මං එහෙම ට්රයි කලා .. එතකොට මේ ඉන්ටනෙට් ඩව්න්ලෝඩ් මැනේජර් එක පිස්සු නටන්න ගත්තා.. ඩව්න්ලෝඩ් එකක් එනවා හැම තිස්සෙම![]()
ඉතින් ඒක ක්ලෝස් කරලා දාන්න පුලුවන් නේ බං..... මමත් IDM දාගෙන ඉන්නේ..... ඔහොම කේස් එන්නේ නෑ නේ.....??මං එහෙම ට්රයි කලා .. එතකොට මේ ඉන්ටනෙට් ඩව්න්ලෝඩ් මැනේජර් එක පිස්සු නටන්න ගත්තා.. ඩව්න්ලෝඩ් එකක් එනවා හැම තිස්සෙම![]()
ඉතින් ඒක ක්ලෝස් කරලා දාන්න පුලුවන් නේ බං..... මමත් IDM දාගෙන ඉන්නේ..... ඔහොම කේස් එන්නේ නෑ නේ.....??එහෙනම් අවුලක් නෑ....මම කියපු විදියට සුභාවිත වෙන්න බලපන්කෝ.....ඉදලා හිටලා ඒකෙ සභාපති![]()
![]()
![]()
වෙහෙරෙක් ගිල්ල එකාට අග්ගලාව කජ්ජක් ද ? ෆේක් පප්පා තෝ !!![]()
මොකද මේ අංකල් හිට්ලර්.....?? 
කිබුලා අයියේ ඔන්න මමත් "සසල විල විල් තෙරේ" සොදුරු බව විදින්න අවා.
එල එල...... 
අලුත් නම නම් පට්ට ... එස් ටු යුරාජ්... මේක කෙටි කරලා ටුරාජ් කිව්වනම් හරි

ගේ ජයියා.....!! සැසාගේ ජයියා......!! 
මං පොඩි පුශ් එකක් දාන්නද සහෝදරකමටකිඹුල් මාමා සෑසාව ලිදේ ගැට්ටෙන් තිබ්බෝ......
![]()
![]()
![]()

මටත් එක දවසක් ඔහොම සීන් එකක් වුනා බන්.....
එදා මට key board එකත් හරියට පේන්නෙ නැති ගානට වැදිලා තිබුනේ.....![]()




පුරුෂ සිරුරේ වර්ණනාව ගැන වැඩිදුර දැනගන්න සැසාව අමත්න්න කිව්වේ.......එක ඇහුනේ නැ බන් මොකද්ද කිව්වේ![]()
![]()


