නම්....... ම්ම්ම්...... මරු..... :D

    වරුවක් කිව්වේ උදේ ඉඳං හවස් වෙනකන්ද........? :eek:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :rolleyes::rolleyes:
    හරිද වැරදිද වැඩක්නෑ...;)
    රත්නපුරේ මැණික් මුදලාලිලා නිසා සමාජ රෝග වැඩියි.(HIV ඇතුළුව) දැන් මිනිස්සු දැනුවත් නිසා මේවා භාවිතා කරනවා ඇති.

    :P:P:P:rofl::rofl::rolleyes::rolleyes::rolleyes::rolleyes::D:D:D:D හරි හරි හරි........ ;):lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න
    බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න.
    බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.............
    තෙල් බේරෙන්නට තබන්න.

    අමු ඉගුරු, සුදු ළුණු, රම්පෙ කරපිංචා සහ මිරිස් කැබළි බැදෙන්නට හැර, එයට තක්කාලි සෝස්, සෝයා සෝස්,එක්කර මද ගින්නේ උයා බැදගත් හතු දමා කලවම් කර ගන්න.
    සීනි ටිකක් සහ දෙහි ටිකක් අවසානයට එක් කර ගන්න.

    :shocked::shocked: මේ ඉන්නේ මාළඹේ මචන් එකේ අධිපතිතුමා..... :D :yes: Thread එකක්ම දාමු නේද ෆොටෝ එක්කම......?? ;):cool::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: මේ ඉන්නේ මාළඹේ මචන් එකේ අධිපතිතුමා..... :D :yes: Thread එකක්ම දාමු නේද ෆොටෝ එක්කම......?? ;):cool::yes:
    කමක් නැද්ද???

    රිපෝට් කලා නේද?
    පොස්ට් කවුන්ට් එක 0 කරල ම දෙන්න වැඩේ......
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :shocked: යකෝ මේ HP...... ඔන්න Toshiba එකක්වත් උනා නම් ඔහොම කරාට මුකුත් වෙන්නේ නෑ...... :no: මේ ලඩ HP, දෙපාරක් ගලවද්දි, ප්ලාස්ටික් කෑලිත් එක්ක කෑලි කෑලි කුඩු වෙලා ඈහිදින්න වෙන්නේ........!! :growl:

    උඹත් එක්ක ජන්මාන්තර වෛරක්කාරයෙක්ද මන්දා මේ HP කම්පැනි එක....... :D:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බිම්මල් කැබලි වලට කපා දුණු වතුරෙන් සෝදා වතුර මිරිකා ගන්න
    බිම්මල් වලට සෝයා සෝස්, ගම්මිරිස් කුඩු, අබ කුඩු, චිකන් සීසනින්ග් පවුඩර් යොදි ගන්න. හොදින් කලවම් කරන්න.
    බිත්තරයක් මෙයට කඩා දමා දවටා ගන්න. බිත්තර ගෑ හතු, කඩල පිටි සහ කෝන් ෆලාර් වල දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.............
    තෙල් බේරෙන්නට තබන්න.

    අමු ඉගුරු, සුදු ළුණු, රම්පෙ කරපිංචා සහ මිරිස් කැබළි බැදෙන්නට හැර, එයට තක්කාලි සෝස්, සෝයා සෝස්,එක්කර මද ගින්නේ උයා බැදගත් හතු දමා කලවම් කර ගන්න.
    සීනි ටිකක් සහ දෙහි ටිකක් අවසානයට එක් කර ගන්න.

    විකියාගේ හොඳ වෙලාවට විශේෂඥ උපදෙස් හම්බෙලා තියෙනවා.............:)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කමක් නැද්ද???

    රිපෝට් කලා නේද?
    පොස්ට් කවුන්ට් එක 0 කරල ම දෙන්න වැඩේ......

    :frown: වැඩක් තියෙනවායේ අපිට, ඔය පිස්සු හොට්ටලා උඩ පැන්නට...... :lol: මම නම් ගණන් ගන්නේ නෑ..... :no: උන්ටම කොයි වෙලේ හරි ඈති වෙන්නේ නැතෑ...... :yes: අපිට මොකෝ..... :lol: ත්‍රෙඩ් බම්ප් කරලා දීලා, අපිට රෙප් අරන් දෙනවත් එක්ක..... පව් අසරණ අනාතයා......!! :lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹත් එක්ක ජන්මාන්තර වෛරක්කාරයෙක්ද මන්දා මේ HP කම්පැනි එක....... :D:yes:

    :lol::lol: එහෙම එකක් නෑ..... HP වලත් ProBook වගේ ටිකක් ශේප්..... ඒත් ටොෂිබා / ඩෙල් වලට ගහන්න උන්ට බෑ..... :no:
     
    Status
    Not open for further replies.