මිනිස්සුන් ට බැන බැන ඉදලා හරියන්නෑ බං.
රජයේ වි.වි. ගන්නේ විභාගෙන්. සල්ලි තියෙන අය ප්‍රයිවෙට් ඉගන ගන්නවා
වෘත්තීය පුහුණු ආයතන වැඩිදියුනු කරන්න ඕන. ගොඩක් අයට සෙත සැලසෙනවා
ඒවගෙන්
ඉස්සරම ඉන්න ඇති හොද උන් හැබැයි දැන් ඉන්නේ ජෙප්පෝ සංස්කෘතියෙන් උරුමය ලද මැරයන්.එකෙක් දෙන්නෙක් හොද උන් ඉන්නවා කොහෙත්
මචන්, මෙතන කුහක කම තියෙන්නෙ engineering උන්ගෙ නෙවෙයි ගොඩක් වෙලාවට. අපේ උන්ගෙ වැරදි තියෙනව. ඒක අපි අනිවා පිලිගන්නවා. නමුත් උඹලගෙ වෙනස තියෙන්නෙ උඹලගෙ උන් වැරදි කලාම ඒක පිලිගන්න උඹල සූදානම් නෑ. දැන් බලපන්, මේ පාර ගහපු එක වැරදියි කියල කියන එක NDT කාරයෙක් නෑ. නමුත් අපේ උන් (මේ පාර හැර - මේක වලියක් නෙවෙයි මිනීමැරුමක්) හැම්වෙලේම ඇතුලෙත් වලි දාගත්ත උඹලත් එක්ක වලි දාගන්න එක වැරදියි කියන්න. අපි ඒක ප්‍රසිද්ධියෙ කිව්වා. මම කොළඹ එකෙක්. එතකොට අපේ opinion එක ගැන ඇත්ත උඹල දන්නවනෙ.
උඹල කියනවා විභාග වලින් මනින එක කුහක කමලු. ඒකෙන් උඹල අදහස් කරන්නෙ අපිට කිසිම වෙනම recognition එකක් දෙන්න එපා කියලද? උබලත් අපි වගේම ඩිප්ලෝමා එක ගත්ත ගමන් engineer කියලද? ඒක අසාධරණ නැද්ද එතකොට? අපිටත් ලේසියෙන් AL වල වැඩි මහන්සි නොවී ලාවට රිසල්ට් දාල NDT කරන්න තිබුන එහෙමනම්. අවුරුදු 3න් ඩිප්ලෝම එක ලැබෙනවා. අපිට වගේ අවුරුදු 4ක් යන්නෙ නෑ. එහෙම හොඳයිද? අපිත් ලේසියෙන් දේවල් කරල ජොලියෙ ඉන්න කැමතියි.
උඹ මෙහෙම හිතපන්. උඹ මහන්සි වෙලා පන්තියෙ පලවෙනියා හෝ batch top ගහනවා. එතකොට අඩු ලකුනු ගත්ත එකා කියනවා උබට මොකුත් විශේෂ පිලිගැනීමක්, ක්ලාස් එකක් දෙන්න එපා විභාග වලින් මනින එක කුහකයි කියල. ඒකට උඹ කැමතිද?
NDT උන් උඹ වගේ පස්සෙ ඒ qualification සම්පූර්ණ කරල ඉස්සරහට එනවට අපේ කිසිම අකමැත්තක් නෑ. මම සහ මම දන්න අනික් උන් එහෙම කිසිම වෙනස්කමක් කරලා නෑ. ඒත් උඹලට out උන ග්මන් උඹල අපි වගේ කියල කියවන්න යන එක හරිද කියල හිතල බලපන්.
උඹලට අපේ සමහරු අකමැති උඹල කරන සමහර ඊයෙ attack එක වගේ වැඩ නිසා. බොහොම හොඳ මධ්‍යස්ථ මල්ලිල පවා සමහරු දැන් උඹලත් එක්ක තරහෙන් ඉන්නෙ.
උඹලට අකමැති අනික් හේතුව උඹලගෙ දේශපාලනය කරන එක. හැබැයි ඒක ගැන කතා කරල වැඩක් නෑ. ඒකට අපි විතරක් නෙවෙයි IT, architecture උනුත් කැමති නෑ.
