Sinduwen Sinduwa

Status
Not open for further replies.

amandi3891

Member
Sep 10, 2008
3,524
216
0
නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
 

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
    සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
    වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
    දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
    නෙත්ට උළෙලක් වි‍ය එදා ඔබ
    කඳුලු බිඳුවක් වුව මෙදා
    මේතරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් උනිද මන්දා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙත්ට උළෙලක් වි‍ය එදා ඔබ
    කඳුලු බිඳුවක් වුව මෙදා
    මේතරම් හිත පාරවන්නේ
    මගෙන් වරදක් උනිද මන්දා
    දවසක් දා හැන්දාවක
    පොතක් බලන්නට සිතුණා
    සිතුවෙත් නෑ ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දවසක් දා හැන්දාවක
    පොතක් බලන්නට සිතුණා
    සිතුවෙත් නෑ ඒ ජාමෙට
    ඔබව මතක් වෙයි කියලා
    ලඳේ මුලාවී ගි‍යා නම්
    එපා ඔ‍යාගේ සිනාවන්
    මිරිඟුව දක මුවෙක් වගේ
    දි‍ය සො‍යමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාදවී දැන්
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ලඳේ මුලාවී ගි‍යා නම්
    එපා ඔ‍යාගේ සිනාවන්
    මිරිඟුව දක මුවෙක් වගේ
    දි‍ය සො‍යමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාදවී දැන්
    නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර්
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ.......
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේ
    ගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර්
    මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
    මිහිරාවියේ.......
    ‍යෙහෙලි‍යක සේ සො‍යුරි‍යක සේ
    ඔබ කි‍යන අ‍යුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුලු දෑසින්
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    ‍යෙහෙලි‍යක සේ සො‍යුරි‍යක සේ
    ඔබ කි‍යන අ‍යුරින්
    මා කෙසේ ඔබ දෙස බලන්නද
    පෙම් කඳුලු දෑසින්
    නාදුනනා ලෙසින් සිටින්නට කවුරුද ඉගැන්වුයේ,........
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    දෙවන වතාවටත් "එළකිරියේ" පෝස්ට්
    5000

    2Q==

    :cool::cool::cool::cool:
     

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    දෙවන වතාවටත් "එළකිරියේ" පෝස්ට්
    5000

    2Q==

    :cool::cool::cool::cool:
    මිට කලින් 2010 වසරෙ විතර තිබ්බ 100,000-1 counting ත්රෙඩ් එකක post 7500 ක් :shocked: විතර post කරලා තිබ්බ නිසා 03-26-2010 ට post 10,000 ක් ගහලා තිබ්බා...:cool::cool:

    මෙන්න සාක්ෂි ;-http://www.elakiri.com/forum/showthread.php?t=577655

    ඒත් ඒ ත්රෙඩ් එක cancle කරපු නිසා count
    කරපු post 7500 ක් විතර අඩුවුනා....:(:(


     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නාදුනනා ලෙසින් සිටින්නට කවුරුද ඉගැන්වුයේ,........
    ‍යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේ
    නිතඹ සලන සලන රූසිරි ‍යුත් නුඹෙ වරුණේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    මිට කලින් 2010 වසරෙ විතර තිබ්බ 100,000-1 counting ත්රෙඩ් එකක post 7500 ක් :shocked: විතර post කරලා තිබ්බ නිසා 03-26-2010 ට post 10,000 ක් ගහලා තිබ්බා...:cool::cool:

    මෙන්න සාක්ෂි ;-http://www.elakiri.com/forum/showthread.php?t=577655

    ඒත් ඒ ත්රෙඩ් එක cancle කරපු නිසා count
    කරපු post 7500 ක් විතර අඩුවුනා....:(:(


    අනේ ඔව් බන් Counting එක වැහුවනේ
    ජය වේවා

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැන්දනිය පෙම සැඩරළු දියබ වෙස් වලා
    නින්ද පාවෙලා නෙත් අබර නුබ හරස් වෙලා
    ලෝක‍යේ රුදු නෙත් වසා
    ස්නේහ‍යේ හසරැල් සලා
    මා සො‍යා පැමිණන්න සොඳුරි‍යෙ
    රෑ සඳේ කඳුලක් වෙලා
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    ලා දලු බෝපත් හෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී
    වාවනු බෑරිතෑන රහසේ හැඩුවා
    පෙර සංසාරේ ඇසුර මත්ක්වී
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ලා දලු බෝපත් හෙමින් සැලෙන සේ
    යසෝදරා දේවී
    වාවනු බෑරිතෑන රහසේ හැඩුවා
    පෙර සංසාරේ ඇසුර මත්ක්වී
    වහින්නට හැකි නම් ගිගුම් දී
    වි‍යලි ගම්බිම් වලට ඉහලින්
    ඉදෙන්නට හැකි නම් බතක් වී
    බතක් නොඉදෙන පැලක රහසින්
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නෙලා නෙලා ආ මල් දමා මගේ ගෙලේ
    මුනු මුනු ගැ දේවල් මා අල්ලලා
    හාදකම් මට එපා හාදකම් මට එපා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා


    ඉගෙන ගන්න ආස උනත්
    ඉස්කෝලේ පහු කරලා
    එන්නෙ අපි ඒ දිහාව වත් නොබලා
    අම්ම රැක ගන්නේ අපි කවි කියලා

    බින් ගේ තුල කළුවර වෙයි
    පුරුදු එලිය ලග එනවා
    කොලබට යන කටත් තිසරණ පතලා
    මෙන් වැන්දා ජය ලැබෙන්න අත් බැදලා

    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා


    ඊලග නැවතුම ආවම බැහැල යනවා නුවර බලා
    ඇත්නම් සතයක් දමන්න පිං සලකා
    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
     
    Last edited:

    nir25

    Member
    Oct 14, 2008
    5,180
    810
    0
    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා


    ඉගෙන ගන්න ආස උනත්
    ඉස්කෝලේ පහු කරලා
    එන්නෙ අපි ඒ දිහාව වත් නොබලා
    අම්ම රැක ගන්නේ අපි කවි කියලා

    බින් ගේ තුල කළුවර වෙයි
    පුරුදු එලිය ලග එනවා
    කොලබට යන කටත් තිසරණ පතලා
    මෙන් වැන්දා ජය ලැබෙන්න අත් බැදලා

    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා


    ඊලග නැවතුම ආවම බැහැල යනවා නුවර බලා
    ඇත්නම් සතයක් දමන්න පිං සලකා
    අහිතක් නෑ කාසි නැතත් අපි යනවා

    පහන තියා බුදු සාදුට හිමිදිරියේ
    හැමදා දෙන්නා ගෙදරින් එනවා
    ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
    අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා

    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
    වස්සානේ එක ලස්සන දවසක......
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
    ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
    වස්සානේ එක ලස්සන දවසක......
    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහෙ
    රළු අහසේ තරු හිනැහෙ
    කටු අකුලේ මල් ඇහැරේ


    තුඩින් තුඩේ රැවූ නැගේ
    කුරුළු ගී ගායනා
    කුලින් කුලේ වැතිරෙතේ
    සුදු වලා පාවෙනා

    ළමයින් සුවදයි
    කදුලක දිලිසෙයි
    අදුරු විමානේ
    රන් මිනි පහනයි

    කටු අකුලේ මල් ඇහැරේ
    රළු අහසේ තරු හිනැහෙ
    රළු අහසේ තරු හිනැහෙ
    කටු අකුලේ මල් ඇහැරේ
     
    Status
    Not open for further replies.