ubatath wada charithaya kiliti karagattu aya inanwada ban
සසාගේ චරිතේ පිවිතුරුයි

ubatath wada charithaya kiliti karagattu aya inanwada ban

ඒ උනාට සුදු රෙද්දක් පොරවගෙන ඉන්නෙ උංubatath wada charithaya kiliti karagattu aya inanwada ban

මම කිව්වේ ජයා ගැන නෙවෙයි උඹේ චරිතය ගන.....හැබැයි ජයා කියලත් වෙනසක් නෑ....කුජීතයි.....![]()









asama samayi thama u thram kujitha chariyhayak meke wena katwath naeneජයාගෙ චරිතය මල් හතයි... සුපිරියි.. අසමසමයි...![]()


බලකෝ මේවගේ වටින සින්දු වලට ලිරික්ස් මුන් දාල නෑ..![]()
උඹ නැත්තං මොකුත් නෑ 
උඹ එක්ක හිටියොත් හැදෙයි. හැදෙන තැන් කියලා වැඩක් නෑ.පූස්;14297743 said:කාගෙ චරිතයද හොඳ නැත්තෙ. කියන්න මට. මම සුපිරිසිඳු චරිතයක් තියෙන කෙනෙක්. මාත් එක්ක හිටියොත් හැදෙනවා.![]()



uge show eke umba comment noda api daala wedak thiyanawada yako? umbe gal fit ekane sasa
සසාගේ චරිතේ පිවිතුරුයි![]()
විවිද ක්ෂේත්‍රයන් ඔස්සේ සුවිශාල මෙහෙයක් ශ්‍රීලාංකික කලා කෙත අස්වැද්දීමට කලාවූ ද, කවීත්වයේ සුපෝෂණය වෙත වියත්, හරවත් දැක්මකින් හා නිර්මාණාත්මක ලබැඳියාවකින් දායකවූ ද, ඒ සැමටත් වඩා සමාජය කෙරෙහි, මනුෂ්‍යත්වය කෙරෙහි සංවේදී හදවතකින්, නැඹුරුවකින් සමාජය යහපත් තැනක් කරන්නට වෙර දැරූ මේ අපූර්වත මිනිසා, ගීත රචකයා, කිවිදා, කලා කරුවා පිළිබඳ මෙවන් වැඩසටහනක් ගෙන ආවාට බොහොමත් ම ස්තූතියි.



.....එල එල කිඹුල් අයියේ..... අද නම් සුපිරිම show එකක් තිබුනා....පට්ටයි.....




