Yotube Video Free Convert to Mp3 Online

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Youtube Video Free Convert to Mp3 Online

    මචන්ලා මේක ගොඩක් දෙනෙක් දන්නා සීන් එකක්. නොදන්න අයට වැදගත් වෙයි කියල මං හිතනවා !
    මේක නම් මේ වැඩේට පට්ටම ලෙසයි. කරලම බලන්නකෝ .....
    . :yes::)


    2ah5v0y.jpg


    1. ඔයාලට කන්වට් කරගන්න ඕනේ වීඩියෝ එකේ ලින්ක් එක අරන් (කොපි කරගෙන.) දෙවෙනි රුපයේ පෙන්වල තියෙන තැන
    තියෙන ලින්ක් එක මකල එතන අර කොපි කරගත්ත ලින්ක් එක පේස්ට් කරලා ඕනේ කොලිටි එකත් සිලෙක්ට් කරන්න එතකොට
    කන්වර්ට් වෙන්න ගන්නවා ... ඊට පස්සේ ඩවුන්ලෝඩ් බොත්තම ඔබන්න. ඩවුන්ලෝඩ් ලින්ක් එකක් එයි....
    .

    LINK : http://www.youtubemp3pro.com/

    33lcf4j.jpg
     
    Last edited: