, එත් දැන් සල්ලි තිබ්බට ගන්න හිතෙන්නේ නෑ
ෆෝන් වලින් කෝල් කරනවා විතරයි ඉදල හිටලා ෆොටෝ ගන්නවා එත් අමතක වෙනවා බන්අය්යෝ කාලේමමත් නොකියා
නොකියා 500

එල එල,මගේ ගව නම් තියෙන්නේ මේකනේ ,මතක ටිය ගනින් ඕකට කලින් මේක තමා හොදම කැමරා phone 1ක
එල මචන් එල,,, පරිස්සමින් රුප සුන්දරිව පරිස්සම් කරන්න අද කාලේ දන්නවනේ ඉතින් කෙල්ලෙක්ව පාරේ තනියම බැහැල යන්න බෑ නේ
අපිත් ඉතින් ඉස්සර අසයි, හොද හොද ෆෝන් ගන්න එත් ඉතින් සල්ලි තිබ්බේ නෑ, එත් දැන් සල්ලි තිබ්බට ගන්න හිතෙන්නේ නෑ
ෆෝන් වලින් කෝල් කරනවා විතරයි ඉදල හිටලා ෆොටෝ ගන්නවා එත් අමතක වෙනවා බන්අය්යෝ කාලේ
මම මේක ගත්තේ ලගදිම මම පිළිවෙලක් වෙන්නයි බං ඉන්නේ, කෙල්ලගේ එවුන්ට ෂෝ එක පෙන්නන්න ම නෙවෙයි ගත්තේ, කෙල්ලටත් ටිකක් හරි ආඩම්බරයක් ඇති වෙයි නේ බං මම ටිකක් පොෂ් එකට හිටියාම, එකයි බංඑල මචන් එල,,, පරිස්සමින් රුප සුන්දරිව පරිස්සම් කරන්න අද කාලේ දන්නවනේ ඉතින් කෙල්ලෙක්ව පාරේ තනියම බැහැල යන්න බෑ නේ
අපිත් ඉතින් ඉස්සර අසයි, හොද හොද ෆෝන් ගන්න එත් ඉතින් සල්ලි තිබ්බේ නෑ, එත් දැන් සල්ලි තිබ්බට ගන්න හිතෙන්නේ නෑ
ෆෝන් වලින් කෝල් කරනවා විතරයි ඉදල හිටලා ෆොටෝ ගන්නවා එත් අමතක වෙනවා බන්අය්යෝ කාලේ

meka nikan 5800 features thiyenawa wage neda bro ?

Camera eka witarane ban.. anika symbian belle, melo rahak nathi os ekak. ubata DSLR ekak gaththanm meeta wada hodai.![]()