ඕස්ට්‍රේලියාව ගිනි ගනී - මෙන්න විස්තරේ....
ඕස්ට්‍රේලියාව හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කරලා ඉදිරි සතිය පුරාවටම... මහා ලැව් ගිනි...
ඕස්ට්‍රෙලියාව ලැව් ගිනි බහුල රටක්.... මේ රටේ ඇතිවන ලැව්ගිණි වලින් භාගෙකට හේතුව තම වියළි කාලයේ ඇතිවන අකුණු... ඔය පොටො එකේ පේන්නේ යුකැලිප්ටස් ගස්.. අකුණ ඕවට වැදුනම ගහේ තියන ඔයිලි ගතියට ගින්න පටන් ගන්නවා..ඉතින් හුලග එක්ක නගර පිටින් ගිනි ගන්නවා යායට..
ලෝකෙ අනිත් තැන් වල වගේම ඕස්ට්‍රෙලියාවෙත් උශ්ණත්වය වාර්ශිකව වේගෙන් ඉහල යමින් තියනො... ඒ වගෙම ඉඩෝර කාලෙ දික් වෙලා ඉස්සරට වැඩිය... ඔය සේරම හේතු ගිනි දෙයියට ආශිර්වාදයක් වෙලා තියනො..
ගින්නෙන් යන ගිනිකඩියො නිසාත් ගින්න තව තව පැතිරෙනෝ..මේ පෙන්නේ යනව ගිනි කෑලි..
ඊයේ උදේ වෙද්දි ගින්න තමා මේ චන්ද්‍රිකාගෙ චායාරූපෙන් පෙන්වන්නේ..
නිව් සවුත් වේල්ස් වල හෙක්ටයාර 3,600,000 ක් ඉවරයි දැනට.. 18 ක් මැරිලා..පහු ගිය නොවැම්බරේ ඉදන් තැන් 100කට වැඩිය ගිණි පටන් අරන්...වේල්සයේ විතරක් නෙවෙයි අනිත් ගොඩක් පළාත් වල ඩු වැඩි වශයෙන් ගින්න පැතිරිලා තියනෝ..
කැන්ගරුවොන්ට නම් ඇඩ්‍රස් නැති වෙලා පිච්චිලා මැරෙනවා ඉතින්.. කොහොම උනත් සත්තු හා ශාක මිලියන 500ක් මේ ගින්නෙන් දැනට නැහිලා තියනවලු...
සවුත් කෝස්ට් එක පැත්තේ ගිණි මේ.. සැටලයිට්1ට පේනව ගිනි දලු.. මේ ගිනි දල්ලක් මීටර් 70කට වැඩිය උසයිලු..
ත්‍රිවිද හමුදාවම වැඩේට බැහැලා ඉන්නේ...
වික්ටෝරියානු බෝඩරේ හිර වෙලා ඉන්න මිනිස්සු ගේන්නේ මේ නැවෙන්.. දැනට 4000ක් මුදාගෙන..
ඌශ්නේ වැඩි වෙනවා හෝ ගාලා.. මිනිස්සු පිට වෙන්න හදනවා ඒ පැති වලින් ඉක් ඉක්මණට.. දැනට 45 පැනපු උශ්නයක් තියෙන්නේ..කිලෝ මීටර් ගණනක් දිගට ට්‍රැෆික්...
ගෙවල් 2000 ගානක් පිච්චිලා ඊයෙ හවස් වෙද්දි.. දැන් තව වැඩි..
කාබන්ඩයොක්සයිඩ් ටොන් මිලියන 225ක් නිදහස් වෙලා මේ ලැව් ගිණි නිසා..
නිව් සීලන්තෙ දුමාරයක් තියනවලු ඊයේ ඉදන් මේ ගිනි නිසා..මේ තියෙන්නේ ගින්නට 1200Kmක් දුරින් තියන නවසීලන්තෙ හිම කදු වල දුමාරේ තැන්පත් වෙලා..
දන්නවනේ ඔහොම උනාම හිම දියවීම වෙගවත් වෙනවා මොකෝ වැටෙන ඉර එලිය පරාවර්තනය නොවී මේ කාබන් අංශු හීට් වෙන නිසා..
