පුරුෂ සිරුරේ වර්ණනාව ගැන සැසාගෙන් අහන්න කිව්වේ ඇයි ජයෝ......

පුරුශ සිරුරු නේ දෙන්නම ලගින් ඇසුරු කරන්නෙ


යකෝ මං ඕක දැම්මෙ මුල පිටුවක..![]()
කාගෙන කාගෙන එනකොට, රිප්ලයි සබ්මිට් කරගෙන කරගෙන එන්නේ.... මේ තත්පර ගානක ඈතුලත රිප්ලයි දාන්න බැරි එක හරි ඈණයක්...... 
අද අර එකෙක් නෑ තව.. ඌ ආවාම බෑන් කරන තරමටම රිදෙනවා![]()
රැට
නින්දෙන්
ඇඳ
තෙමෙන්න ඕන
තුරු 
මැඩිය 

මන්දා බං... මං බලන්නංකොඉතින් ඒක ක්ලෝස් කරලා දාන්න පුලුවන් නේ බං..... මමත් IDM දාගෙන ඉන්නේ..... ඔහොම කේස් එන්නේ නෑ නේ.....??
