2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ මොනුන්ද ඒ :eek:
    නගර සභාවෙ වැඩ කරන උන්ද :growl:
    230605_473922372644491_1179237572_n.jpg

     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W

    මේක මම ඊයෙ සුපුනට ලිව්වේ. ඔන්න ඔයත් බලාගන්න.:lol:

    මචං කෙටියෙන්ම සීන් එක මේකයි. නවෝද් අයියල එක්ක සසා කැම්පස් ඉන්න කාලෙ, සසා රූම් එකට ගිය ගමන් නවෝද් අයියට කියවුනේ මුස්තාපා කියලලු. මූ නිකන් රැවුල වවන් ඉන්න ඇතිනේ මුස්ලිම් පොරක් වගේ.ඉතින් ඕක ගිය සිකුරාදා නවෝද් අයියා රේඩියෝ ත්‍රෙඩ් එකේ දැම්මා. ඉතින් ඉතුරු ටික උඹ මවාගනින් එතැනින් එහාට.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මූ අද කි‍යපු එක නමක්වත් අපි දන්නේ නෑ කි‍යහන්කෝ.......:eek::eek::eek: