adoooo mn inne lankawe.elakiriya thiyana rate
![]()
හරියට බැලුවොත් එලකිරිය තියෙන්නේ ඇමෙරිකාවේ බන්
එල එල මම හිතුවේ ගොඩක් සිතල රටක ඉන්නවා කියල උඹ කියපු හැටියටadoooo mn inne lankawe.elakiriya thiyana rate
![]()
එල එල මම හිතුවේ ගොඩක් සිතල රටක ඉන්නවා කියල උඹ කියපු හැටියටadooo ekath patta gathi.gathi unata iddi thama therenne amaruwa![]()
meheth epa wena seethala udetai ratai![]()




මොකෑ ?![]()
අනේ මෙයා අහන වල් කතා ඊඉයායා යා යා යා ........![]()

යකෝ උෂ්ණත්වය කියට අඩු උනාද කියල ඇහුව්වේ?![]()

මම මෙච්චර දවස් හිතාගෙන හිටියේ ඔයා ඉන්නේ ලංකාවේ කියලයි,,,![]()
ගොඩක් අයට ඕක කරුමයක් වගෙයි පේන්නේ,,,,
ඒත් මම නම් මාරම ආසයි............![]()
කරුමයක් තමා බං winter එක නම්. අවුරුදු හයක් ඉදලත් ඔයාට තවම හුරුවෙන්න බැරිවුනාද,,,,නෑ ලොක්කා මම මෙහෙ තමා ඉන්නේ දැන් අවුරුදු 6 ක විතර ඉඳලකරුමයක් තමා බං winter එක නම්.

අවුරුදු හයක් ඉදලත් ඔයාට තවම හුරුවෙන්න බැරිවුනාද,,,,
මම එහෙම හිටියානම් සිකරට් කාලා මැරෙනවා ........![]()
මම හැබැයි සිගරට් බොන්නේ නෑ 
හුරු වෙලා හින්ද තමා මෙහෙමවත් ඉන්නේමම හැබැයි සිගරට් බොන්නේ නෑ
![]()





)