2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,140
    113
    Leeds, UK
    AMARADEWA+amaradeva.jpg
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    අද ගහනවා අනිවා.. බස් රත්නෙ මාමා ගේමට එන්ටර්.. :cool:

    :yes::yes: ආයෙත් අහලා..... අපි ප්ලග් උනොත් ඉතින් ලොවෙත් නෑ.... ත්‍රෙඩ් එක කාලා නන්නත්තාර කරලා තමා නවතින්නේ..... :rofl: :P
     

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    අද ශොට් එකක් දාගන්න විදි‍යක් නෑනේ....නැත්තම් තව ටිකක් සුභාවිත වෙන්න තිබුනා......:sorry::sorry::sorry:

    නැවතත් මතක ඇති කාලෙක නොබොමි... ඊයේ රැ එළකිරි ආව වගේ මතකයක් ඇත..නමුත් කුමක් කලාද කියල මතක නැත :( :eek:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    :shocked: මේ රත්නදීප ජන්මභූමි එකේ මුල් පටිගත කිරීම නේ....?? පට්ටයි ආ.... :love:
    ඕක අහන්නත් දෙයක්ද ? කිඹුලා රිමේක්, රීමික්ස් දාන්නෙ නෑ යකෝ. ඔරිජිනල් ඒවා විතරයි! :cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    :frown: ගීතය ඔක්කොම දීපන් කිඹුලෝ..... :angry: මගදි ගීතයට බාදා කරොත්, 170 / 190 බස් එකක් එවනවා ඩෙන්ටල් එක ඈතුලට....... :angry:
     
    Status
    Not open for further replies.