අපිට උඹල එක්ක තරහක් නෑ සමස්ථයක් හැටියට. එහෙනම් HNDT, German Tech උනුත් එක්කත් අපි ඇර්ගන්න ඕන නෙ. එහෙම නෑ. මෙතන ප්‍රශ්නෙ ඉඩ නැති resources අඩු තැනක දෙගොල්ලට එකට ඉන්න වුන එක. උඹල මෙතනින් යන්න අකමැති නම් හැබැයි අපි හරි යන්න කැමතියි උඹල නැති තැන්කට. මොකද අපිට සිරා ජොබ් එකක් ගන්න ඔය කැම්පස් එකේ නම ඕන නෑ. මොරටුවෙ නම තියෙන්නෙ engineering faculty එක නිසා මිසක් Efac එකේ නම තියෙන්නෙ කැම්පස් එක නිසා නෙවෙයි.
උන් පස්සෙ ඒව complete කරන එක ගැන අපේ කිසිම ප්‍රශ්නයක් නෑ මචන්. මෙතන තියෙන්නෙ හැමවෙලේම අපේ ඩිග්‍රි එක අඩු ගානට දාල අපේ qualification අවතක්සේරු කරන්න හදන එක ගැන ප්‍රශ්නයක්. කාටවත් පස්සෙ BSc කරන්න බැරි නෑ. නමුත් NDT ඩිප්ලෝම එකෙන් engineer වෙන්නෙ නෑ. එහෙම කියන එක අපිට කරන අසාධාරණයක්.
උඹ කියන්නෙ කිසිම වෙනසක් නැතුව හැමෝටම එකම දේ දෙන්න ඕන කියලද? එතකොට doctor සහ nurse සමාන වෙනවද? එතකොට දොස්තර අවුරුදු 6ක් කට්ට කාගෙන ඉගෙනගන්නෙ ඇයි?
බැච් ටොප් වෙන එකා වෙන්නෙ ඌට අනික් උන්ට වඩා මොකක් හරි පුලුවන් නිසා. උගේ ක්ලාස් එකට කොම්පැනි වලින් සලකන්නෙ ඒකයි. වැඩ බැරි නම් NDT, BSc ප්‍රශ්නයක් නෑ, බැරි එකා රස්සාවට ගියාන නිකන්ම කොර වෙනවා. නමුත් අපේ සුදුසුකම් වලට තියෙන ගෞරවය ඕන එකෙකුට දෙනවා, උඹලට මොකටද වෙනම එකක් කියන එක සාධාරනද? එහෙනම් මේසන් බාස් සිවිල් engineer වෙයි. කම්මල් බාස් mechanical engineer වෙයි. එතකොට හරිද?![]()
දොස්තරට වඩා නර්ස් අඩු නෑ මල්ලි. ඒත් දොස්තර වෙන්න නර්ස් ට බෑ. එහෙම වෙන්න ඕන කියල දොස්තර රස්සාව නර්ස්ට දෙන්න බෑ. අඩුවක් නිසා නෙවෙයි. ඒ වගේ ඩිප්ලෝම එකක් ඩිග්‍රි එකක් වෙන්නෙ නෑ. එහෙනම් අපිටත් ලේසියෙන් ඒක කරන්න තිබුන නෙ.
මේ කාටවත් අපහාසයක් නෙවෙයි. මේ අපේ වෘත්තිය ගෞරවය ගැන, හැකියාව ගැන ප්‍රශ්නයක්. මම වැඩ කරලත් හැකියාව ඔප්පු කරන්න ලැස්තියි. විභාගෙන් විතරක් නෙවෙයි. දැන් ජොබ් එකේ ඉස්සරහට යන්නෙ විභාගෙන් නෙවෙයි නෙ. විභාග ක්‍රමේ හැර තෝරන්න විදියක් තියෙනව නම් උඹ යෝජන කරපන්. මම ඒකටත් කැමතියි. කොහොම උනත් තෝරන්න වෙනව නෙ. දැනට ඕන රටක කරන්නෙ මේ ක්‍රමේ. ඊට වඩ හොඳ එකක් තියෙනම් ඒක තව හොඳයි.
මේසන් බාස් කරන්නෙ සිවිල් engineer ගෙ වැඩේ නෙවෙයි. ඒ දෙක දෙකක්. මේසන් බාස්ගෙ වැඩේ engineerට බෑ. ඒ වගේම engineer ගෙ වැඩේ බාස් ට බෑ. ඒකයි ඇත්ත.
teruna nisada danne na mekata uttarayak natte.. 





