එළකිරිය~ගොඩනගමු

Status
Not open for further replies.
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
Ω®™;14303970 said:
මට නම් හිතෙන විදියට සයිට් එකට අලුතෙන් මුකුත් කරන්න ඕනේ නැහැ.මේක ඉන්නවා එක එක ජාතියේ පිස්සෝ අනිත් අයට කරදරයක් වෙන ජාතියේ පිස්සෝ ටිකක්.අන්න ඒ සෙට් එක එලෙව්වා නම් හරි.හැම කෙනෙක්ටම වැදගත් විදියට කතා කරන්න ඕනේ.විනය කියන එක තියෙන්න ඕනේ.පරණ මේම්බර්ස්ලට ගරු කරන්න ඕනේ.(ඔලුව උඩ තියන් ඉන්න නෙමේ කියන්නේ )අලුතෙන් වැඩ දානවට වඩා විනය කියන එක එළකිරි එක තුලට ගේනවා නම් මේක ගොඩක් හොඳ තැනක් වෙනවා.මම පරණ පොස්ට් ගොඩක් කියල තියනවා 2006 වල ඉඳල ඒවා.ඒවගේ පොඩි පොඩි වලි ගියාට.මේ දැන් කතා කාරණාව වගේ පිස්සෝ නම් ඉඳල නැහැ.ආගම් වලි නැහැ.ආගම් වලි නිසා ගොඩක් හොඳ අය එළකිරි එක අත ඇරලා ගිහින් තියනවා.එයාලට එපා වෙලා තියනවා.බව්ද්ද,මුස්ලිම්,කතෝලික මේ ඕනෑම ආගමක අන්තවාදී විදියට හැසිරෙන කොටසක් ඉන්නවා.මුස්ලිම්,කතෝලික අය අතරේ නරක අයත් ඉන්නවා එත් හැමෝම නරක නැහැ.පහර දෙද්දී හැමෝටම පහර දෙන එකෙන් වෙන්නේ මෙතැන එක ආගමකට අයිති ෆෝරම් එකක් වෙන එක විතරයි.සමහර විට මම කියන කතාවලට මට බනි මම මුස්ලිම් අයගේ පැත්ත අරන් කතා කාරණාව කියල.එහෙම එකක් නැහැ.මම දැක්ක දේවල් කියන්නේ.මුස්ලිම් සහ කතෝලික අයගේ ඉන්නවා ගොඩක් බුද්දිමත් සහ වැදගත් තොරතුරු දන්න අය.ඒ ගොල්ලෝ මෙහෙම බනිද්දි ඒවා එක්ක එල්ලී එල්ලී ඉන්නේ නැහැ එයාල කලකිරිලා එළකිරි එක අත ඇරලා යනවා.බනිද්දි බනිද්දි තව රණ්ඩු කර කර ඉන්නේ ගොඩක් අන්තවාදී අය සහ රණ්ඩුවක් ඇති වෙනකම් බලන් ඉඳල ඒවා එක්ක එල්ලෙන ඉන්න අය.අන්තිමට එළකිරි එකේ ඉතුරු වෙන්නේ එහෙම සෙට් එකක් විතරයි.එහෙම උන් හිටියත් එකයි නැතැත් එකයි.එහෙම අය බුදුදහමට අපහස කරද්දී අපිටත් බලන් ඉන්න බැහැ අපිත් කරන්නේ එල්ලෙන එක මෝඩයෝ එක්ක.අපි එරෙහි වෙන්න ඕනේ අනිත් ජාතින් සහ ආගම් වලට නෙමේ අපේ ආගමට සහ ජාතියට පහර දෙන අවස්ථා වලටයි.එහෙම අවස්ථාවට පිලුතුරු දෙනවා මිස සමත ජන කොට්ෂයකට පහර දෙන එකෙන් වෙන්නේ අවසානය තනි වීමක්.
කපන එකෙක් රේප් කපපල්ලා මට හිතට හිතුන දේ කිව්වේ
.


හරියටම හරි බන් .... කියන්න ඕන ටික හරියටම කියලා තියනවා ....
11.gif
 
  • Like
Reactions: ~Pirate~

577

Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    සයිට් එක ලගදීම අප්ඩේට් කරනවා කියලා ජී.ටී. කිවුවා. මම පී.ඇම් එකක් දැම්මා මේ ගැන.


