තෝව අලියා වංගුවෙං එහාට යවන් නෑ නරියා..තෝ සූරිගමට ඇවිත් අහුවෙයන් ඈකනවා
![]()


උඹ කියන්නේ A/C බස් ගැනද..... ඒවා නම් ඉතින් නවත්තන්නේ නෑ තමයි......
සමහර private බස් නවත්තන්නේ නැතුව යන වෙලාවල් තියනවා.....
හැබැයි CTB නම් ගොඩක් ඒවා එතන නවත්තනවා.....
වයලීනය රොක්සාමි මාස්ටර් විසින් වයන්නේ..............සින්දුවේ මාර විරහ රසයක් තියෙනව එක වයලින් එකෙන් ලස්සනට කියන්වා
දන්නා තරමට වරහ්ව දෙන්න පුළුවන් ගොඩක් වයලින් එකෙනුයි බටනලවෙනුයි
ඒ වයේ ලස්සණ කොටස් තෙයෙන සින්දු ගොඩක් ජනප්රියයි



මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...