අපි අපහාස කරන්නෙ නෑ බන්. ඒව අඩුයි කියන්නෙත් නෑ. නමුත් ඒ අපේ රස්සාව. ඒක කවුරුවත් hijack කරනවට අපි කැමති නෑ. ගොවිකමේ අඩුවක් නෑ. ඒකට ඩිග්‍රි එකක් දෙනවනම් තව හොඳයි. ඒත් එහෙම කියල ගොවියා දොස්තර වෙන්නෙ වත් එහෙම බෑ කියල දොස්තරට ගහන්නෙවත් නෑ.
උඹට මේක තේරෙන්ව ඇති කියල හිතනව මල්ලි. අපිට උන්ට පිහියෙන් අනින්න ඕන නෑ. අපේ වැඩේ කරගෙන දේශපාලනයට අහු නොවී ඉස්සරහට යන්නයි ඕන. අධ්යාපන ක්‍රමේ වැරැද්දක් කියල අපේ qualification හෑල්ලුවට ලක් කරන එක උඹෙ කැමැත්ත. උඹට එහෙම හොඳ නම් කමක් නෑ. නමුත් උඹ අපිට අපේ වටිනාකම දෙන්නෙ නෑ ගොවියට වටිනාකම දෙන්න ගියාට. මම engineering කලේ මට ඒක වැඩියෙන් පුලුවන් නිසා. තමන්ට talent එකක් තියෙනම් කවුරු ඉස්සරහට ගියත් අපිට කමක් නෑ. නමුත් ඇයි අපිට ගරහන්නෙ? අපි ඉගෙනගත්ත නිසාද?

ජෙප්පොන්ගෙ ලමා සමාජවාදයජෙප්පො කවද්ද බං ලංකාවට හොඳ දෙයක් කලේ..
එදා බස් ගිනිතියලා ආමි එකේ අයගේ පවුල් වල අය මැරුවා.
අදත් කරන්නේ ඒ විදිහටම පොදු දේපල ටික විනාස කරන එකම තමා..

දොස්තරට වඩා නර්ස් අඩු නෑ මල්ලි. ඒත් දොස්තර වෙන්න නර්ස් ට බෑ. එහෙම වෙන්න ඕන කියල දොස්තර රස්සාව නර්ස්ට දෙන්න බෑ. අඩුවක් නිසා නෙවෙයි. ඒ වගේ ඩිප්ලෝම එකක් ඩිග්‍රි එකක් වෙන්නෙ නෑ. එහෙනම් අපිටත් ලේසියෙන් ඒක කරන්න තිබුන නෙ.
මේ කාටවත් අපහාසයක් නෙවෙයි. මේ අපේ වෘත්තිය ගෞරවය ගැන, හැකියාව ගැන ප්‍රශ්නයක්. මම වැඩ කරලත් හැකියාව ඔප්පු කරන්න ලැස්තියි. විභාගෙන් විතරක් නෙවෙයි. දැන් ජොබ් එකේ ඉස්සරහට යන්නෙ විභාගෙන් නෙවෙයි නෙ. විභාග ක්‍රමේ හැර තෝරන්න විදියක් තියෙනව නම් උඹ යෝජන කරපන්. මම ඒකටත් කැමතියි. කොහොම උනත් තෝරන්න වෙනව නෙ. දැනට ඕන රටක කරන්නෙ මේ ක්‍රමේ. ඊට වඩ හොඳ එකක් තියෙනම් ඒක තව හොඳයි.
මේසන් බාස් කරන්නෙ සිවිල් engineer ගෙ වැඩේ නෙවෙයි. ඒ දෙක දෙකක්. මේසන් බාස්ගෙ වැඩේ engineerට බෑ. ඒ වගේම engineer ගෙ වැඩේ බාස් ට බෑ. ඒකයි ඇත්ත.
