ඕස්ට්‍රෙලියාවේ ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

chirantha19890821

Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මොන දේ උනත් අහින්සක සත්තු ටිකයි ජීවත් වෙන මිනිස්සු ටිකයි පව්... :(:(
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    11.gif
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    mokadda ban PM karaya karala thiyenne ?

    පොර නිවාඩුවට හවායි ගියා බන්....ගිනි ගන්න අස්සේ....Media මූව අල්ලන් කෑවා.....

    කාලෙකට පස්සේ පොරගෙන් උන එකම අවුල.....මේ වගේ වෙලාවක මිස්නිස්සු බලන්නේ වරද කාගේ හරි පිටින් යවන්න....
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,689
    21,371
    113
    පොර නිවාඩුවට හවායි ගියා බන්....ගිනි ගන්න අස්සේ....Media මූව අල්ලන් කෑවා.....

    කාලෙකට පස්සේ පොරගෙන් උන එකම අවුල.....මේ වගේ වෙලාවක මිස්නිස්සු බලන්නේ වරද කාගේ හරි පිටින් යවන්න....

    uu kohoma ekek da bn...? OZ citizen kenekge view eken kiyapan...
    mata idea ekak na oz politics gena...liberal nam ithin kohomath penna ba immigration tight karapu nisa...

    අනික මෙදා සැරේ warnings එහෙම ගනන් අරන් නෑ කිය්නවා නේද? අනිත් අවුරුදු වල bushfire සීසන් එකට කලින් කරන වැඩ මුකුත් උනේ නෑ කිය්නව නේද?
     
    Last edited:

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    uu kohoma ekek da bn...? OZ citizen kenekge view eken kiyapan...
    mata idea ekak na oz politics gena...liberal nam ithin kohomath penna ba immigration tight karapu nisa...

    අනික මෙදා සැරේ warnings එහෙම ගනන් අරන් නෑ කිය්නවා නේද? අනිත් අවුරුදු වල bushfire සීසන් එකට කලින් කරන වැඩ මුකුත් උනේ නෑ කිය්නව නේද?

    මම දැකපු පට්ටම efficient මිනිහෙක්.....නියම පොරක්....හවායි ගිය සීන් එකෙන් නාගත්තා.....

    වැඩක් පටන් ගත්තොත් ඉවරම කරනවා.... බෝට්ටු නවත්තුවෙත් පොර.... Joe Hockey කාරය Treasurer වෙලා නගත්තට පොස්සේ Turnbull Government එකෙන් Scomo ව පත් කළා....පොර Joe Hockey නාපු නෑම නවත්තල හදල ගත්ත....

    ඊළඟ අවුරුද්දේ surplus කරනවා කියනවා නේද බන් ? මට යන්තමට වගේ ඇහුන...

    Government වැඩ කරන මිනිස්සු පොරට වැඩිය කැමති නෑ...
     
    Last edited:

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63

    they stoped doing the back burns(small controlled fires) which could have prevented the scale of the disaster. what they saying is Abo's being doing this for centuries but Gov cut the funds and neglected the back burns..

    compair to the previous clowns this guy is better
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,970
    10,572
    113
    ආශික්ලන්තෙ
    මම දැකපු පට්ටම efficient මිනිහෙක්.....නියම පොරක්....හවායි ගිය සීන් එකෙන් නාගත්තා.....

    වැඩක් පටන් ගත්තොත් ඉවරම කරනවා.... බෝට්ටු නවත්තුවෙත් පොර.... Joe Hockey කාරය Treasurer වෙලා නගත්තට පොස්සේ Turnbull Government එකෙන් Scomo ව පත් කළා....පොර Joe Hockey නාපු නෑම නවත්තල හදල ගත්ත....

    ඊළඟ අවුරුද්දේ surplus කරනවා කියනවා නේද බන් ? මට යන්තමට වගේ ඇහුන...

    Government වැඩ කරන මිනිස්සු පොරට වැඩිය කැමති නෑ...

    Emkd bn
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,993
    113
    mun abrorginal kiyapu ewa ahala ne.unge system ekak tibila tiyenawa cool burn kiyala un saren sare eka eka jathiye bush walata gini tiyanawa.etakota mae wage lokuwata awillenne ne.dan ithin kanawa pori halenna
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    mun abrorginal kiyapu ewa ahala ne.unge system ekak tibila tiyenawa cool burn kiyala un saren sare eka eka jathiye bush walata gini tiyanawa.etakota mae wage lokuwata awillenne ne.dan ithin kanawa pori halenna

    they do back burns for the most parts.. i’ve seen them doing it last year.but gov cut the budget for regional councils and fire dept. and they all are volunteers not like ambos.as far as i Know. i guess this a global crisis. not just aussie. whole world weather patterns are fucked up. last 14 years i’ve been here every summer is getting hotter and hotter and winter patters and changed too.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,649
    67,993
    113
    they do back burns for the most parts.. i’ve seen them doing it last year.but gov cut the budget for regional councils and fire dept. and they all are volunteers not like ambos.as far as i Know. i guess this a global crisis. not just aussie. whole world weather patterns are fucked up. last 14 years i’ve been here every summer is getting hotter and hotter and winter patters and changed too.

    isn't it cool burn rather than back burn?they used to burn specific plants unlike the gov do?