මෙන්න බලන්න කාලගුණේ වෙනස් වෙන විදිය එක්ක යන ගමන..
දහස් ගනනක් මිනිස්සු මුහුද අයිනට වෙලා ඉන්නවා යන්න තැනක් නැතුවා.. මොවුන් ටික නම් ගලෝ ගත්තලු අර උඩින් කියපු නැව් වලින්...
ගන්න දෙයක් නෑ අලුවෙලාම ගිහින්..
13kmක් උඩට යනවලු මේ දුමාරේ.. එහෙම ගියම ඉතින් හැමතැනටම පා වෙලා යනවා.. ඒ ඇරෙන්න මේවයින් හැදෙන වැහි වලාකුලු නිසා අකුණු ඇති වෙනවලු ආයෙම.. ඉතින් ඒ අකුණු නිසා ලැව් ගිනි තව ඇතිවෙනවලු
කැට් ටිකත් බැහැලා වැඩේට..
ගින්නට අහුවෙලා කකුල පිච්චිල ගොඩ දාගන්න බැරි හරක් මරනවා.. වේදනාවෙන් දුක් විදිනවා බලන්න බැරුව වෙන්න ඕන..
රංචුවෙ 20ක් මරන්න උනාලු ඉතින්..
අහස රතු වෙලා මේ පළාත් වල ගින්න නිසා...
ගින්නේන් බේරිලා පවුලෙ අය එක්ක බෝට්1 අරන් යන මේ පොඩි එකා වයිරල් මේ ටිකේ...
සූ එකේ ඉදපු සත්තු බහුතරයක් බේරගෙන ඉතින්...
පිටසක්වළක් වගේනෙ බං...
තවසමහර පැති කහපාට වෙලාලු..
හරි හරියට වැඩ........
කොහොමද ගින්න..
අඩේ පිස්සු වගේ බං.. උන්ගෙ රට ලොකු නිසා හොදයි ඉතින් .. ඒත් හැබැයි ගොඩක්ම කාන්තාරනේ..
බැලු බැල්මට පෙනවනේ ලේසි නෑ නිවිල්ල මේ හුජ්ජ හෙලිකොප්ටර් වලින්..
පව් බං කෝලා සත්තු දැක්කම නම් දුකයි ඉතින්.. ෆොටොස් තියනවා මුන් කැන්ගරුවො අලුවෙලා ගියපු..ඒවා දාන්නේ නෑ මම
ලොකුම ගේම ගහන්නෙ මෙයාලලු..මේ එල්විස්(Elvis) හෙලිකොප්ටර් කියන්නේ මේක.. ලීටර් 10,000ක් එකපාර ගෙනියනො වතුරට තව පෙන මික්ස් කරලා...
මරණ තුනක් ඇති මිනිහෙක් පෑණි කෑයේය කියන්නේ(Sussex)
හදිසියට බාන හෙලිකොප්ටර්...
ගිනිනිවන හෙලිකොප්ටරයක් වැඩ බරටම..(East Gippsland region)
සිඩ්නි වල තත්වෙ ඕකයි..
පේනවනෙ සයිඩ් වීව් එක... එකම ගිනි ගොඩක්...
ගිනි ශ්‍රමදානයක් මේක නම්...
රට්ටු දේශපාලුවන්ට බනිනවලු පලු යන්න.. රටට මෙච්චර දෙයක් වෙලත් උන් මර නින්දෙලු..
රට ගිනිගද්දි 2020 උදාව මහ ඉහලින් සමරපු එකට මිනිස්සු දෙස් දෙවොල් තියනවලු....
සිඩ්නි වරායේ ගිනිකෙලි....
ඉතින් ගින්න මැඩ පවත්වන්න කට්ටිය හරි හරියට වැඩ... කොහොම වේද මන්ද ඉතින් බලමු...
>>>>>>>>>>>>>>>>රෙපක් ගහමුද මචං කෙලව්ලාම යන්න කියලා..<<<<<<<<<<<<<<<<
ඕස්ට්‍රේලියාව ගිනි ගනී - එහේ මොකද වෙන්නේ ?

Last edited: