ලැව් ගිනි

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,513
    390
    83
    43
    Wattala, Sri Lanka
    ඔන්න එක දවසක් ඇමරිකාවේ ඝන කැලෑවක මහා විශාල ලැව් ගින්නක් හට ගත්තලු.
    ඉතින් මේ ගින්න නිවන්න ගිනි නිවන හමුදාවෙන් නොකරපු දෙයක් නෑලු..
    ගිනි නිවන බටයෝ රෑ දවල් නොබලා වෙහෙස වෙලා ගින්න නිවලා, දැන් ගින්නෙන් වුණු හානිය බලන්න පරීක්ෂණයක් කරගෙන යනවලු කට්ටිය.
    මෙන්න එක පාරටම පොරක් ඉන්නවලු මැරිලා swimming trunk එකකුයි goggles දෙකකුයි දාගෙන.
    දැන් කට්ටියට හෙන ප්රෙ හේලිකාවක්ලු මේ මරණය.
    ඇයි ඉතින් මේ ගිනි ගොඩේ swim suit ඇඳලා goggles දාගෙන මැරිලා ඉන්නකොට.
    ඉතින් ලොකු පරීක්ෂණයක් එහෙම පවත්වලා හොයා ගත්තලු මරණයට හේතුව.
    .
    .
    .
    බලනකොට ගින්න නිවන්න හෙලිකොප්ටරෙන් වතුර ගත්තු ගඟේ තමයි මේ බුවා swim එක දාලා තියෙන්නෙ. හදිස්සියට pilot බුවා bucket එකට වතුර අරන් ඇවිල්ලා තියෙන්නෙ swim කර කර හිටපු මෑන් එක්කමයි.
    පව් අසරණ මනුස්සයා...
    .
    .
    .
    .
    .
    ALP_2264bemail_a.jpg


    කතාව ආතල් නම් BUMP එකක් හරි REP පාරකින් හරි සලකලා යන්න හොඳේ.
     
    • Like
    Reactions: mevan loshitha