    එලකිරි සයිට් එකේ උඩ කොටස අප්ඩේට් උනත් පහල කොටසේ කිසි වෙනසක් දකින්න නෑනේ
    :eek::eek::eek::eek:

    වම් පැත්තේ elakiri event එකේ උඩම තියෙන්නේ 2010 බඳවාගැනීමක් ගැන
    aven_audio.jpg



    කොච්චර මියුසික් වීඩියෝස් අලුතින් ආවත් තාමත් ගොඩක් පරණ වීඩියෝස් වගයක් featured exclusives වල


    machan_small.jpg


    අලුත් කරන්න පුලුවන් නම් අලුත් කරන්න:yes::)

    GTRZ
    user_offline.gif

    Administrator
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif




    Re: site - Yesterday, 04:10 PM

    homepage eka aluthenma enawa langadima machan. owa danata ohoma thibba den



    ලගදීම හොද වෙනසක් වෙයි කියලා බලාපොරොත්තු වෙනවා :yes:
    පරණ මෙම්බර්සා එන්නේ නැති එක ගැන නම් විවිධ හේතු තියෙනවා. සමහරු චාටර් උනා,
    සමහරුන්ට එපා කරවවුවා :eek::eek::eek:;):cool::cool:

    අලුතින් ඇවිත් හොඳ දේවල් කරන අය ගැනත් මෙතනදී හිතන්න ඕනි. සමහර අලුත් අය හරි ඉක්මනින් උඩට ආවා. පහුගිය කාලේ සම්මාන පවා ගත්තේ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹට හිතිච්ච දේ හොඳා හැබැයි මට මේක කියපං උඹලගේ ගෙදර සත්තු ඇති කරනවද? එහෙම කරනවානං එක්කෝ ඉන්නේ බල්ලෙක් , පූසෙක් , හාවෙක් වගේ සත්තුනේ

    උඹ නයි පොළොංගු අරගෙන ගේ ඇතුලේ දාගෙන ඇති කරනවද? නෑනේ උන්ට හිංසා කරන්නේ නැති උනාට උන්ගෙන් distance එකක් තියාගෙනන අපි ඉන්නේ?


    හෙන ගේමක් දීල කිව්වේ තේරුනේනැත්තන් කොරන්න දෙයක් නෑ :rofl:
    :baffled::baffled: ..හරි බන් උඹ කියන එක තේරෙනවා.පොඩි කෙස් එකක් තියනවා තමයි එතන.මුස්ලිම් අයගේ තමයි කෙස් එක.උන්ගේත් ඉනන්ව බන් හොඳ කට්ටිය.මට පට්ට සින් එකක් උනා එක එළකිරි එකේ කියන්නත් බැහැ බන් මුස්ලිම් දොස්තර කෙනෙක්(VP කෙනෙක්)ගාවට ගිහින් උන සින් එකක්.එක අහන්නත් එපා කියන්නෙත් නැහැ .එක කියල මිනිහ එළකිරි එකේ හිටියොත් මට ආයේ බේත් ගන්න යන්න වෙන්නේ නැහැ.උඹල අහයි දැන් මොකටද මුස්ලිම් දොස්තර කෙනෙක් ගාවට යන්නේ කියල.මට අසනීපයක් ඇති උනා වෙලේ ලෙඩේ මොකක් ද කියල හොයා ගන්න පුළුවන් උනේ පොරට විතරයි පුළුවන් උනේ මම දොස්තරලා බාර ගානක් ගාවට ගියා .එක නිසා මම නම් මචන් හැම මුස්ලිම් කෙනෙක් එක්කම අව්ල් නැහැ.අපේ ආගමට ජාතියට විරුද්ද වෙන උන්ට විතරයි විරුද්ද වෙන්නේ.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,180
    11,202
    113
    Forest
    Kaalochitha deyak widihata EK religious kaaalla ain karanun temporary agam pilibada discussions walin walakee inna kiyala :)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    Ω®™;14304191 said:
    :baffled::baffled: ..හරි බන් උඹ කියන එක තේරෙනවා.පොඩි කෙස් එකක් තියනවා තමයි එතන.මුස්ලිම් අයගේ තමයි කෙස් එක.උන්ගේත් ඉනන්ව බන් හොඳ කට්ටිය.මට පට්ට සින් එකක් උනා එක එළකිරි එකේ කියන්නත් බැහැ බන් මුස්ලිම් දොස්තර කෙනෙක්(VP කෙනෙක්)ගාවට ගිහින් උන සින් එකක්.එක අහන්නත් එපා කියන්නෙත් නැහැ .එක කියල මිනිහ එළකිරි එකේ හිටියොත් මට ආයේ බේත් ගන්න යන්න වෙන්නේ නැහැ.උඹල අහයි දැන් මොකටද මුස්ලිම් දොස්තර කෙනෙක් ගාවට යන්නේ කියල.මට අසනීපයක් ඇති උනා වෙලේ ලෙඩේ මොකක් ද කියල හොයා ගන්න පුළුවන් උනේ පොරට විතරයි පුළුවන් උනේ මම දොස්තරලා බාර ගානක් ගාවට ගියා .එක නිසා මම නම් මචන් හැම මුස්ලිම් කෙනෙක් එක්කම අව්ල් නැහැ.අපේ ආගමට ජාතියට විරුද්ද වෙන උන්ට විතරයි විරුද්ද වෙන්නේ.