![]()
well said..![]()
me tika terenne nane meyalata..teruna nisada danne na mekata uttarayak natte..
hamotama doctr/engnr wenna ba kiyana eka terum ganne na meyala.. kochchara diyunu rataka unat ehemai. kamaththa tibunata witarak madi me wage deyak karanna.. diploma eka karama eka bsc eng. degreyata samana nam ahawal ekatada api awrudu 4k katta kanne,1 st shy eke result aduunot secnd ekak,thrd ekak karanna katta kanne ahawal ekatada?? palaweni ekenma apu result eken NDT yannat barinam tiyena wenat adu sudusukam balana wenat diploma ekak karanna puluwan ne.. ehema karala kiyanna puluwan apith bsc eng. lage mattamata samanai kiyala..
ee nisa kata tiyena paliyata kiyawannewat,atha tiyena paliyata type karannewat natuwa innawanan hodai neda.. ehema lesiyen bsc eng knkge mattamata diploma holdr knk ge mattama samana nan api mechchara kattak kanne apita pissu kiyala ubala hitanawada..
habai sahodaraya oya ahala tiyenawa ne wibagekin natuwa kohomada toranne kiyala..ekata nan meya uttarayak dei
eka tamai salli balen thoramu kiyala..wadiyen salli tiyana eka ihalama eke,aduwen tiyana eka adu eke.. wadiyen salli tiyena ekata batchtop wennat puluwan.. oka tamai HONESTKILLER ge wisaduma..![]()





කැම්පස් සම්බන්දයෙන් කිසිම වචනයක් නාස්ති කරන්න කැමැති නැහැ අපි මොනවා හරි කිව්වොත් උන් කියන්නේ උබලට කැම්පස් යන්න බැරි වුන හින්දා ඉරිසියාව ආඩපාලි කියනවා කියලා.
හිතන් ඉන්නේ ලංකාවේ බුද්දීමත්ම මිනුස්සු ටික කියලනේ ඉතින් ඔය වැඩර් ගහ ගත්තත් මරා ගත්තත් ඇහැක් ඇරලා බලන්ඩ හිතෙන්නේ නැහැ

වැඩියන් සල්ලි + හැකියාව තියෙන උන්ට ඉහලම තැන දෙන්න ඕන, මොකද සල්ලි තියෙන එවුන්ට විතරයි තව කාටහරි රැකියා දෙන්න පුලුවන්.
අතේ සතේ නැති අනාතයින්ට ඉහල සුදුසුකම දුන්නම වෙන්නෙ උනුත් වෙන කාගෙන් හරි යැපෙන්න ජොබ් හිඟන එක, හරියට දැන් වෙනව වගේ
රොබින් හුඩ් ගෙ තියරි ලන්කාවට හරියන්නෙ නෑ බන්. අධ්‍යාපනය කියන්නෙ ආයෝජනයක්![]()




mkada ape campus walat innawa kotipati pawul wala aya hakiyawen issarahata awit..eth ee aya salli walata degreeya wikunanna kiyanne na.. 
(oya kiyana widiyata rate minissu hamoma eka sillara kadayak gane dammot ewayin badu ganne pitaratin minissu awit da..ee nsa wilhilu kata kiyanna epa.meeta wada pirisak campus walin out weddi entreprenuers la wenna ona,eth ekata dan tiyenawata wada campus eke pahasukam,syllabus & aakalpa diyunu karanna ona..
dan natuwa newei,eth tawa diyunu wenna ona..ekai wisaduma )











ඔය මතේ හින්දමයි අපට වැඩක් කරන්න පුලුවන් එවුන් හදන්න බැරිවෙලා තියෙන්නෙ,






මම දකින විදිහට නම් මේ වගේ ප්‍රශ්නවලට මූලික හේතුව තමයි අපට ලාංකියයො විදිහට අපට උරුමවෙලා තියන "හීනමානය" මෙම හීනමානයේ අතුරු පල විදිහට කුහක කමත්, උද්දච්ච කමත් උරුමවෙනව. ඒ වගේම මේ හීනමානය වර්දනය කරන්න මහලොකු කෙන්ගෙඩියක් කියල කියන (ඇත්තටම සුදු අලියෙක්වන ) නිදහස් අධ්‍යාපනයත් උත්පේරකයක් වෙනව.
සුද්දට හීනමානයක් නෑ.....ඒකහින්දා අපටවඩා ගවුගානක් දුර ඌ ගිහින්.....
