2013 Jan 18 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
මෝහිණියේ.... මෝහිණියේ...
avatar169735_20.gif
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    බ්ලොගයෙන් උපුටා ගත් දෙයක් මේ කියන්නේ...

    වරක් සේකර තමාගේ ‘බෝඩිම’ කවි පොතේ පිටපත් ටිකක් සංස්කෘතික දෙපාර්තමේන්තුවට විකුණගන්න ගියාම සල්ලි නැතැයි කියා ඔහු ආපසු හරවා එව්වා. ඔහු ගේ ගී තැටි වලට ඉරි ඇන්දා. (තමාගේ තැටිවලට ඉරි ඇඳීම තමාට දැනුණේ පපුවට පිහි පාරක් ඇන්නා වගෙයි කියලා සේකරම වරක් කියලා තියෙනවා) 1996 දි රුපියල් දෙකක වටිනාකමකින් යුත් මහගමසේකර සමරු මුද්දරයක් නිකුත් කළා.

    ඒත් එහි නම සඳහන් වෙලා තිබුණේ ‘ශාන්ත කුමාර මහගමසේකර’ කියලයි. (පස්සේ ඒ මුද්දර දස ලක්ෂයම අවලංගු කළා) මහගමසේකරගේ නමවත් හරිහැටි දන්නෙ නැති රාජ්‍ය නිලධාරින් ඉන්න මේ සිංහල අපගේ රටකයි සේකර ජීවත්වෙලා මිය ගියේ.

    :(:( කතා කරලා වැඩක් නෑ ඒ ගැන.....!!
     
    Status
    Not open for further replies.