හෙළ කරුමය නොහොත් බොදු බල සේනා

inoj77

Junior member
  • May 23, 2012
    292
    21
    18
    hjkf8.jpg



    ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේ නියම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්.

    Niyama bouddha bikshuwak nam parliment eke monada karanne...??? mata nam hithenne api hamoma ohoma hithuwoth thawa tika dawasakin buddhahama neththatama nethiwela yayi.. issara hitapu nayakayo buddhagama wenuwen kepawela thripitaka grntharudha karala ewa araksha kala nisa adatath pirisidu budu dahama lankawe thiyenwa. eth mata hithenne anagathaya wenuwen buddhagama araksha karanna ona kiyana eka hamotama amathaka wela. ewunata anith agam wala kattiya kohoma kohoma hari thamange agama pathurawanawa. api tika tika winasha wenawa. :(
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපි කට පියාගත්තා
    අපි ජාතිවාදියෝ
    එහෙනම් සහයෝගයෙන් ඉන්න
    පල්ලියේ පියතුමාටත් වෙසක් පෝයට පන්සල ඇවිත් බණ කියන්න අවස්තාව දෙන්න
    ආගමික සහජීවනේ එතකොට වර්ධනය වෙයි

    අහ්
    පන්සලේ ඉඩම් වග පල්ලි දාන්නත් දෙන්න
    එතකොට
    සාධාරණත්වය වර්ධනය වේවි..





    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    ගෙදරට ඇවිත් අම්මව දූෂණය කරන්න හදනකොට
    පැත්තකට වෙලා ඒක දිහා බලන් ස්වයං වින්දනය කරන පොන්නයෝ නෙවෙයි බොලන් අපි
    අපිට මුස්ලිම් උන් එක්ක කිසිම තරහක් නෑ
    දෙමල උන් එක්ක අපි යුද්ධ කලේ නෑ
    අපි යුද්ධ කලේ ත්‍රස්ත්‍ර වාදීන් එක්ක
    ඒ වගේ තමා
    අපේ බුදුදහමට ජාතියට කෙලවන්න හදන මොකාට වුනත් අපි විරුද්ධ වෙනවා

    මුස්ලිම් උන්ට අන්තවාදී වැඩ කරන්න හොන්දායි
    අපි එකෙක් අපේ ආගමට වෙන්න යන වින්නැහියක් වලක්කන්න හැදුවම තමයි ඌ ජාතිවාදියා
    මේවා ටයිප් කරලා ලේ පුච්චා ගන්නවට වඩා හොන්දයි @$@!$@
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    "siripala" මහතා ගේ මතය ඉදිරිපත් කිරීම හොදයි. ඒ වගේම මගේ මතය මීට හාත්පසින් පරස්පරය. ඔබේ මතය වන පූජ්‍ය බද්දේගම සමිත හිමියන්ගේ මතය මම එක හෙලාම ප්‍රතික්ෂේප කරන්නෙමි. එසේම "හෙළ කරුමය" යනුවෙන් භාවිතා වූ වචනය වෙනුවෙන් ඍණ අගයක් ඔබේ ගිණුමට බැර කරන්නට කනගාටුවෙන් වුවද සිදුවේ.
     

    laksiri_abe

    Well-known member
  • Sep 20, 2006
    998
    125
    63
    Welimada
    ජාතියක් ජන්මයක් නැති උන් තමන්ගේ රට ජාතිය ගැන කථා කරන අයට මෙහෙම කියනවා
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ඔබ වහන්සේගේ කතාව සහතික ඇත්ත හාමුදුරුවනේ . ඔබ වහන්සේ නියම බෞද්ධ භික්ෂුන් වහන්සේ නමක්.

    menna mekanam patta boruwaki... baddegama inna minissu hamuduruwange niyama bauddha bhikshuthwaya gana hondata dannawa.... :lol::lol: