2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    avatar71029_13.gif
    ගේ කුරුල්ලන්ගේ ආදර‍ය......:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මහප්පච්චි....
    ජීටී බොස් ඇවිල්ලලු...
    මල මගලයි...
    සංවර වෙයල්ලා....
    tuzki36.gif

    :shocked: ඉස්සෙල්ලා උඹයි, ගේ ජයියයි නටන නාඩගම නවත්ව ගනිල්ලා...... මොකද නැත්නම් GT ත් නරක් වෙනවා තොපි දෙන්නා නිසා......!! :lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :shocked: මගුලක් කතා කරනවා..... මේ කිරියට එන්න වෙලාවක් නැති කොට ගෙදරදි..... මොන Peo TV ද බං.... අනික මම TV බලන්නෙම නෑ..... :no:
    :shocked: :sorry: මං නිකමට කිව්වෙ
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    thanks thanks ban

    සෝයි නමදාහක් ගහල. ගොඩක් කනෙක්ෂන් ස්පීඩ් ඇති නේද? අනේ හොඳයි. කාටවත් නැතුව ඇති ඔහොම ස්පීඩ්. තව තව වැඩි වෙන්න ඕනෙ සුබ පැතුම් මගෙන්
    120px-Troll.png
     
    Status
    Not open for further replies.