එළකිරිය~ගොඩනගමු

Status
Not open for further replies.

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    එලකිරි කතාව මචන්.. හැබැයි සමහර දේවල් වලට මම එකග නෑ.. අර පරන මෙම්බර්ස්ල විතරක් ඒව 18+ දාපුවම ඇති කියන එක නම් වලංගු නෑ.. හොදයි නම් හැමෝටම හොදයි.. එපා නම් කාටවත් බැරි වෙන්න ඕන. සමානාත්මතාවය..

    සයිට් එකකින් ෆොටෝස් කොපි කරලා දාන්න ඕන කෙනෙක්ට පුළුවන් :yes:
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,180
    11,202
    113
    Forest
    උඹ ඉතින් කැළයක් අස්සෙනේ ඉන්නේ :P

    :P Ane fala :rofl: Ithin bun oya kiyana site eke mehema thread ekakwath yanawada? Eka music site ekakne. EK eka ehema ekak newene. Anika dan download karala balanna harihaman sinduwak enawada bun issara wage? Thibbath ithin youtube pihitane :eek: Anthimedi mona magula unath mekatane hama ekaama kadan paaath wenne. Inna membersla tharaha karaganne nathuwa innawanun echcharai. Maintenance wenne nathi eka thama scene eka welaawata. Rathu kotu puroogaththa unta kisima awulak thiyenawada bun? Nikan kotu rathu una eka witharai. Athal ekak thiyenne Scurvy kaaraya kaata hari bannoth thama. Uth dan kammaliy. EK eka kadan watilanun na habai. Balapano hamathanama thorana wage ads :P
     
    Last edited:

    ඔය කොටු හතරේ උන්ව බෑන් කරල දාන්න ඕන :P
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    එලකිරි කතාව මචන්.. හැබැයි සමහර දේවල් වලට මම එකග නෑ.. අර පරන මෙම්බර්ස්ල විතරක් ඒව 18+ දාපුවම ඇති කියන එක නම් වලංගු නෑ.. හොදයි නම් හැමෝටම හොදයි.. එපා නම් කාටවත් බැරි වෙන්න ඕන. සමානාත්මතාවය..

    මේකෙ කොටු එකොලහෙන් එහාට දෙයක් ඇති කල යුතුයි... ඔය කොටු ලගට මවුස් point එක ගත්තාම වැටෙන status එක visible item එකකින් පෙන්නනව නම් තමා හොද.. ඒ වගේම membersල review කරන්න පුලුවන් system එකක් හැදුව නම්
    මරු..(rating scale 1-10 දාල) review rating එක අනුව එක එක සුදුසුකම් දුන්න නම් තවත් හොදයි... like Trusted EK Member, EK Lover, මේවට අදාල පොඩි පොඩි ලාංජන user ID එක පැත්තකින් දාල. එතකොට කවුරු උනත් දෙයක් පෝස්ට් කරන්න කලින් දෙපාරක් හිතනව..ඒවගේම Warning කරාමත් ID එක පැත්තකින් පෙන්නනව නම් තමා වඩා හොද. මේ වගේ MihiCherub! (!-Warning Mark)මම දැකපු forums වල තිබ්බ දේවල් ටිකක් කිව්වෙ.