අපේ උගත්කම් ගැන කතාකරන බොරු පන්ඩිතයොන්ට නොතේරෙන කතාවක් තමයි: අවුරුදු 60-70 වන මුලුමහත් නිදහස් අධ්‍යාපනය කාලය තුල අපේ කැම්පස් වලට කිසිම විශයක් සම්බන්දයෙන් ලෝකය පිලිගන්න මට්ටමේ බුද්ධිමතෙක් බිහිකරන්න පුලුවන් වෙලානෑකියනෑකියන එක.... අපිහිතනව අපි අපේ MSc එකකට හරි Phd එකකට හරි නිබන්දනයක් ලීවොත් අපිතමා ඒ ව්ශය සම්බන්දව ලෝකෙ ඉන්න ඉහලම පොර කියල...හැබැයි ජාත්යන්තරව මේ විශයන්ගැන කතාකරන මිනිස්සු අපේ මිනිස්සුන්ගෙ මේ බහුබූත අබමල් රේනුවකට මායිම් කරන්නෙ නෑ....මොකද අපේ එවුන්ට අදාල විශයගැන තියා නිබන්දනයක් International Forum එකකට ඉදිරිපත් කරන ආකාරය ගැනවත් පැහැදිලි අවබෝදයක් නෑ!!!
අනික තමයිඅපේ මිනිස්සු අතර මද්‍යමපාන්තික මතයක් තියනව: ලංකාවතුල ඉහලම ඉංජිනේරුවන් බිහිකරන්නෙ මොරටුව, ඉහලම කලමනාකරන පොරවල් බිහිකරන්නෙ ජ'පුර.....කියල.....
මම සරල ප්‍රස්නයක් අහන්නම්..
1. මොරටුව සරසවිය tronic/trical/telco/com_Eng වාගේ විශයන් සම්බන්දයෙන් අන්තර්ජාතිකව පිලිගන්න මට්ටමින් සිද්දාන්ත කීයක් ඉදිරිපත්කරලා තියනවද?
2. ජ'පුර සරසවිය කලමනාකරනය වාගේ විශයන් සම්බන්දයෙන් අන්තර්ජාතිකව පිලිගන්න මට්ටමින් සිද්දාන්ත කීයක් ඉදිරිපත්කරලා තියනවද?
MBA එකක් එහෙම කරපු යාලුවො දන්නව ඇති Marketing වගේ විශයන් උගන්නනකොට කොට්ලර්ගෙ (Philip Kotler) පොත් එහම දේව භාශිතයක් වගේ පිලිගන්නෙ, ඒත් අපේ එකෙකුට ලෝකෙ පිලිගන්න මට්ටමේ සරල සිද්දාන්ත කෑල්ලක් ඉන්ජිනේරු විශයන් ගැනතියා කලමනාකරනය වැනි ප්‍රායෝගික දේවල් ගැනවත් ඉදිරිපත් කරන්න පුලුවන්ද?
යකෝ ගනන් සුලුකරන්න පුලුවන් උනාට ඉංජිනේරුවො බිහිවෙන්නෙ නෑ,ඔය මතේ හින්දමයි අපට වැඩක් කරන්න පුලුවන් එවුන් හදන්න බැරිවෙලා තියෙන්නෙ,
මගේ අත්දැකීමෙන් මම එකදෙයක් කියන්නම්: මම Project වල වැඩකරල තියනව Telco/Tronic වලට Bsc-Eng ගත්ත අපේ මිනිස්සුත් එක්ක, හැබැයි සමහර උන් දන්නෙනෑ multimeterයකින් PnP transistor එකක P-N gate චෙක්කරල එක් හොදද නරකද කියන්න...ඕකයි අපේ රටේ තත්වය...
මේ දූපත ඇතුලෙ ඉදගන නිදහස් අද්යාපනය ලබල රජයේ රැකියාවක් කරාට මේවගැන මෙලෝ අවබෝදයක් එන්නෙනෑ.....බහුජාතික සමාගමක තමාගේ දැනුම පමනක්ම මුලික කරගනකරන රැකියාවක් ලෝකෙ විවිද රටවලින් පැමිනි මිනිස්සුත් එක්ක කරනකොට අපි කවුදකියල හොදට තේරෙනව...එත් කීයෙන් කීදෙනාටද එහෙම අවස්තාවක් තියෙන්නෙ...
මුලුරටේම හැමතැනම බොරුවක් තියනකොට අද්යාපනයෙ පමනක් හරවත් දෙයක් තියෙයි කියල හිතනවනම් ඒකත් මන්දබුද්දික කමක්......
