අද පට්ට සීතයි

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    adoooo mn inne lankawe :) .elakiriya thiyana rate :D

    හරියට බැලුවොත් එලකිරිය තියෙන්නේ ඇමෙරිකාවේ බන් :lol: එල එල මම හිතුවේ ගොඩක් සිතල රටක ඉන්නවා කියල උඹ කියපු හැටියට
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    :eek::eek::eek:
    මම මෙච්චර දවස් හිතාගෙන හිටියේ ඔයා ඉන්නේ ලංකාවේ කියලයි,,,:lol:

    ගොඩක් අයට ඕක කරුමයක් වගෙයි පේන්නේ,,,,
    ඒත් මම නම් මාරම ආසයි............:):):)

    නෑ ලොක්කා මම මෙහෙ තමා ඉන්නේ දැන් අවුරුදු 6 ක විතර ඉඳල :yes: කරුමයක් තමා බං winter එක නම්.
     
    • Like
    Reactions: NUWAN BUWA

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    නෑ ලොක්කා මම මෙහෙ තමා ඉන්නේ දැන් අවුරුදු 6 ක විතර ඉඳල :yes: කරුමයක් තමා බං winter එක නම්.
    අවුරුදු හයක් ඉදලත් ඔයාට තවම හුරුවෙන්න බැරිවුනාද,,,,:(
    මම එහෙම හිටියානම් සිකරට් කාලා මැරෙනවා ........:lol:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    අවුරුදු හයක් ඉදලත් ඔයාට තවම හුරුවෙන්න බැරිවුනාද,,,,:(
    මම එහෙම හිටියානම් සිකරට් කාලා මැරෙනවා ........:lol:

    හුරු වෙලා හින්ද තමා මෙහෙමවත් ඉන්නේ :D මම හැබැයි සිගරට් බොන්නේ නෑ :no:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    හුරු වෙලා හින්ද තමා මෙහෙමවත් ඉන්නේ :D මම හැබැයි සිගරට් බොන්නේ නෑ :no:
    :yes::yes::yes:
    ඒක හොදයි මචෝ ,,,:)
    අම්මෝ පුරුදු වෙන්ඩනම් එපෝ...:(
    (දැන් ඉතින් කොහේ පුරුදු වෙන්ඩද බැන්දට පස්සේ:lol:)