ෆට්ට ෆට ෆට රන්ජන් ඇත්තම අපි ඔබව දැක්කේ බයිස්කෝප් වල පවුඩර් බබෙක් විදියටයි මේ ටෝක් වලින් අර වන්ෂොට් ගේ රියල් චරිතය ඇවිල්ල අද කිසිම දේශපාලුවෙකුට කොන්ද කෙලින් තියාගෙන මේක කියන්න බැහැ කියන්නෙත් නැහැ ලැබෙන ඉදුල් ටික රස හින්ද ඇත්තටම ඔබ උදාරයි අපි...