2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීතල දිය පිරි සුනිල විලයි
    ඒ විල මැද ඔබ සුවඳ මලයි
    ගිමන් නිවාලන සුළං රැලක් වී
    ඔබේ සිනා මට පවන් සලයි
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    සෝමේ 9000ට සුබ පැතුම්
    tuzki-bunny-emoticon-027.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    පූස්;14297285 said:
    කතාවට සම්පූර්ණයෙන් එකඟයි. :yes::yes::yes:
    හැබැයි නාකියා මාට්ටු.

    120px-Troll.png
    :yes::yes:
    elaga thread eke sanwarawa hasiriyan etha hodin kiyanne danmama:yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ඇත්තටම කිඹුල අයිය...
    මෙතන මේ රේඩියෝව අහන බහුතරයක් පොඩිමල්ලිලා නැත්නම් නංගිලා...
    නමුත් ඔබත් එක්ක එකතුවෙලා..
    මුහුකුරාගිය අයටත් එහා ගොස්..
    ඔවුන් උපදින්නටත් පෙර මැකීගිය..
    පුද්ගලයෙක් ගැන සංවේදීවීම...
    ඔහුගේ හැකියාවන් නිසිපරිදි තේරුම් ගැනීම....
    ඇසට කදුලක් ගෙනඑන්නක්ම බව නොකියාම බෑ..
    :(:(:(:(:(:(

    haa haa kimbula witharak subhawitha unaama madeyi ithin, ubath subhaawitha wenna epaaa.
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    සේකරයන්ගේ අත් අකුරු.. (මොහොතකට පෙරඅහම්බෙන් සමුවූ මෙය)

    sekara1.jpg

    කැටපත් පවුරින් ගිලිහුණු කවියක්. සොරකම් කරගත් සොරෙකු ලෙසින්, සඟවාගෙන (පරිගණකයේ සුරක්ෂිත කර) ඔබ සුරකිමි හද ගැබ. තනිවම කියවමි... අද පටන් සත්තයි:).
     
    Status
    Not open for further replies.