2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes: රත්නේගෙ ඇස් ටූ එක කෙලවීයන් .. තබන තබන පය ලිස්සා වැටියන් :lol:
    හපෝයි...
    ඔබන ඔබන එක වැරදී වැදීයං...
    බස් එකෙ යද්දි ඔය බැටරිය බැසීයන් :lol:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අද ශොට් එකක් දාගන්න විදි‍යක් නෑනේ....නැත්තම් තව ටිකක් සුභාවිත වෙන්න තිබුනා......:sorry::sorry::sorry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ඒකනෙ බං.. මේ රෙද්දෙ එස් එල් ටී එකෙං රේඩියෝ අහන ගමං පිටු කියවන්න බෑ.. රේඩියෝ එක නතර වෙනවා... එතකොට බ්‍රව්සර් එක ක්ලෝස් කරලා ආයෙ ගන්න ඕනෙ :sorry:

    :shocked: මම ත්‍රෙඩ් එක කන්නේ ෆයර්ෆොක්ස් වලින්...... රේඩියෝ අහන්නේ ක්‍රෝම් වලින්...... :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හපෝයි...
    ඔබන ඔබන එක වැරදී වැදීයං...
    බස් එකෙ යද්දි ඔය බැටරිය බැසීයන් :lol:

    :lol::yes:

    ටච් එක කෙලවීයන්
    බස් නැන්දිගෙන් ගුටි කැවීයන්
    එස් ටූ එක මුගෙන් මකබෑවීයන්
     
    Last edited:

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    avatar71029_13.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඩේට හරියට සෙට් කරගත්තේ නැති උනොත් එකත් කෙල වෙනවා ඊට පස්සේ මු මාව කයි

    එහෙං සසා.. මෙහෙං සසාගෙ කසාද නෝනා.. අරහෙං එස් ටූ යුරාජ්..
    :shocked: මරන තුනක් ඇති මිනිසෙක් පැනි කෑය.. :lol::lol:
     
    Status
    Not open for further replies.