නෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
නෙත්ට උළෙලක් විය එදා ඔබනෙතේ කඳුළු පිස දමන්න ඇඟිලි තුඩු අගින්
සරා සඳට සිනාසෙන්න සතුට පිරි හදින්
වසන්තයට අඬගසන්න ඔබේ කටහඬින්
දුරින් ඉඳන් බලා ඉන්න ඔබේ නෙතු අගින්
දවසක් දා හැන්දාවකනෙත්ට උළෙලක් විය එදා ඔබ
කඳුලු බිඳුවක් වුව මෙදා
මේතරම් හිත පාරවන්නේ
මගෙන් වරදක් උනිද මන්දා
ලඳේ මුලාවී ගියා නම්දවසක් දා හැන්දාවක
පොතක් බලන්නට සිතුණා
සිතුවෙත් නෑ ඒ ජාමෙට
ඔබව මතක් වෙයි කියලා
ලඳේ මුලාවී ගියා නම්
එපා ඔයාගේ සිනාවන්
මිරිඟුව දක මුවෙක් වගේ
දිය සොයමින් කතර දිගේ
ගිහින් මොකෝ පරාදවී දැන්
යෙහෙලියක සේ සොයුරියක සේනීල දෑසේ දුටුවා ඔබෙ පේ‍්‍රම ආලිංගයනේගීත රාවේ දැනුනා සොඳුරු දෙහද රන් සත්සර්
මාහදේ වෙළෙනා ඔබ මගේ සිහිනේ පිරුනා
මිහිරාවියේ.......
නාදුනනා ලෙසින් සිටින්නට කවුරුද ඉගැන්වුයේ,........යෙහෙලියක සේ සොයුරියක සේ
ඔබ කියන අයුරින්
මා කෙසේ ඔබ දෙස බලන්නද
පෙම් කඳුලු දෑසින්
මිට කලින් 2010 වසරෙ විතර තිබ්බ 100,000-1 counting ත්‍රෙඩ් එකක post 7500 ක්දෙවන වතාවටත් "එළකිරියේ" පෝස්ට්
5000
![]()
විතර post කරලා තිබ්බ නිසා 03-26-2010 ට post 10,000 ක් ගහලා තිබ්බා...



යන්න එපා ඉන්න නගේ තරහා මොටද හදේනාදුනනා ලෙසින් සිටින්නට කවුරුද ඉගැන්වුයේ,........
අනේ ඔව් බන් Counting එක වැහුවනේමිට කලින් 2010 වසරෙ විතර තිබ්බ 100,000-1 counting ත්‍රෙඩ් එකක post 7500 ක්විතර post කරලා තිබ්බ නිසා 03-26-2010 ට post 10,000 ක් ගහලා තිබ්බා...
මෙන්න සාක්ෂි ;-http://www.elakiri.com/forum/showthread.php?t=577655
ඒත් ඒ ත්‍රෙඩ් එක cancle කරපු නිසා count කරපු post 7500 ක් විතර අඩුවුනා....
ලෝකයේ රුදු නෙත් වසානැන්දනිය පෙම සැඩරළු දියබ වෙස් වලා
නින්ද පාවෙලා නෙත් අබර නුබ හරස් වෙලා
වහින්නට හැකි නම් ගිගුම් දීලා දලු බෝපත් හෙමින් සැලෙන සේ
යසෝදරා දේවී
වාවනු බෑරිතෑන රහසේ හැඩුවා
පෙර සංසාරේ ඇසුර මත්ක්වී
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
ඉගෙන ගන්න ආස උනත්
ඉස්කෝලේ පහු කරලා
එන්නෙ අපි ඒ දිහාව වත් නොබලා
අම්ම රැක ගන්නේ අපි කවි කියලා
බින් ගේ තුල කළුවර වෙයි
පුරුදු එලිය ලග එනවා
කොලබට යන කටත් තිසරණ පතලා
මෙන් වැන්දා ජය ලැබෙන්න අත් බැදලා
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
ඊලග නැවතුම ආවම බැහැල යනවා නුවර බලා
ඇත්නම් සතයක් දමන්න පිං සලකා
අහිතක් නෑ කාසි නැතත් අපි යනවා
පහන තියා බුදු සාදුට හිමිදිරියේ
හැමදා දෙන්නා ගෙදරින් එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
කටු අකුලේ මල් ඇහැරේවස්සානේ එක ලස්සන දවසක හිරිපොද පිනි වැටුනා
ඒ පිනි බිදු පෙල ඔබ නෙතු අග රැදි මුතු කැට සේ දිලුනා
වස්සානේ එක ලස්සන දවසක......