NDT – BSc ප්‍රශ්න and කුහක කම

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    NDT – BSc ප්‍රශ්න and කුහක කම

    මම NDT කාරයෙක්…දැන් වයස 40…….. මගේ දිස්ත්රික්කය cutoff වැඩි එකක් නිසා මට BSc (Engineering ) යන්න බැරි උනා….. ඒත් field එක ගැන තිබ්බ ආසාව නිසා Physical (BSc) නොකර NDT ගියා……… ගිහින් එතන තිබ්බ හැම පහසුකමකින්ම උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ඉන්ජිනේරු ආයතනයේ විභාග පාස් කරලා BSc එකට සමාන සුදුසුකම් ඇති පිළිගත් ඉනජිනේරුවෙකු බවට පත් උනා…… එහෙම කරන කොට NDT කරන අපේම උන් ඉරිසියා කළා…. උන් හුග දෙනෙක් JVP කරපු අය…අනිත් පැත්තෙන් BSc කරන මගේම යාලුවෝ කැපිලි දැම්ම..පහත් කරලා .කතා කළා …මට සමාන්තර BSc batch එකේ භාගෙකට තිබුනේ මගේ AL ලකුණුවලට අඩු ලකුණු ……….මම ඉංජිනේරුවෙක් විදියට වැඩට ගියා …. මොරටුවේ BSc අය කරදර කලා ….Pera උන් නම් එහෙම කලේ නැහැ…මම apply කරපු හුඟක් MSc වලින් මාව ඉන්ටර්විව් එකේදිම නෝන්ඩි කලා ලංකාවේ විශ්ව විද්‍යාල වල සමහර ගුරුවරු……… අන්තිමට මම MSc එකක් කළා …එකේදී ඉහලම දක්ෂතා පෙන්නුවා ……සමහ‍ර BSc අය එතනදිත් කැපිලි දැම්ම………….අද මම පිටරටක ඉහලම Consultant කෙනෙක් …PHd එකකුත් මේදවස්වල කරනවා …….

    … මෙහෙ ඉන්න LTTE උන් එක්ක මම තදින් හැප්පෙනවා……එතැනදී සුද්දෝ මට කැමති නැහැ නමුත් උන් මගේ දක්ෂකම එක්ක ඒවා පටලව ගන්නේ නැහැ…..මගේ මව් රටින් පිට ඉන්න එකේ මට කිසි සතුටක් නැහැ….ඒත් මගේ දරුවෝ මම වින්ද නිග්‍රහ ලබනවට මම කැමති නැති නිසා මෙහෙ ඒ අයට උගන්වනවා…. BSc කරපු මගේ සමහර පාසල් යාලුවෝ තවමත් මට සල කන්නේ උන්ගේ මට්ටමට වඩා පහල කෙනෙක් විදියට…. අපහු හැරිලා බලද්දී මට මගේ රටේ උන්ගේ කුහක කම ගැන මාරම වේදනාවක් දැනෙනවා….. NDT – BSc ප්‍රශ්න ඇති උන හැම වතාවේම මිනිස්සු කියන ඒවා ඇහුවම මගේ වේදනාව අලුත් වෙනවා…. මෙම comment එකෙනුත් ඒක උනා ….මුලින් මම මේකට බැනල ලියන්න හිතල පස්සේ මගේ කතාව කිව්වනම් නියම උත්තරය වේවි කියා හිතුව…. අන්තිමට මට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….. නිමම්ම හිස් වුර්තිකයන් නොව මිනිසුන් බිහිකරන අද්යාපනයක් ඇති නොකරන තාක් කල් ඔය කුහක කම නැතිකිරීම බොරුවකි……. මෙය වෛද්‍ය, නීති යනාදී සියලුම ක්ෂේස්ත්‍ර වලට අදාලය

    - Nalaka
    extracted from a comment from Gossip Nine

    Code:
     about-lanka.blogspot.com/2013/01/ndt-bsc-and.html
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,255
    2,144
    113
    in Helll
    කැම්පස් සම්බන්දයෙන් කිසිම වචනයක් නාස්ති කරන්න කැමැති නැහැ අපි මොනවා හරි කිව්වොත් උන් කියන්නේ උබලට කැම්පස් යන්න බැරි වුන හින්දා ඉරිසියාව ආඩපාලි කියනවා කියලා.
    හිතන් ඉන්නේ ලංකාවේ බුද්දීමත්ම මිනුස්සු ටික කියලනේ ඉතින් ඔය වැඩර් ගහ ගත්තත් මරා ගත්තත් ඇහැක් ඇරලා බලන්ඩ හිතෙන්නේ නැහැ
     
    • Like
    Reactions: 577 and GuneBhai

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    mona unath mewa nam montisori wada

    Gossip9+NDT+32.JPG

    :lol::lol:
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy
    මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කැම්පස් සම්බන්දයෙන් කිසිම වචනයක් නාස්ති කරන්න කැමැති නැහැ අපි මොනවා හරි කිව්වොත් උන් කියන්නේ උබලට කැම්පස් යන්න බැරි වුන හින්දා ඉරිසියාව ආඩපාලි කියනවා කියලා.
    හිතන් ඉන්නේ ලංකාවේ බුද්දීමත්ම මිනුස්සු ටික කියලනේ ඉතින් ඔය වැඩර් ගහ ගත්තත් මරා ගත්තත් ඇහැක් ඇරලා බලන්ඩ හිතෙන්නේ නැහැ

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….

    true+story.jpg
     
    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    අන්තිමට මට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් ……..

    Bump
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    කැම්පස් සම්බන්දයෙන් කිසිම වචනයක් නාස්ති කරන්න කැමැති නැහැ අපි මොනවා හරි කිව්වොත් උන් කියන්නේ උබලට කැම්පස් යන්න බැරි වුන හින්දා ඉරිසියාව ආඩපාලි කියනවා කියලා.
    හිතන් ඉන්නේ ලංකාවේ බුද්දීමත්ම මිනුස්සු ටික කියලනේ ඉතින් ඔය වැඩර් ගහ ගත්තත් මරා ගත්තත් ඇහැක් ඇරලා බලන්ඩ හිතෙන්නේ නැහැ

    :):):):)
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….

    මිනිස්සුන් ට බැන බැන ඉදලා හරියන්නෑ බං.
    රජයේ වි.වි. ගන්නේ විභාගෙන්. සල්ලි තියෙන අය ප්‍රයිවෙට් ඉගන ගන්නවා

    වෘත්තීය පුහුණු ආයතන වැඩිදියුනු කරන්න ඕන. ගොඩක් අයට සෙත සැලසෙනවා
    ඒවගෙන්
     
    wolwerine

    Active member
  • Oct 9, 2008
    696
    34
    28

    මිනිස්සුන් ට බැන බැන ඉදලා හරියන්නෑ බං.
    රජයේ වි.වි. ගන්නේ විභාගෙන්. සල්ලි තියෙන අය ප්‍රයිවෙට් ඉගන ගන්නවා

    වෘත්තීය පුහුණු ආයතන වැඩිදියුනු කරන්න ඕන. ගොඩක් අයට සෙත සැලසෙනවා
    ඒවගෙන්

    agreed!
     
    izuru_reloaded

    Active member
  • Dec 1, 2008
    590
    120
    43
    GAMPAHA
    minihek egenaganna kapa wenawa kiyanne godak aasa karana dewal kapa karanna wenawa..egena gaththa 1kta thanak diya yuthu deyak...godak aya hithanne campuss wala enne poth gullo kiyala...ath campuss1ka enna kollek sports,politics,love hama dema karanwa...

    mama nam physical scince karanne mata NDT yanna awillath mama giye na..mama dannawa ENGINEERING yanna kochchara amaruda kiyala..aka hinda mage hithe nam NDT walata wada usas thanak ENGINEERING walata thiyenawa

    minihek egena ganna egena ganna nihathamaani wenna one kiyalai mage hagiima nam..ath ahema nathi 1 nam loku prasnayak thamai..mokada apita uganwana professors diha baladdi apita hithenne un lankawe un nemei kiyalai..
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….

