2013 Jan 18 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
කවුරුත් පාහේ වැඩිය හඳුනන්නෙ නැති හා හඳුනාගන්න උනන්දුවක් නැති ගීතයේ උල්පත හෙවත් මූලාරම්භය, වස්තූබීජය හටගන්නා පදරචක රචිකාවන්ගේ නිර්මාණයන් අගයල මෙ වගේ සොඳුරු වැඩසටහනක් ගෙන ආවට බොහොමත් ම ස්තූතියි. ගොඩක් දෙනෙකුට ගීත රචකයන්ගේ අගය වගේ ම ඒ අයව දැනගැනීමට ආසාවක්, උනන්දුවක් මේ වැඩසටහන මඟින් ඇතිවෙන්න ඇති කියල හිතනව. මං හිතනව ඒක තමයි මේ වගේ වැඩසටහනකින් වෙන්නත් ඕන දේ.

හැමදා ම වගේ ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත්, එළකිරි රේඩියෝ ටීම් එකටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම රේඩියෝ ත්‍රේඩ් එකේ අදහස් පලකරමින් ගුණ දොස් කියමින් දායක වෙන අපේ සාමාජික සාමාජිකාවන්ටත් රේඩියෝ අහපු සැමටත් බොහොමත් ම ස්තූතියි.
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
tuzki-bunny-emoticon-004.gif
 

coolparkinglot

Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    පූස්;14298952 said:
    මම ත්‍රෙඩ් එකේ වැඩිය නොහිටියට අහගෙන හිටියෙ ශෝ එකම. :cool:
    සුපුරුදු විදියටම සුපිරිමයි ශෝ එක සසා අයියෙ :yes::yes:
    සුබ රාත්‍රියක් කිව්වා සේරටම :cool:
    gn tc bs pus
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල සැසා අ‍යි‍යේ..... අද show එක ප්‍රථම ප්‍රේම‍ය ගැන කි‍යනවට වඩා ගොඩක් ලස්සනට ගි‍යා.....
    අපිත් ගොඩක් දේවල් දැනගත්තා.....නි‍යම‍යි......
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,855
    113
    40
    හත් ඉලව්වෙ!
    එල එල අයියා...හොඳම වැඩසටහනක් කලා අද අසනීප තත්වයක් තියාගෙන වුනත්...ලස්සන සින්දු ටිකක් ඇහුවා....ලබන සතියෙත් සෙට් වෙමු එහෙනන්....:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :(:(:( ehenam man aaye program eka nokara innam :no::no::no: sorry
    අන්න ඒක හොඳ‍යි......:D:D:D

    හෙණ හතම ගහපි‍ය උඹට......‍යකෝ මුන්ට විහිලුවක් තේරෙන්නේ නැති හැටි.......
    :growl::growl::growl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ela ela:D.jayasrilage sindhu liyanne eghollomodha ayye:nerd:

    eekanum hariyatama sure na. godak aya innava ithin thamage sindu liyaganna. eeth hama sinduvama eyala liyaganne nahane. meyalath e vage da danne na.