2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

prasad9805

Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    92 අවුරුද්දේ ඉපදුනු චූ කොල්ලො දෙන්නෙක් පොර ටෝක්ස් දෙනවා වගේ.......:lol::lol::lol::lol:

    Ridila........:lol: :sorry:
    205.gif
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සූරිගම හන්දිය නමපං... පාර අයිනෙං ගනිං... මතකයි නෙ මැදිං ගත්තම වෙන දේ.. :sorry:

    කෙලවපන්කො පුලුවන් නම් සති 2ක් ද
    බස් දුවන එකත් නැති වෙන්න....

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    A/C newe ban normal PVT layland wala, samahara welawata rathnege bus ekath set wenawa
    අඩෝ රත්නෙ අ‍යි‍යගේ බස් එකත් කොළඹ නුවර ‍යන එකක්ද.....:eek::eek::eek:
    පොඩ්ඩක් අවධාන‍යෙන් ඉඳලා රෝදෙක හුලං ‍යවන්න ඕනේ.....
    :lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා මචීල මට හදිසි වැඩකට යන්න වෙනවා... මම එනකොට ෂෝ එක ඉවර වෙලා තිබ්බේ නැති උනොත් සෙට් වෙන්නම්.... හැමෝටම බුදුසරණයි...​

    එල මචන් සු රා...........:D