    උඹව එක සර්පයෙක් කෑවොත් උඹ ආයේ පරිස්සම් වෙන්නේ ඒ specific සර්පයගෙන් විතරද?
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    මූලිකම කාරනේ එලකිරි එකේ කිසිම වෙනසක් වෙන්නෙ නෑ 2006 තිබ්බ විදියටමයි තාමත් තියෙන්නෙ. මෙම්බර්ස්ලා හිටියට සයිට් එක අප්ඩේට් වෙලා නෑ, ජීටී අයියා මේකට මොනව හරි කරන්න ඕන. ආර්ථික ප්‍රශ්නයක්නම් පහසුකම් සහිත ප්‍රෝ එකවුන්ට් එකක් විකුනන්න ඕන.

    :P Ane fala :rofl: Ithin bun oya kiyana site eke mehema thread ekakwath yanawada? Eka music site ekakne. EK eka ehema ekak newene. Anika dan download karala balanna harihaman sinduwak enawada bun issara wage? Thibbath ithin youtube pihitane :eek: Anthimedi mona magula unath mekatane hama ekaama kadan paaath wenne. Inna membersla tharaha karaganne nathuwa innawanun echcharai. Maintenance wenne nathi eka thama scene eka welaawata. Rathu kotu puroogaththa unta kisima awulak thiyenawada bun? Nikan kotu rathu una eka witharai. Athal ekak thiyenne Scurvy kaaraya kaata hari bannoth thama. Uth dan kammaliy. EK eka kadan watilanun na habai. Balapano hamathanama thorana wage ads :P

    උඹ කියන කතාවත් හරි. දැන් කාලේ බාගෙන බලන්න තරම් සිංදුවක් නෑ. ගොඩක් වෙලාවට යූ ටියුබ් තමයි මමත්.. එලකිරි එකටත් කොච්චර සිංදු ආවත් තාම Most Popular Files වල උඩම තියෙන්නේ

    A Hetha - Iraj and Delon ft Shani (Original Video) 52,793 Dangakara - Shihan , BnS , Udaya , Iraj , Killer B 44,960 Koththu - Iraj ft Kri... (Original Video) 43,822
    මේවා කොයි කාලේ ආපුවද බං. දැන් එන සිංදු නම් පජාතයි. :no::no::no:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    reputation_neg.gif
    එළකිරිය~ගොඩනගමු 01-19-2013 09:24 PM - ඇත්තට

    තාත්ත කවුද කියල දන්නේ නැති අනාත පුතෙක් මගේ රේප් කපලා :lol:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    උඹ කියන කතාවත් හරි. දැන් කාලේ බාගෙන බලන්න තරම් සිංදුවක් නෑ. ගොඩක් වෙලාවට යූ ටියුබ් තමයි මමත්.. එලකිරි එකටත් කොච්චර සිංදු ආවත් තාම Most Popular Files වල උඩම තියෙන්නේ

    A Hetha - Iraj and Delon ft Shani (Original Video) 52,793 Dangakara - Shihan , BnS , Udaya , Iraj , Killer B 44,960 Koththu - Iraj ft Kri... (Original Video) 43,822
    මේවා කොයි කාලේ ආපුවද බං. දැන් එන සිංදු නම් පජාතයි. :no::no::no:


    ඔය බං වැඩිම downloads තියන සින්දුනේ :P
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    එලකිරි කතාව මචන්.. හැබැයි සමහර දේවල් වලට මම එකග නෑ.. අර පරන මෙම්බර්ස්ල විතරක් ඒව 18+ දාපුවම ඇති කියන එක නම් වලංගු නෑ.. හොදයි නම් හැමෝටම හොදයි.. එපා නම් කාටවත් බැරි වෙන්න ඕන. සමානාත්මතාවය..

