2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    14811_158691397611902_1678843338_n.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    ස්මාර්ට් ෆෝන් දවස් ගානක් බැටරි තියාගන්න බැහැ :( .. ඕක ලැප් කෑවට ඕක තේරුම් ගන්න බැරි උන නෙහ් :sorry: :sorry:

    :shocked: :frown: :growl: මට උඹට කියන්න හොද හොද ඒවා "ගේ" ජයියෝ..... :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මේක කන්නෙ ක්ලබ් එකේ තියරියට නෙවෙයි...
    මේක නන්ස්ටොප් කනවා.. මොකද පැය දෙකයි නෙ තියෙන්නෙ :lol:

    :rofl: :P ඔව් මේ ත්‍රෙඩ් එක කන එක ලෙහෙසි නෑ...... කිඹුල් FM එකත් අහගෙන ගේම දෙන්න එපායේ...... :P
     

    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    mahagama_sekara.jpg


    නිවී ගිය පහන් සිලක ආලෝකය ගෙන​

    ....නොමියෙන සේකරයන්ගෙ යලි සිහිපත් කෙරුමට අපිත් පෑමිනියෙමි.....


    :):cool:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ලොවෙන් එකෙක් එක් දෙයකට වෙයි සමත
    එයත් බොරු කලා සේකර ඇදුරු සද
    කවියට අරුත දී පද පෙළ සෙනේහේ සද
    පායුග වදිමි කවිමල් පුදලා මේ සද
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    කිඹුලෝ මේ ගීතයේ කොපි එකක් ඕනා..... හිටුකෝ මගේ හාඩ් ඩිස්ක් එක වොරන්ටි ආව ගමන් එනවා ඔක්කොම ටික අරන් යන්න.... :yes:
     
    Status
    Not open for further replies.