    ohoma addons thiyenawa ban eth dawida danne na :(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මට නම් හිතෙන විදියට සයිට් එකට අලුතෙන් මුකුත් කරන්න ඕනේ නැහැ.මේක ඉන්නවා එක එක ජාතියේ පිස්සෝ අනිත් අයට කරදරයක් වෙන ජාතියේ පිස්සෝ ටිකක්.අන්න ඒ සෙට් එක එලෙව්වා නම් හරි.හැම කෙනෙක්ටම වැදගත් විදියට කතා කරන්න ඕනේ.විනය කියන එක තියෙන්න ඕනේ.පරණ මේම්බර්ස්ලට ගරු කරන්න ඕනේ.(ඔලුව උඩ තියන් ඉන්න නෙමේ කියන්නේ )අලුතෙන් වැඩ දානවට වඩා විනය කියන එක එළකිරි එක තුලට ගේනවා නම් මේක ගොඩක් හොඳ තැනක් වෙනවා.මම පරණ පොස්ට් ගොඩක් කියල තියනවා 2006 වල ඉඳල ඒවා.ඒවගේ පොඩි පොඩි වලි ගියාට.මේ දැන් කතා කාරණාව වගේ පිස්සෝ නම් ඉඳල නැහැ.ආගම් වලි නැහැ.ආගම් වලි නිසා ගොඩක් හොඳ අය එළකිරි එක අත ඇරලා ගිහින් තියනවා.එයාලට එපා වෙලා තියනවා.බව්ද්ද,මුස්ලිම්,කතෝලික මේ ඕනෑම ආගමක අන්තවාදී විදියට හැසිරෙන කොටසක් ඉන්නවා.මුස්ලිම්,කතෝලික අය අතරේ නරක අයත් ඉන්නවා එත් හැමෝම නරක නැහැ.පහර දෙද්දී හැමෝටම පහර දෙන එකෙන් වෙන්නේ මෙතැන එක ආගමකට අයිති ෆෝරම් එකක් වෙන එක විතරයි.සමහර විට මම කියන කතාවලට මට බනි මම මුස්ලිම් අයගේ පැත්ත අරන් කතා කාරණාව කියල.එහෙම එකක් නැහැ.මම දැක්ක දේවල් කියන්නේ.මුස්ලිම් සහ කතෝලික අයගේ ඉන්නවා ගොඩක් බුද්දිමත් සහ වැදගත් තොරතුරු දන්න අය.ඒ ගොල්ලෝ මෙහෙම බනිද්දි ඒවා එක්ක එල්ලී එල්ලී ඉන්නේ නැහැ එයාල කලකිරිලා එළකිරි එක අත ඇරලා යනවා.බනිද්දි බනිද්දි තව රණ්ඩු කර කර ඉන්නේ ගොඩක් අන්තවාදී අය සහ රණ්ඩුවක් ඇති වෙනකම් බලන් ඉඳල ඒවා එක්ක එල්ලෙන ඉන්න අය.අන්තිමට එළකිරි එකේ ඉතුරු වෙන්නේ එහෙම සෙට් එකක් විතරයි.එහෙම උන් හිටියත් එකයි නැතැත් එකයි.එහෙම අය බුදුදහමට අපහස කරද්දී අපිටත් බලන් ඉන්න බැහැ අපිත් කරන්නේ එල්ලෙන එක මෝඩයෝ එක්ක.අපි එරෙහි වෙන්න ඕනේ අනිත් ජාතින් සහ ආගම් වලට නෙමේ අපේ ආගමට සහ ජාතියට පහර දෙන අවස්ථා වලටයි.එහෙම අවස්ථාවට පිලුතුරු දෙනවා මිස සමත ජන කොට්ෂයකට පහර දෙන එකෙන් වෙන්නේ අවසානය තනි වීමක්.
    කපන එකෙක් රේප් කපපල්ලා මට හිතට හිතුන දේ කිව්වේ.
     
    • Like
    Reactions: Anuja methsara

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ω®™;14303970 said:

    උඹට හිතිච්ච දේ හොඳා හැබැයි මට මේක කියපං උඹලගේ ගෙදර සත්තු ඇති කරනවද? එහෙම කරනවානං එක්කෝ ඉන්නේ බල්ලෙක් , පූසෙක් , හාවෙක් වගේ සත්තුනේ

    උඹ නයි පොළොංගු අරගෙන ගේ ඇතුලේ දාගෙන ඇති කරනවද? නෑනේ උන්ට හිංසා කරන්නේ නැති උනාට උන්ගෙන් distance එකක් තියාගෙනන අපි ඉන්නේ?

    හෙන ගේමක් දීල කිව්වේ තේරුනේනැත්තන් කොරන්න දෙයක් නෑ :rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    titi

    neutral-poker-face-no-text.png

    http://www.elakiri.com/forum/tags.p...;්+ඇන+ගනී
     
    Status
    Not open for further replies.