    මේකෙ කොටු එකොලහෙන් එහාට දෙයක් ඇති කල යුතුයි... ඔය කොටු ලගට මවුස් point එක ගත්තාම වැටෙන status එක visible item එකකින් පෙන්නනව නම් තමා හොද.. ඒ වගේම membersල review කරන්න පුලුවන් system එකක් හැදුව නම්
    මරු..(rating scale 1-10 දාල) review rating එක අනුව එක එක සුදුසුකම් දුන්න නම් තවත් හොදයි... like Trusted EK Member, EK Lover, මේවට අදාල පොඩි පොඩි ලාංජන user ID එක පැත්තකින් දාල. එතකොට කවුරු උනත් දෙයක් පෝස්ට් කරන්න කලින් දෙපාරක් හිතනව..ඒවගේම Warning කරාමත් ID එක පැත්තකින් පෙන්නනව නම් තමා වඩා හොද. මේ වගේ MihiCherub! (!-Warning Mark)මම දැකපු forums වල තිබ්බ දේවල් ටිකක් කිව්වෙ.

    එහෙම rating හැදුවොත් මුස්ලිම් Lover කියලා එකකුත් දාන්න කියන්න ඕන :D:D:D
     

    577

    Well-known member
  • Feb 18, 2009
    6,988
    1,293
    113
    Kandy
    ඔය බං වැඩිම downloads තියන සින්දුනේ :P


    ඒක තමයි බං. ඒ කියන්නේ ඊට පස්සේ ආපු එක සිංදුවක් වත් ඔය සිංදු ටික පහුකරන්න පුලුවන් තරම් ඩවුන්ලෝඩ් වෙලා නෑ කියන එකෙනේ. එකෙක් එකම සිංදුව 10 පාරක් ඩවුන්ලෝඩ් කරන්නේ නෑනේ.

    අනේ මන්ද බං ( :confused: )
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    උඹව එක සර්පයෙක් කෑවොත් උඹ ආයේ පරිස්සම් වෙන්නේ ඒ specific සර්පයගෙන් විතරද?
    උඹ හිතන එකේ 100%ක්ම වැරදි නැහැ මචන්.එත් එක 100%ක් පිලිගන්නත් බැහැ.මට උඹට තර්ක කරලා ඔප්පු කරලා දිනන්න ඕනේ නැහැ මචන්.උඹ උඹේ මතයේ ඉන්න මම මගේ මතයේ ඉන්නම් මචෝ.මම අසරණ උන විදියට උඹ අසරණ උනා නම් කවදාවත් උඹ ඔය විදියට කතා කරන්නේ නැහැ.මට මතක් කරන්නේ උඹව මගේ අතීතේ විදියට මමත් උඹ වගේ තමයි ඉස්සර.එත් දැන් වෙනස් මචන් මාව වෙනස් කරේ මට හැදුන අසනීපෙන්.මම මිනිස්සු දිහා බලන විදිය වෙනස් කරේ එකෙන්.උඹටත් කවද හරි තේරෙයි මචන් රොඩියද දෙමළද තම්බියද මරක්කලයද ඔය කියන කාගෙන් හරි උදව් ගන්න උනහම.අපි හැමෝම ඇට මස් වලින් හදුනා එක මිනිස්සු කොට්ටාශයක් කියල කවද හරි තේරුණ දාක මම කිව්වා කතාව පිළිගනී.එතෙක් උඹේ මතේ ඉන්න මචන් මම කිව්වේ අදහසක්.පිළිගැනීම් හෝ නොගැනිම උඹේ මතයක් මචන්.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,180
    11,202
    113
    Forest
    Rep system eka ain kalaanun hodai kiyala hithenawa. EK rep system eka maara widihata gon spoiled scene ekak wela. Kellekge ahawal eka hari pennala rep denna kiyana thanata path wela thiyenne. Hoda thread daala rep gaththu ayath innawa Mr. Perera wage. Eth bahutharayak inne rep higaa kaapu saha share karagaththu un
     
    Status
    Not open for further replies.