    A206V.gif
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    මම NDT කාරයෙක්…දැන් වයස 40…….. මගේ දිස්ත්රික්කය cutoff වැඩි එකක් නිසා මට BSc (Engineering ) යන්න බැරි උනා….. ඒත් field එක ගැන තිබ්බ ආසාව නිසා Physical (BSc) නොකර NDT ගියා……… ගිහින් එතන තිබ්බ හැම පහසුකමකින්ම උපරිම ප්‍රයෝජන ගන්න ගමන් ඉන්ජිනේරු ආයතනයේ විභාග පාස් කරලා BSc එකට සමාන සුදුසුකම් ඇති පිළිගත් ඉනජිනේරුවෙකු බවට පත් උනා…… එහෙම කරන කොට NDT කරන අපේම උන් ඉරිසියා කළා…. උන් හුග දෙනෙක් JVP කරපු අය…අනිත් පැත්තෙන් BSc කරන මගේම යාලුවෝ කැපිලි දැම්ම..පහත් කරලා .කතා කළා …මට සමාන්තර BSc batch එකේ භාගෙකට තිබුනේ මගේ AL ලකුණුවලට අඩු ලකුණු ……….මම ඉංජිනේරුවෙක් විදියට වැඩට ගියා …. මොරටුවේ BSc අය කරදර කලා ….Pera උන් නම් එහෙම කලේ නැහැ…මම apply කරපු හුඟක් MSc වලින් මාව ඉන්ටර්විව් එකේදිම නෝන්ඩි කලා ලංකාවේ විශ්ව විද්‍යාල වල සමහර ගුරුවරු……… අන්තිමට මම MSc එකක් කළා …එකේදී ඉහලම දක්ෂතා පෙන්නුවා ……සමහ‍ර BSc අය එතනදිත් කැපිලි දැම්ම………….අද මම පිටරටක ඉහලම Consultant කෙනෙක් …PHd එකකුත් මේදවස්වල කරනවා …….

    … මෙහෙ ඉන්න LTTE උන් එක්ක මම තදින් හැප්පෙනවා……එතැනදී සුද්දෝ මට කැමති නැහැ නමුත් උන් මගේ දක්ෂකම එක්ක ඒවා පටලව ගන්නේ නැහැ…..මගේ මව් රටින් පිට ඉන්න එකේ මට කිසි සතුටක් නැහැ….ඒත් මගේ දරුවෝ මම වින්ද නිග්‍රහ ලබනවට මම කැමති නැති නිසා මෙහෙ ඒ අයට උගන්වනවා…. BSc කරපු මගේ සමහර පාසල් යාලුවෝ තවමත් මට සල කන්නේ උන්ගේ මට්ටමට වඩා පහල කෙනෙක් විදියට…. අපහු හැරිලා බලද්දී මට මගේ රටේ උන්ගේ කුහක කම ගැන මාරම වේදනාවක් දැනෙනවා….. NDT – BSc ප්‍රශ්න ඇති උන හැම වතාවේම මිනිස්සු කියන ඒවා ඇහුවම මගේ වේදනාව අලුත් වෙනවා…. මෙම comment එකෙනුත් ඒක උනා ….මුලින් මම මේකට බැනල ලියන්න හිතල පස්සේ මගේ කතාව කිව්වනම් නියම උත්තරය වේවි කියා හිතුව…. අන්තිමට මට කියන්න තියෙන්නේ මනුස්සයෙක්ගේ සමස්ත ජීවිතය විභාගේ ලංකුනු වලින් මනින කුහක හැතිකරය ඉන්නතක කල් මගේ රටට ඉදිරියට යන්න ලැබෙන්නේ නැති බවය් …….. නිමම්ම හිස් වුර්තිකයන් නොව මිනිසුන් බිහිකරන අද්යාපනයක් ඇති නොකරන තාක් කල් ඔය කුහක කම නැතිකිරීම බොරුවකි……. මෙය වෛද්‍ය, නීති යනාදී සියලුම ක්ෂේස්ත්‍ර වලට අදාලය

    - Nalaka
    extracted from a comment from Gossip Nine

    http://about-lanka.blogspot.com/2013/01/ndt-bsc-and.html

    ගොඩක් සාදාරන කතාවක්...

    ලංකාවේ කුහක කම කියන දේ නම් පිළිලයක් වෙලා ඉවරයි...

    කැපිල්ල දාන්න හේතුවක් මවල හරි ගයි...

    කුල, උඩරට පහත රට බේද, ගමේ නගරෙ බේද, නැති දෙයක් නෑ...:no::no::no:
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    මචන්, මෙතන කුහක කම තියෙන්නෙ engineering උන්ගෙ නෙවෙයි ගොඩක් වෙලාවට. අපේ උන්ගෙ වැරදි තියෙනව. ඒක අපි අනිවා පිලිගන්නවා. නමුත් උඹලගෙ වෙනස තියෙන්නෙ උඹලගෙ උන් වැරදි කලාම ඒක පිලිගන්න උඹල සූදානම් නෑ. දැන් බලපන්, මේ පාර ගහපු එක වැරදියි කියල කියන එක NDT කාරයෙක් නෑ. නමුත් අපේ උන් (මේ පාර හැර - මේක වලියක් නෙවෙයි මිනීමැරුමක්) හැම්වෙලේම ඇතුලෙත් වලි දාගත්ත උඹලත් එක්ක වලි දාගන්න එක වැරදියි කියන්න. අපි ඒක ප්‍රසිද්ධියෙ කිව්වා. මම කොළඹ එකෙක්. එතකොට අපේ opinion එක ගැන ඇත්ත උඹල දන්නවනෙ.

