2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ]ඔප් නැඟූ විසල් මේසයක් මත
    තබා සුදු සුමුදු කරදාසියක්
    ඒ මත පාකර් පෑන් තුඩකින්
    ලියන්නට මට නොමැත කවියක්.

    වැඩ ඇරී එන කලට ඔබ සමඟ
    සෙනඟින් පිරීගිය දුම්රියක
    අවුලාගෙන හිස් සිගරැට් පැකට්ටුවක්
    ඒ මත පැන්සල් කෙටියකින්
    කුරුටු ගාන්නට ඇත මට කවියක්.

    එසේ වුව සොයුරනි!
    ඔබ ගැන මා ලියන ඒ කවිය
    ඔබගෙන් බොහෝ දෙනෙකුට
    අද දින නොවැටහෙන බව දනිමි.

    ලෝකය මීට වඩා යහපත් වන
    අනාගතේ යම් දවසක
    ඔබ එය මීට වඩා ආදරයෙන්
    කියවන බව දනිමි..

    මහගම සේකර.​
    [/SIZE]
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එතුමාගේ අත් අකුරු



    sekara1.jpg




    http://mahagamasekera.blogspot.com/p/blog-page_1406.html
     
    Status
    Not open for further replies.