{ **** මම NDT කාරයෙක් නම් නෙමෙයි...අනික මට ඉජිනේරුවෙක් විදිහට අවුරුදු 9 පමන අද්දැකීම් හා විසය සම්බන්දව Bsc; Msc එකක් තියනව ඒකම ඇත්ත ඇතිසැටියෙන් කතාකරන්න සුදුසුකමක් කියල මම හිතනව...***}
වැඩියන් සල්ලි + හැකියාව තියෙන උන්ට ඉහලම තැන දෙන්න ඕන, මොකද සල්ලි තියෙන එවුන්ට විතරයි තව කාටහරි රැකියා දෙන්න පුලුවන්.
අතේ සතේ නැති අනාතයින්ට ඉහල සුදුසුකම දුන්නම වෙන්නෙ උනුත් වෙන කාගෙන් හරි යැපෙන්න ජොබ් හිඟන එක, හරියට දැන් වෙනව වගේ
රොබින් හුඩ් ගෙ තියරි ලන්කාවට හරියන්නෙ නෑ බන්. අධ්‍යාපනය කියන්නෙ ආයෝජනයක්![]()
oya thiyenne,oka tamai oyage theoriya..kiyanna ona na kalinma mama oka dannawa..
(salli + hakiyaawa) unata attatama (salli + 0) tamai tiyenne... hakiyawa tiyena ekaa salli mulika karala katakaranne na..ehema hakiyawak nati nisa tamai obatuma salli walata mulikatwaya deela ee thana ganna hadanne..mkada ape campus walat innawa kotipati pawul wala aya hakiyawen issarahata awit..eth ee aya salli walata degreeya wikunanna kiyanne na..
meken out wela yana un entrepreneurs la wiya yuthuyi..eka mamat piliganna de.maget adahasa eka.. obatuma nodannawa unata campus eken out wenna kalin idanma entrepreneurs la wechcha aya innawa ape campus eke. oya nikan metana kaagahanna kalin hoyala balala katakaranna.. out unata passe entrepreneurs la wena ayat innawa..
habai mehema ekakut tiyenawa..hamotama engineers la doctrs la wenna ba wagema entrepreneurs la wennat ba..wennet na.mkada eka athakin eka tamange kamatta.anik atin rate serama entrepreurs la unot ee cmpanies wala wada karanna knk nati wenawane...(oya kiyana widiyata rate minissu hamoma eka sillara kadayak gane dammot ewayin badu ganne pitaratin minissu awit da..ee nsa wilhilu kata kiyanna epa.meeta wada pirisak campus walin out weddi entreprenuers la wenna ona,eth ekata dan tiyenawata wada campus eke pahasukam,syllabus & aakalpa diyunu karanna ona..
dan natuwa newei,eth tawa diyunu wenna ona..ekai wisaduma )
oyata salli ochchara tiyenan metana kaa gagaha kale nasti karanne ai?yannako harvard,cambridge,MIT wage loke hodama univrsty ekakata.. apita wada hoda degreeyak etakota oyata tiyei.habai obatuma danne natuwa ati salli balenma witarak ewata yanna ba kiyalat.. ekat hoyala balanna..
ee nisa aththa terum ganna sahodaraya.. oyata eng/doctr wenna bari una nam hoda entrepreneur knk wenna.. oya hamadama salli salli ganamane katakaranne..itin oyage oya salli kandarawen tikak hari yodawala business tikak karala rate arthikayata loku dayakatwayak dennako..edata mamat oyata hoda kiyanawa.. ehema natuwa atheesareta amuda gaheem,hisaradeta kotta marukireem wage wisadum denna epa..![]()
අනික උඹලා ඇතුලු බහුතරයක් හිතාගෙන ඉන්නෙ ව්‍යවසාය කියන්නෙ සිල්ලර කඩ කෙරුවාව කියල, ලොල් 

මගේ අත්දැකීමෙන් මම එකදෙයක් කියන්නම්: මම Project වල වැඩකරල තියනව Telco/Tronic වලට Bsc-Eng ගත්ත අපේ මිනිස්සුත් එක්ක, හැබැයි සමහර උන් දන්නෙනෑ multimeterයකින් PnP transistor එකක P-N gate චෙක්කරල එක් හොදද නරකද කියන්න...ඕකයි අපේ රටේ තත්වය...







