2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පටු අදහස් නම් පවුරෙන් ලෝකය
    කැබලි වලට නොබෙදි ඤාණය නිවහල් වී
    බියෙන් තොරව හිස කෙලින් තබාගෙන සිටිනට හැකි කොහේ දෝ
    ඒවු නිදහසේ ස්වරග රාජයට මාගේ දේශය අවදි කරනු මැන පියානනේ
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම යනෝ !! ගුඩ් නයිට් කිඹුල්ස් ඇන්ඩ් ගැන්ග්ස් :D

    :shocked: මේ මොකෝ අද කලින්ම.....?? :rolleyes:

    adolf-hitler-sleeping.JPG
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    අග්‍රගණ්‍ය කිවිවරයකු, ගීත රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, චිත්‍ර ශිල්පියෙකු හා චිත්‍රපටි අධ්‍යක්ෂවරයකු වශයෙන් හැදින්විය හැකි මේ විශිෂ්ඨ කලාකරුවා, සිංහල ගීත සාහිත්‍යයේ වැදුගත් තැනක් උසුලන අරුතින් පොහොසත් ගී රැසක්ම ලියා ඇති සොදුරු මිනිසා ජීවමාන කිරීම වෙනුවෙන් ඔබ කරන්නා වූ විශිෂ්ඨ මෙහෙය හද පත්ලෙන් අගය කරන්නෙමි.:yes::yes::yes:

    එසේම මේ සොදුරු කළා කරුවා ජීවමානව දැක ගැනීමට තරම් මා වාසනාවන්ත නොවූයෙමි. මන්ද මා මෙලොවට බිහිවන විට ඔහු තම විශ්ෂ්ඨ සේවය ලක් මෑණියන් වෙනුවෙන් ඉටු කර... මාගේ, ඔහුගේ අප සැමගේ ලක් මෑණියන් කලාවෙන් පිනවා මෙලොව හැර ගොසිනි. :(

    ඔහු අප අතරින් වියෝ වී වසර 37 කුත් දින 4ක් ගෙවෙන මේ සංවේදී මොහොතේ, කීමට ඇත්තේ ඔබ මිය නමුත් කල කි දැ තවමත් අප අතර, අප හදවත් තුල තවම උනුසුම්ය..ඔහු වෙනුවෙන් මගේ උත්තමාචාරය.! :)
     
    Last edited:

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: කාගෙන කාගෙන එනකොට, රිප්ලයි සබ්මිට් කරගෙන කරගෙන එන්නේ.... මේ තත්පර ගානක ඈතුලත රිප්ලයි දාන්න බැරි එක හරි ඈණයක්...... :growl:
    :shocked: හප්පා.. හොද වෙලාවට එහෙම රූල් එකක් හරි තිබ්බෙ :yes::lol:
     
    Status
    Not open for further replies.