මගේ නම් සම්පුර්ණ පින්තුරේ පෙන්නනවා අවුලක් නැතුවඔයාලගෙ ඉතින් අගල් පහලවේ crt මොනිටර් වලට ඕව ලොකුයි තමා සහෝ![]()


මගේ නම් සම්පුර්ණ පින්තුරේ පෙන්නනවා අවුලක් නැතුවඔයාලගෙ ඉතින් අගල් පහලවේ crt මොනිටර් වලට ඕව ලොකුයි තමා සහෝ![]()


කවුරුත් පාහේ වැඩිය හඳුනන්නෙ නැති හා හඳුනාගන්න උනන්දුවක් නැති ගීතයේ උල්පත හෙවත් මූලාරම්භය, වස්තූබීජය හටගන්නා පදරචක රචිකාවන්ගේ නිර්මාණයන් අගයල මෙ වගේ සොඳුරු වැඩසටහනක් ගෙන ආවට බොහොමත් ම ස්තූතියි. ගොඩක් දෙනෙකුට ගීත රචකයන්ගේ අගය වගේ ම ඒ අයව දැනගැනීමට ආසාවක්, උනන්දුවක් මේ වැඩසටහන මඟින් ඇතිවෙන්න ඇති කියල හිතනව. මං හිතනව ඒක තමයි මේ වගේ වැඩසටහනකින් වෙන්නත් ඕන දේ.
හැමදා ම වගේ ජීටී අයිය ඇතුළු එළකිරි පාලනාධිකාරියටත්, එළකිරි රේඩියෝ ටීම් එකටත් විශේෂ ස්තූතිය. ඒ වගේ ම රේඩියෝ ත්රේඩ් එකේ අදහස් පලකරමින් ගුණ දොස් කියමින් දායක වෙන අපේ සාමාජික සාමාජිකාවන්ටත් රේඩියෝ අහපු සැමටත් බොහොමත් ම ස්තූතියි.
gn tc bs pusපූස්;14298952 said:මම ත්රෙඩ් එකේ වැඩිය නොහිටියට අහගෙන හිටියෙ ශෝ එකම.
සුපුරුදු විදියටම සුපිරිමයි ශෝ එක සසා අයියෙ
සුබ රාත්රියක් කිව්වා සේරටම

සහෝ කෝ බන් උබ දෙනවා කිව්වා පාටිය සිකුරාදාටසංකපාල මාම ?
දෙයි ලියල ලොකුවටම![]()

ehenam man aaye program eka nokara innam
sorry
අන්න ඒක හොඳයි......ehenam man aaye program eka nokara innam
sorry






ela ela.jayasrilage sindhu liyanne eghollomodha ayye
![]()
marum kanna epaehenam man aaye program eka nokara innam
sorry
.hama ekkema enne one .ethkota thma wiwidathwaya thynne
.hm balanna one poddak hoyala.ela elaeekanum hariyatama sure na. godak aya innava ithin thamage sindu liyaganna. eeth hama sinduvama eyala liyaganne nahane. meyalath e vage da danne na.
එල එල.....රස මැකුවොත් හිරේ තමයි.....onna ithin inna ayata ahana man sinduwak demma rasa makanne nathuwa.


