මහරගම නගරයේ ප්රසිද්ධ ව්යාපාරික ස්ථානයක් ඉදිරිපිට අද (19) පස්වරුවේ ආගමික සංවිධානයක් විසින් විරෝධතාවයක් පවත්වනු ලැබුවා. මේ නිසා එම ස්ථානයේ දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද හටගෙන ඇති බව සඳහන්. ඒ සමග හයිලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක්ද පැවති අතර, අදාළ ව්යාපාරික ස්ථානයට මේ වනවිට දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදවා තිබෙනවා.

ගමයා;14302800 said:e unata ehema karana eka hari ne ban .ehema unoth lankawei arabiyei wenasak nethi wenawa .mekata redi ganna yanne nethi eka ekak kadawal issaraha me wage pada show dana eka nam weradi.

උබ කියන කතාව ඇත්ත,හැබැයි උබ අද මහරගම හිටියනම් ඔහොම කියන්නෙ නැහැ.අද මහරගම මිනිස්සු හැමතැනම කතාවෙන්නෙ සල්ලි දීල කොන කපාගන්න ඕනිද කියල.

maharagama no limit bodubala sena
![]()
ගමයා;14302800 said:e unata ehema karana eka hari ne ban .ehema unoth lankawei arabiyei wenasak nethi wenawa .mekata redi ganna yanne nethi eka ekak kadawal issaraha me wage pada show dana eka nam weradi.
උබේ කතාව ඇත්ත මචන්. මේ වගේ දේවල් කරන්න නරකයි. දැනුවත් කරලා යන එක නැවැත්තුවම ඉවරනෙ. ඕකෙන් වෙන්නෙ අපිටත් අන්තවාදී ලේබල් වදින එක.