    උඹල කියනවා විභාග වලින් මනින එක කුහක කමලු. ඒකෙන් උඹල අදහස් කරන්නෙ අපිට කිසිම වෙනම recognition එකක් දෙන්න එපා කියලද? උබලත් අපි වගේම ඩිප්ලෝමා එක ගත්ත ගමන් engineer කියලද? ඒක අසාධරණ නැද්ද එතකොට? අපිටත් ලේසියෙන් AL වල වැඩි මහන්සි නොවී ලාවට රිසල්ට් දාල NDT කරන්න තිබුන එහෙමනම්. අවුරුදු 3න් ඩිප්ලෝම එක ලැබෙනවා. අපිට වගේ අවුරුදු 4ක් යන්නෙ නෑ. එහෙම හොඳයිද? අපිත් ලේසියෙන් දේවල් කරල ජොලියෙ ඉන්න කැමතියි.

    උඹ මෙහෙම හිතපන්. උඹ මහන්සි වෙලා පන්තියෙ පලවෙනියා හෝ batch top ගහනවා. එතකොට අඩු ලකුනු ගත්ත එකා කියනවා උබට මොකුත් විශේෂ පිලිගැනීමක්, ක්ලාස් එකක් දෙන්න එපා විභාග වලින් මනින එක කුහකයි කියල. ඒකට උඹ කැමතිද?

    NDT උන් උඹ වගේ පස්සෙ ඒ qualification සම්පූර්ණ කරල ඉස්සරහට එනවට අපේ කිසිම අකමැත්තක් නෑ. මම සහ මම දන්න අනික් උන් එහෙම කිසිම වෙනස්කමක් කරලා නෑ. ඒත් උඹලට out උන ග්මන් උඹල අපි වගේ කියල කියවන්න යන එක හරිද කියල හිතල බලපන්.

    උඹලට අපේ සමහරු අකමැති උඹල කරන සමහර ඊයෙ attack එක වගේ වැඩ නිසා. බොහොම හොඳ මධ්‍යස්ථ මල්ලිල පවා සමහරු දැන් උඹලත් එක්ක තරහෙන් ඉන්නෙ.

    උඹලට අකමැති අනික් හේතුව උඹලගෙ දේශපාලනය කරන එක. හැබැයි ඒක ගැන කතා කරල වැඩක් නෑ. ඒකට අපි විතරක් නෙවෙයි IT, architecture උනුත් කැමති නෑ.

    අපිට උඹල එක්ක තරහක් නෑ සමස්ථයක් හැටියට. එහෙනම් HNDT, German Tech උනුත් එක්කත් අපි ඇර්ගන්න ඕන නෙ. එහෙම නෑ. මෙතන ප්‍රශ්නෙ ඉඩ නැති resources අඩු තැනක දෙගොල්ලට එකට ඉන්න වුන එක. උඹල මෙතනින් යන්න අකමැති නම් හැබැයි අපි හරි යන්න කැමතියි උඹල නැති තැන්කට. මොකද අපිට සිරා ජොබ් එකක් ගන්න ඔය කැම්පස් එකේ නම ඕන නෑ. මොරටුවෙ නම තියෙන්නෙ engineering faculty එක නිසා මිසක් Efac එකේ නම තියෙන්නෙ කැම්පස් එක නිසා නෙවෙයි.
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    reputation_neg.gif
    NDT – BSc ප්‍රශ්න and... 01-18-2013 08:42 PM තොපිල ඉන්නකන් රට හදන්න බැහැ.USA,UK වගේ තිබ්බ නම&#353
    අපි ඉන්නකන් රට හදන්න බැරි මොකෝ? අපි අන්තරේ දේශපාලනේට විරුද්ධ නිසාද? නැත්තන් අපේ ඉගෙනගත්ත දේවල, qualifications වල ගෞරවය අපි ඉල්ලන නිසාද?
     
    • Like
    Reactions: ThimalM™