ai sudu orowanne![]()
meke nawot itin amurthaye nawa wagethama![]()
warnapala wagema thawa samanalayek![]()






හිත හඬනා වෙලාවේ
නුඹ පමණක් සිනාසේ
කියන් මගේ පුංචි කුමරියේ
කියන් මගේ පුංචි සිහිනයේ
තනි වුනු මා ළඟ පිපේවි නම් ආදරෙන්
හොරැහින් වත් මා දෙස බලාවි නම් ආදරෙන් //
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ
ඔබේ දෙනුවන් පැවසුවේ මා හට ආදරේ
මෙලෙසින් මා දෙස නෙතු සඟවන්නේ හඟවන්නද ආදරේ //
කියන් මගේ පුංචි සිහිනයේ
කියන් මගේ පුංචි කුමරියේ





සඳුද අවදියෙන් තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළඟ නැති තව දිනක් ගෙවී යය්
තනි වුන වසන්තයේ
සීතල ඇතිරුණු මිහිරිය ලය මත
කොඳ කෙමි පිපිරනු මධු පුරවා
උණුසුම දිසුනේ නෑ නෙත මානෙක
ඔබ ළඟ නැතිවම අද මා තනිවම
පහන් නොදැල්වෙන ඔබේ පැල්පත තුල
නිදිමත අඩ නෙතුරිය සනහා
මගේම කඳුලක් වී පිනිබිඳු ලෙස
ඔබේ කව්ළුව ළඟ පිපි මල් පෙති මත

උඹේම නිරමානද?![]()




